Fargo Van - Help

nishandj

Member
Aug 25, 2010
2
0
0
යාලුවනේ,
ෆාගෝ (Izusu Fargo 1994) වෑන් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. Dual AC තිබුනෙ නැත්තන් Unit එකක් Fix කරන්න හිතාගෙන ගන්නෙ. ඔයාලගෙ අත්දැකීම් පොස්ට් කරන්න පුලුවන්ද මේ ගැන.
ස්තුතියි.
 
Last edited: