'Fast' Franchise Future Uncertain

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    විල්, එලිසබෙත් දෙන්නම අයින් වෙලත් පයිරට්ස් ඔෆ් ද කැරිබියන් 4 කරේ. මේකත් වෙන කවුරු හරි දමයි. සමහර විට මෙයා ගේ ඇත්තම මරනෙත් කොහෙන් හරි අමුණයි ඊ ළඟ ෆිල්ම් එකේ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕවා මොනවද, Superman, 007, Spider Man මේ ඔක්කොම Movies වල Main character වෙනස් කරේ.
    Iron Man එකෙන් main character ව මාරු කරන්න යනවලු ඉස්සරහට
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    විල්, එලිසබෙත් දෙන්නම අයින් වෙලත් පයිරට්ස් ඔෆ් ද කැරිබියන් 4 කරේ. මේකත් වෙන කවුරු හරි දමයි. සමහර විට මෙයා ගේ ඇත්තම මරනෙත් කොහෙන් හරි අමුණයි ඊ ළඟ ෆිල්ම් එකේ.

    ITN එකේ තමයි මරණ විකුණගෙන කන්නේ (මතකනේ ඉස්සර කෝපි කඩේ එහෙම ඇත්තට මැරුනම ඒකත් Drama එකට අමුණන හැටි) මුන් එහෙම කරන එකක් නෑ. :P