අන්තර්ජාලේ කරක් ගහන කොට දැක්කේ.වැඩි වෙලාවක් නෑ විනාඩි 3 ක් වගේ තියෙන්නේ.පොඩ්ඩක් බලපන්.විභාගයක් ෆේල් වෙලා ජීවිතේ ඉවරයි කියලා හිතාගෙන ඉන්න උන් ඔක්කොම බලපන්.







Fatta.. tfs..
Tfs bro
TFS sharing bro
Rep +
Thanks for sharing man .!! worth watching![]()
patta tfs
Ridila™![]()
bump



එල... රේප්++++
tfs machan!
niyamai macho
කෑප්ටන් Jack Sparrow;16313429 said:පට්ට මචං.
You must spread some Reputation around before giving it to Ridila™ again.
ඇඩුණා යකෝ..
patta ban
jiwithe kiyanne ipadenawa kanawa bonawa renawa haminenawa pawla hadanawa marenawa kiyana eka newe...saththuth oya tikamane karanne
mehema minissu nisa thamai aththatama loke pawathenne
ඔය වගේ තව මිනිස්සු ඉන්නවා මචං .මම ඒ කිහිප දෙනෙක් ගැන මෙතන කියන්නම් .
එක කාන්තාවක් හිටියා .ඉපදුනේ දුප්පත් පවුලක හැදුනේ වැඩුනේ බොහොම කටුක විදියට .ජිවත් වුණේ ආණ්ඩුවෙන් දෙන සහනාධාර අරගෙන .හැබැයි ඇය නිර්මාණශීලීත්වයෙන් අඩුවක් නොවූ කාන්තාවක්. ඒක නිසා ඇයට තියෙන හැකියාවන් එක්ක සහ ඇය එදිනෙදා ජීවිතේ දුටු සැබෑ චරිත වල ලක්ෂණ පදනම් කරගෙන සැබෑ ලොකේ නොවන මනන් කල්පිත කතාන්තරයක් සහිත පොතක් ලිව්වා .ඇය ea පොත ලියලා තිබ්බේ ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්න .හැබයි ඒ පොත අද ලොකේ වැඩියෙන්ම අලෙවි වුණ පොත අතරේ තියෙනවා .පොත තමා හැරී පොටර් ,ලිව්ව කෙනා ජේ .කේ රොලින්ං
එක්තරා මනුස්සයෙක් හිටියා .ඔහුගේ පියා ඔහුට වයස අවුරුදු 15 දි නැති වෙනවා .කියන්න ඕනේ නැහැනේ පියා නැති උනාහම තියෙන අඩුව .පස්සේ ඔහුගේ මව ඔහුට වයස අවුරුදු 25 වෙද්දි නැති වෙනවා .ඒත් ඔහු ඉගෙනීමට දක්ෂයෙක් .ඔහු ඇතැම් දවස් වල චිත්රපට බලන්න යාළුවන්ගෙන් රුපියල් 20 ගානේ ණයටත් අරගෙන තියෙනවා .සමහරක් දවස් වල ඔහු පාරේ බංකු වල පවා නිදාගෙන ඉඳලා තියෙනවා .හැබැයි ඔහුගේ ඉගෙනීමේ දක්ෂතාවය හා ඔහුගේ කලා කුසලතාවය නිසා ඔහු අද සෑහෙන ජනප්රිය පුද්ගලයෙක් .ඔහුගේ නම ෂාරුක් ඛාන් .
එක්තරා පුද්ගලයෙක් හිටියා ,ඔහු රුසියානුවෙක් .ඔහු සහ ඔහුගේ පවුලේ අය ඇමරිකාවට සංක්රමණය වෙනවා ඔහුට නවයොවුන් වියට එනකොට .ඔහුගේ මව ළමයි බලාගන්න රස්සාව කරනවා ඇමරිකාවට ඇවිල්ලා .ඔහුගේ මව සහ ඔහු ජීවත් වෙන්නේ සමාජ සේවා උපකාර සංවිධානයකින් ලබාදේන නිදන කාමර දෙකක් සහිත පොඩි ගෙදරක .ඒ අතර ඔහුට සිද්ද වෙනවා ග්රොසරියක අතුගාන රස්සාව කරන්න .ඔහුගේ නම තමා Jan Koum .නම කිව්වට නම් එකපාරටම දන්නේ නැහැ .ඒත් මම මෙහෙම කියන්නම් කෝ .මේ ඊයේ පෙරේදා ෆේස්බුක් එකෙන් ඩොලර් බිලියන 19 ක් ගෙවලා ගත්තේ Whats app කියලා කම්පැණි එකක් .අන්න ඒ කම්පැණි එකේ සම ආරම්භකයෝඅ දෙදෙනාගෙන් කෙනෙක් .
තව මේ වගේ ප්රසිද්ධ නැති උදාහරණත් ඔනේ තරම් අපේ රටෙත් තියෙනවා .ඉතිං මම නම් කියන්නේ විභාගයක් ෆේල් උනා කියලා ,කැම්පස් යන්න ලකුණු මදි උනා කියලා නාහෙන් අඬ අඬ ඉන්නේ නැතිව මොකක් හරි තමන් ආස කරන ක්ෂේස්ත්රෙකින් දියුණු වෙන්න බලන්න .අපේ රටේ තියෙන මේ සාම්ප්රදායික යල් පැන ගිය මතය වෙනස් කරන්න පුළුවන් පොරක් වෙන්න .මම මෙතන සාම්ප්රදායික යල් පැන ගිය මතය කියලා අදහස් කරේ විභග ඉහළින්ම පාස් වෙන අය පමණක් මිනිසුන්ය අනෙකුන් නොමිනිසුන්ය යන සංකල්පය .මොකද ඒ සංකල්පය තියෙන තාක් කල් එක්කෙනෙක්ට දෙන්නෙක්ට සුඛවිහරණය ලැබුණට රටක් වශයෙන් දිනෙන් දින අගාධයට තල්ලු වීගෙන යන්නේ ඒක නිසා පුළුවන් නම් මේ ක්රමේ වෙනස් කරන පුර වැසියෙක් වෙයල්ලා මේ වගේ චරිත වලින් ආදර්ශ අරගෙන .
bump
ekemma
පට්ට පොස්ට් එක ...
මෙන්න තව දෙන්නෙක් ...
Making his Test debut in November 1990 just after his 20th birthday, his first six innings yielded five ducks and a 1..
After this difficult start in his first three matches, he did not score above 29 in his next 11 innings, before hitting his first Test century in his 10th match, against India, seven years after his debut.
![]()
MARVAN ATAPATTU
in the second grade was rejected for the school choir because her vibrato was too strong. The music teacher told her that she sounded "like a goat"
![]()
SHAKIRA


