"එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා"
මේකටද දන්නෙ නැ මට හැම දාම බඩ රිදෙන්නෙ කොත්තු කෑවම

try egg kottu
eke chicken na![]()

ඔව්, දැන්වත් ඔය ජරාව කන එක නවත්තපන්.....

තනියම ඉද්දි උයන එක තමයි කරන්න බැරි. කේඑෆ්සී නම් කන්නෑ. ඒත් කඩෙන් තමයි කන්නෙ වැඩි හරියක්. අදහස නම් ඉතා වැදගත්. මේක සංවාදයට ලක් කරන්න ඕන දෙයක් විශේෂයෙන් තරුණ විවාහක පවුල් අතර. ලංකාවේ ලාභ නැති උනත් ගොඩක් රටවල මැක්ඩොනල්ඩ් වගේ ඒව තමයි ලාබ කෑම.
හැබැයි මාළු පාන්, එළොලු රොටි නම් අමතක කරන්න බෑ.

ඕක තමයි මටත් වෙන්නෙ එහෙනම්![]()
අඩු කරන්න ඕනෙ ඕව කන එකඒත් ඉතින් නොකාම ඉන්න බෑ
![]()


Vasana cake kiyanne ara punnakku daala hadana ewa neda?![]()
එතකොට පිච්චිලා යනවා...ඇත්ත කතාව.
good post.
අපි නම් කොත්තු කන්නෙ බයිට් එකට විතරයි එතකොට බඩ රිදෙන්නෙ නෑළු.![]()


fast food waradak naha
don't eat fast food for all 3 meals

