තනි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක්, තවත් පුද්ගලයෙක්ගෙන් හෝ පුද්ගල කණ්ඩායමකට වඩා 'උසස්' යැයි සම්මත කර ගැනීමට උත්සාහ කිරීම නිසා 'ගැටුම්' නිර්මාණය වුණා. අදින් වසර දොළොස්දාහකට එහා අතීතයේදිත් ඒක වෙනසක් වුණේ නෑ. ක්‍රි.පූ දසදහසෙදි ඕරෝස් හි ජීවත්වූ වෙ(ඉ)න්ජාවරු, උදම්වරු සහ ඉසි(z)ලාවරු අතර තුන්කොන් ගැටුමක් නිර්මාණය වෙන්නෙ තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය රැකගැනීම උදෙසා. මේ යුද්ධයේ ප්‍රධාන සටන්කරුවා වන ටක්කාර්ට කුමන අභියෝගයන්ට මුහුණදීමට සිදුවේද?
මේ Far Cry Primal වල සම්පූර්ණ කතාවයි.
මේ Far Cry Primal වල සම්පූර්ණ කතාවයි.
