මේ ලෝකයේ තමන්ට හිටි එකම නෑදෑයා වන අම්මා ඊශ්වරී ගාලේ ඇමරිකාවේ රෝහලක් තුළදී පියයුරු පිළිකාවකින් මෙලොව හැරයාමට සුළු මොහොතකට කලින්, තමන්ගේ නම ඒජේ ගේල් ලෙසින් දැන සිටි අජේ ගාලේ පුතනුවන්ගෙන් එකම එක අවසන් ඉල්ලීමක් ඉල්ලනවා. ඒ තමයි තමා මියගිය පසු ලක්ෂ්මණා ළගට තමන්ව රැගෙන යන ලෙස. ඉතින් මේ ලක්ෂ්මණා සොයා තමන් උපන් කි(යි)රත් වෙතට එන අජේට සිදුවන්නේ කුමක්ද?
මේ මව් සෙනෙහසේ අගය තමන්ගේ ජීවිතයට වඩා වටින බව අපට පසක් කළ Far Cry 4 සම්පූර්ණ කතාවයි...
මේ මව් සෙනෙහසේ අගය තමන්ගේ ජීවිතයට වඩා වටින බව අපට පසක් කළ Far Cry 4 සම්පූර්ණ කතාවයි...