Fan(Sharuhk Khan)

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල කවුරුහරි ෂාරුක් ඛාන්ගෙ අලුත් ෆිල්ම් එක බැලුවද?
    ඒකනන් පට්ටවගේ නේද?
    ඌ ඒකෙ වයස අවුරුදු 15ක වගේ පොඩි එකෙක්ට නේද ඉන්නෙ??:rofl::rofl:
    මම IMDB එකේ පික්ස් වගයක් දැක්ක ඒත් trailer එක බලන්න බැරි උනා මචන්ල.මගෙ SLT ඩේටා ඉවරයි බන් මේ මාසෙට.
    මොනව උනත් ෆිල්ම් එකනන් පට්ටවගේ හොඳ කොපියක් එහෙම ඇවිල්ල නැද්ද දන්නෙ නෑ තවම නේද??
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තමා ගොඩක් කැමතිම චිත්‍රපට නලුවෙකුගේ උපන්දිනේට සුභ පැතීමට මුම්බායි බලා යන තරුණයෙකුගේ කතාව..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තමා ගොඩක් කැමතිම චිත්‍රපට නලුවෙකුගේ උපන්දිනේට සුභ පැතීමට මුම්බායි බලා යන තරුණයෙකුගේ කතාව..

    :yes::yes:
    • ela machan!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තමා ගොඩක් කැමතිම චිත්‍රපට නලුවෙකුගේ උපන්දිනේට සුභ පැතීමට මුම්බායි බලා යන තරුණයෙකුගේ කතාව..

    මගදි කෙල්ලෙකුත් හම්බ වෙනවා ඇති:P
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,080
    1
    16,445
    113
    −273.15°C

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    chithrapata naluwekuge hondama fan gana kerena chithrapatiyak.. anthimata naluwage hondama hathura wenawa man hithana widiyata..
    Ela machan!!
    release une 15 ban tama na hitahan poddak iwasala labanasatiye hoda cam copiyak ei
    danatamath DVDSCR copyak tiyenawa machan!!
    මගදි කෙල්ලෙකුත් හම්බ වෙනවා ඇති:P
    :lol::lol::P
    මගෙ ත්‍රෙඩ් එකේ නම කොපි කරා නේ උඹ.. :D
    http://www.elakiri.com/forum/showthread.php?p=20017352#post20017352

    Ado thanx machan me copy ekanan hondai wage neda? BRRIP eka enakan inna baa machan labana maase data on wechchi gaman baanawa!!:yes::yes: