Far Cry 3 Stranded Game Trailer පිස්සු කොර
පිස්සුම කොරම කොර . පට්ටම . මම දැනට දැකපු සිරාම ගති ගේම් එක .. ලොවෙත් ආ ....

පිස්සු හැදෙනවා මචන්ලා මේක දැක්කම .

ගේම ආපුවාම ගහන්න වෙනම මැසිමක් ගන්න වෙයි වගේ ... කොහොම හරි ගහනවා මේකනම් . ආයේ ලොවෙත් ආ ..

මෙන්න මේක බලපල්ලා .. බලලා කොහොමද කියල කොමෙන්ටුවක් දාගෙනම කැපෙන්ඩ
කොහොමද UBISOFTලගේ වැඩ . 2012 සැප්තැම්බර් 6 තමයි . දවස නම් දවස