Fan Belt ඇතිල්ලෙන සද්දෙ ???
කාර් එකේ Fan Belt එක ඇතිල්ලෙන සද්දෙ ස්ටාර්ට් කරල ටික වෙලාවක් යනතුරුත් නැවත slow කරල speed කරන විටත් ඇහෙනව මෑතක ඉඳල.
Fan Belt එක ගෙවිල බුරුල් වෙලා කියල දන්න කියන අය කීව නිසා ඒක මාරු කළා. ටික කාලෙකට පොඩි වෙනසක් වුණා. නමුත් දැන් ආයෙත් සද්දෙ.
ගරාජ් එකේ අයට කිව්වට ඒක එච්චර ගණන්ගන්නෙ නෑ. ඒ වුණාට සද්දෙ ඇහෙනකොට හිතට හරි නැහැ.
අළුතෙන් දමපු Fan Belt එකේ අවුලක් වෙන්න ඇතිද?
ඊට වඩා හිරට Fan Belt එකක් දැම්මොත් අප්සෙට් එකක් වෙයිද?
මේ සද්දෙ නැති කර ගන්න වෙන මොනවහරි පිළියම් තිබෙනවද?