ඉඩමක් ඉක්මන්ට විකුණ ගන්න දැනට තියෙන fast method එක මොකක් ද?
1. Newspaper Advertisement (out of date)
2. Classified ads site advertisement (Free or Paid) - Trending
3. Facebook advertising (Boost) - Trending
මීට අමතරව තියෙන වෙන ක්‍රම මොනව ද?
ඉක්මන් සයිට් එකේ ad එකක් දාන්න ගියා මගෙ යාලුවෙක්ගෙ ඉඩමකට. ඉක්මන්ට විකුණ ගන්න ඕනිලු. පොර පත්තරේ දාළා Rs. 1200 ක් දීලා. ඉක්මන් එකේ Rs. 3000/= Lands ad එකක Listing fee එක විතරක්. Top ad කරනව නම් Rs.800 (3 days), Rs.1200 (7 days), Rs. 1800 (15 days). Bump up වලටත් වෙනම ගෙවන්න ඕනි. Nearly 5000/= invest කරන්න ඕනි. ලොකු ගණන් වියදම් කරන්න බැහැලු අරූට. මට හිතුනා මීට වැඩිය ලාබයි ද කියලා Fb post එකක් boost කළා නම් මගෙ page එකක හරි. $ 5 - 10 ක් දාළා කරන්න පුලුවන්නෙ. මොකද හරියටම audiance එක target කරලා Campaign එක කරන්නත් පුලුවන්. දැන් Ad එකට වියදම් කරන මුදලෙන් මීට වඩා වැඩි, ගැලපෙන audiance එකක් fast reach කරගන්න වඩා හොඳ ක්‍රමය මොකක් ද?
Ads දාන්න recommend කරන්න පුලුවන් FB pages ටිකකුයි. Free classified ads දාන්න පුලුවන් sites ටිකකුත් කොටාගෙන යන්න බෝයිස්... වටේම දාන්න ඕනි.