Fast to Death -Fastfood(ක්ෂණික ආහාර)

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
"එසේත් විකිණීමට නොහැකිනම් සිහින් තීරුකපා කොත්තුවලට එකතුකරනවා"

මේකටද දන්නෙ නැ මට හැම දාම බඩ රිදෙන්නෙ කොත්තු කෑවම :eek:

ඕක තමයි මටත් වෙන්නෙ එහෙනම් :eek:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තනියම ඉද්දි උයන එක තමයි කරන්න බැරි. කේඑෆ්සී නම් කන්නෑ. ඒත් කඩෙන් තමයි කන්නෙ වැඩි හරියක්. අදහස නම් ඉතා වැදගත්. මේක සංවාදයට ලක් කරන්න ඕන දෙයක් විශේෂයෙන් තරුණ විවාහක පවුල් අතර. ලංකාවේ ලාභ නැති උනත් ගොඩක් රටවල මැක්ඩොනල්ඩ් වගේ ඒව තමයි ලාබ කෑම.

    හැබැයි මාළු පාන්, එළොලු රොටි නම් අමතක කරන්න බෑ.

    යකාටත් මේවා තේරෙනවානේ.....;)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    kiyapu hema dema ture... godak thanks yalu apiwa denuwath karata...

    You must spread some Reputation around before giving it to migaramk again
    :(:(
    11.gif
    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇත්ත කතාව.
    good post.

    අපි නම් කොත්තු කන්නෙ බයිට් එකට විතරයි එතකොට බඩ රිදෙන්නෙ නෑළු.:P
    එතකොට පිච්චිලා යනවා...:lol::lol:
    fast food waradak naha

    don't eat fast food for all 3 meals
    :):)