Ow bngඅඩෝ බලපන් FarCry එකේ කැත දැන්. ඉස්සර කොච්චර ආසාවෙන් ඉන්නවද FarCry ගේම් එකක් reveal කරනකොට. දැන් නම් කිසි ගානක් නෑ. පට්ටම චාටර් වෙලා තියෙන්නේ.
මට නම් එපාම උනේ FarCry 5, FarCry New Dawn එකෙන් එහෙම.
Primal එක වෙනස්ම විදිහකට ගිය නිසා අවුලක් නෑ.
FarCry 4 එකත් ශේප්. දැන් තියෙන ඒවගේ Weapons බලපංකො. තිත්තයි.