ප්‍රශ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තේරෙන වයසෙ ඉදන් එක එක විදියෙ ප්‍රශ්න ගොඩක් අාවත් කවදාවත් කවුරුත් මට වටිනාකමක් දීල මගෙ හිත හදල නෑ.
    ගොඩක් අයට මාව පෙනුනෙ නිකමෙක් වගේ
    සහෝදර සහෝදරියො උනත් හිටියෙ එයාලගෙම ලෝකවල,
    උන්ට මන් හිටියත් එකයි නැතත් එකයි
    කිසිමදේක බරක්පතලක් නැතිවවගේ හැමදේටම හිනාවෙලා හිටියට මන් සමහර වෙලාවට කාමරේ දොරවහගෙන අඩල තියෙනව.
    මට ඉස්සර ඉදන් දැනුුන මන් ගොඩක් තනිවෙලා කියල. ඒත් දැන් ඒක වැඩියෙන් දැනෙනව
     
    • Like
    Reactions: laknath123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ නේද අර මනෝකායෙන් එහෙට මෙහෙට යන්න පුලුවන් කියල ත්‍රෙඩ් එකක් දැම්මෙ ?