Friends, ඔයාල ලග ෆා ක්රයි 3 කී එක තියෙනවනම් ලින්ක් එකක් දාන්නකෝ
pulsedeal Active member Oct 29, 2011 928 243 43 In Time Jan 14, 2013 #1 Friends, ඔයාල ලග ෆා ක්රයි 3 කී එක තියෙනවනම් ලින්ක් එකක් දාන්නකෝ
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Jan 14, 2013 #2 මගේ ළග නෑ ඒක Russian Site එකකින් නම් ලාභෙට ගන්න පුලුවන් නමුත්. Russian VPN එකක් හරහා ගිහින් paypal වලින් ගන්න ,මෙතන තමයි ඒක ලාභම රුපියල් 2909.8. UPLAY version එක මේක Steam නෙවෙයි එතකොට Steam ඕනේම නෑ. http://yuplay.ru/story.php?title=Far-Cry-3-Lost-Expedition-Edition මේක Region Free ඉතින් ලංකාවටත් වැඩ.
මගේ ළග නෑ ඒක Russian Site එකකින් නම් ලාභෙට ගන්න පුලුවන් නමුත්. Russian VPN එකක් හරහා ගිහින් paypal වලින් ගන්න ,මෙතන තමයි ඒක ලාභම රුපියල් 2909.8. UPLAY version එක මේක Steam නෙවෙයි එතකොට Steam ඕනේම නෑ. http://yuplay.ru/story.php?title=Far-Cry-3-Lost-Expedition-Edition මේක Region Free ඉතින් ලංකාවටත් වැඩ.
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Jan 14, 2013 #3 තව එකක් මෙතන තියෙනව ඊටත් වඩා ලාබෙට ඒක Indian Site එකක් ගාණ Srilankan Rupees 1957.56 http://www.nextworld.in/product.aspx?sku=SW4861
තව එකක් මෙතන තියෙනව ඊටත් වඩා ලාබෙට ඒක Indian Site එකක් ගාණ Srilankan Rupees 1957.56 http://www.nextworld.in/product.aspx?sku=SW4861
pulsedeal Active member Oct 29, 2011 928 243 43 In Time Jan 14, 2013 #5 Dead Island said: මගේ ළග නෑ ඒක Russian Site එකකින් නම් ලාභෙට ගන්න පුලුවන් නමුත්. Russian VPN එකක් හරහා ගිහින් paypal වලින් ගන්න ,මෙතන තමයි ඒක ලාභම රුපියල් 2909.8. UPLAY version එක මේක Steam නෙවෙයි එතකොට Steam ඕනේම නෑ. http://yuplay.ru/story.php?title=Far-Cry-3-Lost-Expedition-Edition මේක Region Free ඉතින් ලංකාවටත් වැඩ. Click to expand... Thanx For the info
Dead Island said: මගේ ළග නෑ ඒක Russian Site එකකින් නම් ලාභෙට ගන්න පුලුවන් නමුත්. Russian VPN එකක් හරහා ගිහින් paypal වලින් ගන්න ,මෙතන තමයි ඒක ලාභම රුපියල් 2909.8. UPLAY version එක මේක Steam නෙවෙයි එතකොට Steam ඕනේම නෑ. http://yuplay.ru/story.php?title=Far-Cry-3-Lost-Expedition-Edition මේක Region Free ඉතින් ලංකාවටත් වැඩ. Click to expand... Thanx For the info
pulsedeal Active member Oct 29, 2011 928 243 43 In Time Jan 14, 2013 #6 Mr.Truth said: bump Click to expand... thx Friend