Far Cry 4 එක සෙල්ලම් නැ

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Far Cry 4 එක සෙල්ලම් නැ

    අලුතින් එන්න තියන Far Cry 4 එක සෙල්ලම් නැ, කෙලින්ම 3 wheel වලින් ඇවිල්ල තියන්නේ.. :lol::lol:

    mu7k7c.jpg
    24fikc9.jpg

    COMING NOVEMBER 18, 2014

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    indian කාරයෝ මේකට case එකක් ආදී වගේ, 2 වෙනි රූපේ අත් 4ක් නිරුපනය කරන දෙවි කෙනෙක් ට පුද්ගලයෙක් සමාන කරන්න හදල තියෙනවා.. ඉන්දියාව වට නම් මේකට මළ පනී :sorry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    indian කාරයෝ මේකට case එකක් ආදී වගේ, 2 වෙනි රූපේ අත් 4ක් නිරුපනය කරන දෙවි කෙනෙක් ට පුද්ගලයෙක් සමාන කරන්න හදල තියෙනවා.. ඉන්දියාව වට නම් මේකට මළ පනී :sorry:

    pissu ban e stone chair ekak
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    indian කාරයෝ මේකට case එකක් ආදී වගේ, 2 වෙනි රූපේ අත් 4ක් නිරුපනය කරන දෙවි කෙනෙක් ට පුද්ගලයෙක් සමාන කරන්න හදල තියෙනවා.. ඉන්දියාව වට නම් මේකට මළ පනී :sorry:
    pissuda ehema wenne na eanika oka dewi kenek wage seen ekak othana na ne