මන් අදින් පස්සෙ කවදාවත් එලකිරි එන්නෙ නෑ. (වෙන අකවුන්ට් එකකින්වත්)
ත්රේඩ්වල මාත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටම ස්තූතියි
අමාරුවෙන් උනත් චූටි ටීච ගැන හිතන එකත් අදින් නවත්තනව,
(මන් මේ අකවුන්ට් 1හැදුවෙත් එයා ගැන කතාකරන්නමයි)
කෝම උනත් එක එක්කෙනා ගැන හිත හිත මන් මගේ හිත රවට්ටටගන්නෙ නෑ අායෙ.
අදින්පස්සෙ මගේ් ලෝකෙ මන් විතරමයි
මන් මගෙ හිත මහන කරනව

අද අන්තිම දවස