Fancy Dress....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:

    පොන්සේකාලාගෙ සරදියෙල් පාර්ට් ගොරක චිරාත් කියන එක හැදිච්ච හැටිත් වමාරන්න බැරි හින්දා නිකන් ඉන්නම් බන්..හික්ස්...
    :yes::rolleyes::P:P

    ඉහහහ වමාරපංකො මචං
    ඒක ඉතින් උබේ ජාතියෙ ගතියනෙ:rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ~ Fiona ~ said:

    :oo: ya ryt... mama elewwa kiyala kiwweth nane.. :rolleyes:
    anywayzz.. im gng to slp... :dull:
    byeeezz honde.. c u ltrzz.. :rofl:

    කියන්න කලින් කිව්වෙ...:rolleyes:
    ජීටීට තව එක පෝස්ට් එකක ඉඩ හරි ඉතුරුයිනෙ..හික්ස්..:lol:
    ඕකේ.. බායි නන්ගා.. සීයා... ආච්චී...නයිටෝස්.
    ;)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    ඉහහහ වමාරපංකො මචං
    ඒක ඉතින් උබේ ජාතියෙ ගතියනෙ:rofl:

    හිහි...මම ඕනේ නෑ බන්, උඹම ෆ්‍රී වෙලාවක වමාරගනින් ;) මම මොකෝ උඹ මොකෝ... කොල්ලො කොල්ලො නෙ...:P:P:P:P:P:P:P:P
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    thm14 said:
    කියන්න කලින් කිව්වෙ...:rolleyes:
    ජීටීට තව එක පෝස්ට් එකක ඉඩ හරි ඉතුරුයිනෙ..හික්ස්..:lol:
    ඕකේ.. බායි නන්ගා.. සීයා... ආච්චී...නයිටෝස්.
    ;)

    :lol: one ekak.. :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    අප්පට...උඹේ ලඟ පාතම ඉන්නවනම් ඉතින් හිතාගත්තෑකි
    හෙන කාලෙකින් නාලා ඇත්තේ හිහහහ
    :lol::rofl:

    ආයිත් අහලඔය කියන ගෝත රජා ගිය දවසක ආවලු බං බම්බ වලට මාව හම්බුවෙන්නත් එක්ක
    බැලින්නෙ ඔලුවෙ කුඩු හලාගෙන අයියො
    ඇහුවම ලොවෙත් නැති එක්ස් කියුසස්
    හෙයා ක්‍රීම් එකලු අරකලු මේකලු
    ෆස්ට් ඉම්ප්‍රෙශන් එක හදාගන්නලු ගැවෙ අයියො උහු හු:P :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ~ Fiona ~ said:

    mama me akkita kiyanna kiyala haduwe.. hikzz.. byee akki patiyo.. :love:
    c u ltr... budusaranai
    :D

    නෙක්ස්ට් ටයිම්
    යූස්
    උම්මි පැටියො
    ඔක තම අපෙ නික්කගෙ ෆේවරිට් :rofl::rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    ආයිත් අහලඔය කියන ගෝත රජා ගිය දවසක ආවලු බං බම්බ වලට මාව හම්බුවෙන්නත් එක්ක
    බැලින්නෙ ඔලුවෙ කුඩු හලාගෙන අයියො
    ඇහුවම ලොවෙත් නැති එක්ස් කියුසස්
    හෙයා ක්‍රීම් එකලු අරකලු මේකලු
    ෆස්ට් ඉම්ප්‍රෙශන් එක හදාගන්නලු ගැවෙ අයියො උහු හු:P :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලොල්ස්..
    මරු ජාතියෙ යාලුවො තමයි උඹටත් ඉන්නෙ හිහහහ....:lol::lol::lol:
    නෝ වොන්ඩර් උඹත් අපත පැටියෙක් වගේ ඉන්නවා හිහහහහ ලොල්
    :rofl::rofl::P
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂

    isurunadu said:
    11.gif
    :rofl::rofl::rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    ලොල්ස්..
    මරු ජාතියෙ යාලුවො තමයි උඹටත් ඉන්නෙ හිහහහ....:lol::lol::lol:
    නෝ වොන්ඩර් උඹත් අපත පැටියෙක් වගේ ඉන්නවා හිහහහහ ලොල්
    :rofl::rofl::P

    බුහහහ දන්නො දනිති බන් කවුද ඒ ඌරු පැටිය කියල
    පොඩ්ඩක් බලහන් උඩ හරියෙ පෝස්ට් දිහා:rolleyes:
    අනෙ ඒ උඹ නම් නෙවෙයි
    :lol: