fast changing world

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මම කැමතී ඔ්ගගනික් ෆාම් එකක් කරන්න.
    එත් මට බයයි
    ලෝකේ වෙනස් වන ඉක්මන වැඩියි කියලා .
    මිනිස්සුන්ට පුලුවන්ද මේ වෙනස් වීම් වලට වෙනස් වන වේගෙන්ම අනුගත වෙන්න.
    මම හිතන්නෙ 2005 පස්සෙ වගෙ පස්සෙ එ හැකියාව අපෙන් ගිලිහුනා.
    පුදුම තරගකාරීත්වයක් තියෙන්නෙ එහෙම තනැතිවත් බැහැ,
    අරම ගොවිතැනට යෙමු උනොත් මම මොට වේවිද?
    මොකද අහලා තියෙනවනෙ big fish eats little කියලා.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ලෝකේ කොච්චර වෙනස් උනත් මිනිස්සු කන එක නවත්තන්නේ නෑ
    මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා තමයි ආහාර, ජලය සහ වාතය. ඒවා නැතුව මිනිසාගේ පැවැත්මක් නෑ.
    බය නං part time කරන්න
     
    • Like
    Reactions: sakuntha1996