Far Cry 3 Stranded Game Trailer පිස්සු කොර

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Far Cry 3 Stranded Game Trailer පිස්සු කොර

    පිස්සුම කොරම කොර . පට්ටම . මම දැනට දැකපු සිරාම ගති ගේම් එක .. ලොවෙත් ආ ....
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:


    පිස්සු හැදෙනවා මචන්ලා මේක දැක්කම . :shocked::shocked::shocked::shocked::shocked:



    ගේම ආපුවාම ගහන්න වෙනම මැසිමක් ගන්න වෙයි වගේ ... කොහොම හරි ගහනව‍ා මේකනම් . ආයේ ලොවෙත් ආ ..;););););););)


    මෙන්න මේක බලපල්ලා .. බලලා කොහොමද කියල කොමෙන්ටුවක් දාගෙනම කැපෙන්ඩ :lol:





    කොහොමද UBISOFTලගේ වැඩ . 2012 සැප්තැම්බර් 6 තමයි . දවස නම් දවස :):):):)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ou ban mamath dakka welawe idan inna baruwa inne ban me.
    balapan ko gfx ban....fattama fatta ban
    Far Cry 1 wage thiyenawa mekanam..far cry 2 ta wada :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    HMMMMMMMMMMMMMMMMMMMMMM.,................ADAHASAK NOMATHA!!! SHIK OII.... THOO NEMI MAMATH DAKKA HODAMA EKA MEKA DA KOHEDA ........ PS3 SUPPORT ... MACHINE EKAK GANNAWA TA WADA PS3 EKAK ARAN PLAY KARANA EKA WORTH WAGE :p
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ou ban mamath dakka welawe idan inna baruwa inne ban me.
    balapan ko gfx ban....fattama fatta ban
    Far Cry 1 wage thiyenawa mekanam..far cry 2 ta wada :)

    ඕව් බන් far cry 1 එල 2nd එක චොර.. මේකනම් සිරා :cool::cool::cool:

    ඉවාල ඉදල ගහමු . ඒ වෙනකොට GTX 550 වලට වඩා ඒවා එයි එකක් අරන් ගහමු :lol::lol::lol::lol:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    HMMMMMMMMMMMMMMMMMMMMMM.,................ADAHASAK NOMATHA!!! SHIK OII.... THOO NEMI MAMATH DAKKA HODAMA EKA MEKA DA KOHEDA ........ PS3 SUPPORT ... MACHINE EKAK GANNAWA TA WADA PS3 EKAK ARAN PLAY KARANA EKA WORTH WAGE :p

    :lol::lol::lol::lol: මොනවා හරි කරලා ගහන්න ඕනා . ඕක ගැහුවේ නැත්නම් ලොවේ ඉදලා වැඩක් නෑ :no::no::no:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ela ela farcry1 ekath iwra kara 2aeka bagyak play kara 2 ekath awma paly karnna ona

    හා හා උබ 2 කේ ඒවා 2 ක් ගහලා වගේ . 2 නෙවෙයි බන් 3 න:lol::lol::lol::lol::lol::lol::lol:


    එල එල සෙට් වෙමු ඒ දවස් වලට :):)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩොව් මෙහෙම ගියොත් තව අවුරුදු 10 කින් විතර අපිට ඇත්ත මිනිස්සු මරන්න වෙන්නෙ..