far-cry සුදු වෙන එකට ව්සදුම..........

kalanawidu

Active member
  • Oct 8, 2013
    225
    49
    28
    far-cry සුදු වෙන එකට ව්සදුම..........

    ඔන්න ඔයාල ගොඩක් අපෙන් අහල තිබුණ. ඒ වගේම් ගොඩක් අයට අවුලක් වෙලා තිබුන ප්‍රශ්නයකට විශදුමක් අරගෙන ආවා අපි...
    ෆාර් ක්‍රයි පලවෙනි ගේම් එක ආවේ 2004 අවුරුද්දේ, මම ඉස්සෙලම ප්ලේ කරපු ගේම් වලින් එකක්.. ඒ කාලේ නම් AGP 128mb වීඩියෝ කාඩ් එකක් තිබුණා.. ඒක නිසා අවුලක් නැතුව වැඩ කලා.. ඒ කාලේ හැටියට මේකේ ග්‍රැපික් එහෙම මාර කොලටියි... ඒත් මේක ඔන්බෝඩ් වීජීඒ එකේ නම් කොහොමවත් ගහන්න බෑ.. වතුර වගේම පොල්වත් සුද් පාටට තමයි පෙන්නන්නේ.. මගේ ලැප් එකේ නම් එහෙමයි.. hd grapic 3000.. අනේක් ඔන්බෝඩ් වීජීඒ වල වෙන වෙන ලෙඩ ඇති.. ඒ වගේම සමහර වීජීඒ කාඩ් තියන අයටත් මේක ප්ලේ කරන්න බෑ වීජීඒ එක සපෝට් කරන්නේ නෑ..
    මුලින්ම ගේම් එක නැති අය මෙතනින් බාගන්න...

    http://sitemoneylot.blogspot.com/2014/07/far-cry.html
     

    crazyguy94

    Member
    Aug 2, 2014
    5
    1
    0
    mekai scene eka, onboard intel cards wala shader support aul...
    mata mathaka widiata 3000hd eka support karanne shader 4.1 (eeta issala ewa baa.. intel ne ekai :rofl:)

    eeth farcry eeta wada paranai eka gahanne 2.0 wala indan 3.0 dakwa shaders witharai ithin ara pissu card eken eewage parana eeth sira game gahanna baa..:baffled:

    gaming vga wala un kiyana shader eka saha eeta kalin okkoma weda.. intel ewa eheme neme, un kiyana eka witharai weda..

    oyalata oka gahanna baya wenna epa ita wada parana onboard card wala...
    mekata gihin balanna oyage shader model eka (onboard eke) eeka 2. ganan hari 3.0 hari nam FC weda;)

    thawa 3.0 shader thbibila game eka sudu nam quality high karann, ethakota weda :D

    oya sudu scene eka enna bohowita shaders hinda