far-cry සුදු වෙන එකට ව්සදුම..........
ඔන්න ඔයාල ගොඩක් අපෙන් අහල තිබුණ. ඒ වගේම් ගොඩක් අයට අවුලක් වෙලා තිබුන ප්රශ්නයකට විශදුමක් අරගෙන ආවා අපි...
ෆාර් ක්රයි පලවෙනි ගේම් එක ආවේ 2004 අවුරුද්දේ, මම ඉස්සෙලම ප්ලේ කරපු ගේම් වලින් එකක්.. ඒ කාලේ නම් AGP 128mb වීඩියෝ කාඩ් එකක් තිබුණා.. ඒක නිසා අවුලක් නැතුව වැඩ කලා.. ඒ කාලේ හැටියට මේකේ ග්රැපික් එහෙම මාර කොලටියි... ඒත් මේක ඔන්බෝඩ් වීජීඒ එකේ නම් කොහොමවත් ගහන්න බෑ.. වතුර වගේම පොල්වත් සුද් පාටට තමයි පෙන්නන්නේ.. මගේ ලැප් එකේ නම් එහෙමයි.. hd grapic 3000.. අනේක් ඔන්බෝඩ් වීජීඒ වල වෙන වෙන ලෙඩ ඇති.. ඒ වගේම සමහර වීජීඒ කාඩ් තියන අයටත් මේක ප්ලේ කරන්න බෑ වීජීඒ එක සපෝට් කරන්නේ නෑ..
මුලින්ම ගේම් එක නැති අය මෙතනින් බාගන්න...
http://sitemoneylot.blogspot.com/2014/07/far-cry.html
ඔන්න ඔයාල ගොඩක් අපෙන් අහල තිබුණ. ඒ වගේම් ගොඩක් අයට අවුලක් වෙලා තිබුන ප්රශ්නයකට විශදුමක් අරගෙන ආවා අපි... ෆාර් ක්රයි පලවෙනි ගේම් එක ආවේ 2004 අවුරුද්දේ, මම ඉස්සෙලම ප්ලේ කරපු ගේම් වලින් එකක්.. ඒ කාලේ නම් AGP 128mb වීඩියෝ කාඩ් එකක් තිබුණා.. ඒක නිසා අවුලක් නැතුව වැඩ කලා.. ඒ කාලේ හැටියට මේකේ ග්රැපික් එහෙම මාර කොලටියි... ඒත් මේක ඔන්බෝඩ් වීජීඒ එකේ නම් කොහොමවත් ගහන්න බෑ.. වතුර වගේම පොල්වත් සුද් පාටට තමයි පෙන්නන්නේ.. මගේ ලැප් එකේ නම් එහෙමයි.. hd grapic 3000.. අනේක් ඔන්බෝඩ් වීජීඒ වල වෙන වෙන ලෙඩ ඇති.. ඒ වගේම සමහර වීජීඒ කාඩ් තියන අයටත් මේක ප්ලේ කරන්න බෑ වීජීඒ එක සපෝට් කරන්නේ නෑ..
මුලින්ම ගේම් එක නැති අය මෙතනින් බාගන්න...
http://sitemoneylot.blogspot.com/2014/07/far-cry.html
)

