Fashion Design & Costume Designing

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    මචන් A/L Maths කරලා Fashion Design,Costume Designing වගේ ෆීල්ඩ් එකකට රජයේ හෝ ප්‍රයිවට් කැම්පස් එකකින් කරගන්න බැරිද? හොද ජොබ්ස් තියෙනවද? පොඩ්ඩක් මේ ගැන දන්නවනම් මට කියන්න පුළුවන්ද?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,724
    6,297
    113
    ගග අද්දර
    උබට රිප්ලයි එකක් දාන්නමයි ලොග් උනේ...
    ජොබ් නම් අඩුයි බන්....
    පට්ටම අඩුයි...
    මන් නම් ඕක කරන්නේ ඕපන් එකේ...
    හැබැයි පට්ට කාලයක් යනවා ඒකෙ කරනකොට කම්ප්ලිට් කරගන්න..
    brandix එකේ පට්ට ගණන් බන්..
    අනික ෆැෂන් ඩිසයින් නම් නැද්ද කොහෙද...
    පුළුවන් නම් මොරා පලයන්...
    නැත්නම් කැමැත්තක් කරහන්...