Fantasy Pemwatha

මරුනෙ අයියෙ

මේක කියවද්දි මුලින් මට දැණුනෙ බ්ලැක්රෝස් අයිය කියන කතාවක් විධියටයි. ඒත් මේ ඉන්න ටෙඩියා දිහා බැලුවම මේකට තවත් අර්ථ තියෙනවා. හරියට මෙයා බලාගෙන ඉන්නව වගේ ලස්සන ටෙඩී ලලනාවකට ආදරේ කරන්න... මෙයා හොදටම මඩ නාගෙන ඉන්නව වගේ මට පේන්නෙ. ඉතිං එයාට ෆැන්ටසික් පෙම්වතෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් නෑ. හරියට ඉන්ෆාස්ගෙ 'සුරගන කිරිල්ලියේ' සිංදුවෙ විෂුවල් එක වගේ...
ලස්සනයි.... සහ මාර ගති.
 
blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    sampath312 said:
    ඒ කියන්නෙ ෆැන්ටසි ලොක වල පෙම්වන්තයො හොයන්නෙ කළු සුදු ලියන් ඈ ? :yes:

    heheeee........ kalu sudu........ :lol: :lol: :lol:

    warna atare tamai hemadema dolanaya wenneee...... :D :D :D :D :D
     
    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    freednbeing said:
    මේක කියවද්දි මුලින් මට දැණුනෙ බ්ලැක්රෝස් අයිය කියන කතාවක් විධියටයි. ඒත් මේ ඉන්න ටෙඩියා දිහා බැලුවම මේකට තවත් අර්ථ තියෙනවා. හරියට මෙයා බලාගෙන ඉන්නව වගේ ලස්සන ටෙඩී ලලනාවකට ආදරේ කරන්න... මෙයා හොදටම මඩ නාගෙන ඉන්නව වගේ මට පේන්නෙ. ඉතිං එයාට ෆැන්ටසික් පෙම්වතෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් නෑ. හරියට ඉන්ෆාස්ගෙ 'සුරගන කිරිල්ලියේ' සිංදුවෙ විෂුවල් එක වගේ...
    ලස්සනයි.... සහ මාර ගති.

    teruna neda? :D :D :D :D :D
     
    hirushan

    Member
    May 21, 2007
    5,957
    32
    0
    40
    Edinton Furniture->Moratumulla
    freednbeing said:
    මේක කියවද්දි මුලින් මට දැණුනෙ බ්ලැක්රෝස් අයිය කියන කතාවක් විධියටයි. ඒත් මේ ඉන්න ටෙඩියා දිහා බැලුවම මේකට තවත් අර්ථ තියෙනවා. හරියට මෙයා බලාගෙන ඉන්නව වගේ ලස්සන ටෙඩී ලලනාවකට ආදරේ කරන්න... මෙයා හොදටම මඩ නාගෙන ඉන්නව වගේ මට පේන්නෙ. ඉතිං එයාට ෆැන්ටසික් පෙම්වතෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් නෑ. හරියට ඉන්ෆාස්ගෙ 'සුරගන කිරිල්ලියේ' සිංදුවෙ විෂුවල් එක වගේ...
    ලස්සනයි.... සහ මාර ගති.

    oya mokakda use karana font eka ...mata meke Godak Spelling mistake thiyenawane...:( :(