Far cry 6 leaked gameplay

code320c

Well-known member
  • Jul 12, 2015
    1,056
    151
    63
    අඩෝ බලපන් FarCry එකේ කැත දැන්. ඉස්සර කොච්චර ආසාවෙන් ඉන්නවද FarCry ගේම් එකක් reveal කරනකොට. දැන් නම් කිසි ගානක් නෑ. පට්ටම චාටර් වෙලා තියෙන්නේ.

    මට නම් එපාම උනේ FarCry 5, FarCry New Dawn එකෙන් එහෙම.
    Primal එක වෙනස්ම විදිහකට ගිය නිසා අවුලක් නෑ.
    FarCry 4 එකත් ශේප්. දැන් තියෙන ඒවගේ Weapons බලපංකො. තිත්තයි.
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    1,056
    151
    63
    FarCry 2 ekath amuthuma gathiyk tynne bn. Patta asawen gahuwe. FarCry 3 eka thama pattama widihta set une. 4 ekath storya awlk na mata nm. Samahara ayata nm set na lu. Bt, FarCry5, New Dawn jarawa walata wada nm hodai mata nm
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,376
    1
    2,961
    113
    Unknown
    අඩෝ බලපන් FarCry එකේ කැත දැන්. ඉස්සර කොච්චර ආසාවෙන් ඉන්නවද FarCry ගේම් එකක් reveal කරනකොට. දැන් නම් කිසි ගානක් නෑ. පට්ටම චාටර් වෙලා තියෙන්නේ.

    මට නම් එපාම උනේ FarCry 5, FarCry New Dawn එකෙන් එහෙම.
    Primal එක වෙනස්ම විදිහකට ගිය නිසා අවුලක් නෑ.
    FarCry 4 එකත් ශේප්. දැන් තියෙන ඒවගේ Weapons බලපංකො. තිත්තයි.
    Ow bng
    3 Eka thama marama lassna
    Jungle ekak madde patta colourful
    Dan yana theme eka chora