Familyguy

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    මේක තමා අමු කැරියා 😂

    glenn-quagmire-family-guy.gif
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,735
    113
    Full Episodes නම් බලලා නැහැ, youtube එකේ compilations නම් බලලා තියනවා. Political correctness කැලේ 🤣🤣
    Political correctness බලලා හදපු comedies වලට හිනාවෙන්න වෙන්නේ කිචි කවාගෙන තමයි බං. දැන් එන comedies මේ woke ලබ්බ නිසා මෙලෝ රහක් නෑ
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Political correctness බලලා හදපු comedies වලට හිනාවෙන්න වෙන්නේ කිචි කවාගෙන තමයි බං. දැන් එන comedies මේ woke ලබ්බ නිසා මෙලෝ රහක් නෑ
    සිරා මචන්. ඒ වගේම seth macfarlane පොර, ඌත් පට්ට talented
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඇත්ත මචං. Family Guy එකේම පොර චරිත 6ක් විතර dub කරනවා.
    ඔව්, live interviews වලත් මම දැකලා තියනවා. පට්ටෙට imitate කරනවා. Ted movie එකත් පට්ට
     
    • Love
    Reactions: War Fighter