Faronics DeepFreeze

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Faronics DeepFreeze අපේ එළකිරි එකේ කට්ටිය මේ ප්‍රෝග්රෑම් එක ගැන දන්නව ඇති කියල මම හිතනව.
    Z

    මම දැනට මේ ප්‍රෝග්රෑම් එකේ ස්ටැන්ඩර්ට් එක පාවිච්චි කරනව. මේකෙ එන්ටර්ප්‍රයිස් සංස්කරණය පාවිච්චි කරන කවුරැ හරි ඉන්නවනම් මේ ‍‍ප්‍රෝග්රෑම් එකේ සෙටින්ස් හදාගන්න හැටි කියල දෙන්න පුළුවන්ද? ඒ කියන්නෙ ඩීප්ප්‍රීස් එන්ටර්ප්‍රයිස් භාවිතා කරල හාඩ් ඩ්‍රයිව් එක ප්‍රීස් කරගන්න හැටි.