sampath312 said:ඒ කියන්නෙ ෆැන්ටසි ලොක වල පෙම්වන්තයො හොයන්නෙ කළු සුදු ලියන් ඈ ?![]()

freednbeing said:මේක කියවද්දි මුලින් මට දැණුනෙ බ්ලැක්රෝස් අයිය කියන කතාවක් විධියටයි. ඒත් මේ ඉන්න ටෙඩියා දිහා බැලුවම මේකට තවත් අර්ථ තියෙනවා. හරියට මෙයා බලාගෙන ඉන්නව වගේ ලස්සන ටෙඩී ලලනාවකට ආදරේ කරන්න... මෙයා හොදටම මඩ නාගෙන ඉන්නව වගේ මට පේන්නෙ. ඉතිං එයාට ෆැන්ටසික් පෙම්වතෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් නෑ. හරියට ඉන්ෆාස්ගෙ 'සුරගන කිරිල්ලියේ' සිංදුවෙ විෂුවල් එක වගේ...
ලස්සනයි.... සහ මාර ගති.

hirushan said:oya mokakda use karana font eka ...mata meke Godak Spelling mistake thiyenawane...![]()
![]()

freednbeing said:There is a link that you... Sorry... Mage signature eke tiyenawa Oyata Sinhala unicode DL karaganna puluwan link ekak. Get Sinhala Unicode Kiyalaa