Fan eke hulan

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    පාලකයා දැහැමි උනොත් විතරයි කලට වැසි වැටිලා රට වැසියන් ධාර්මික වෙන්නේ. අනුරයියා රජ වෙනකල් ඉවසපල්ලා වෙන කරන්න දෙයක් නෑ. වෙන පිස්සෙක්ව රජ කළොත් ඉතිං උඹලට අපිට මැරෙනකල්ම මෙහෙම ගිනි රස්නේ තැම්බි තැම්බි ඉන්න වෙයි
     
    • Like
    Reactions: pasansnoop

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    fan එකේ හුලන් රස්නේ නම් එක off කරලා දාපන් බන්. :ROFLMAO: