Fastest Internet Service Provider

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මගෙත් එහෙමයි. ආකහේ යන්තං කළු කරත් ඇති සිග්නල් නෑ....,

    ඩයලොග් සිග්නල් මදි නිසා නිකමට,
    එයාටෙල් මොබයිල් ඩේට පැක් එකක් දැම්ම. හිතුවට වඩා ලාබයිනෙ...
    රු 58ට එනි ටයිම් 1gb

    මොබිටෙල් ස්පීඩ් හොඳයි කියනව...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    මගෙත් එහෙමයි. ආකහේ යන්තං කළු කරත් ඇති සිග්නල් නෑ....,

    ඩයලොග් සිග්නල් මදි නිසා නිකමට,
    එයාටෙල් මොබයිල් ඩේට පැක් එකක් දැම්ම. හිතුවට වඩා ලාබයිනෙ...
    රු 58ට එනි ටයිම් 1gb

    මොබිටෙල් ස්පීඩ් හොඳයි කියනව...
    koheda bun laba?

    dialog has 80GB anytime + 80GB night time package for 4190/= with tax
     
    • Like
    Reactions: Adefer and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    koheda bun laba?

    dialog has 80GB anytime + 80GB night time package for 4190/= with tax
    මගෙත් රවුටරේ ඩයලොග් 30+30 gb පැක් එක තියෙන්නෙ...

    හැබැයි, මොබයිල් ඩේට එයාටෙල් ලාබයි වගේ. අනික්ව ගැනනං හොයල බලල නෑ...
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,512
    113
    Earth
    Fiber/ADSL තමා ඉතිම් හොදයි කියලා කියන්න පුලුවන්. අනිත් ඒවා නම් ඉතින් ඉන්න තැන අනුව වෙනස් වෙනවා (සමහර තැන් වල Dialog හොදයි, සමහර තැන්වල Mobitel. ඉන්න තැනත් එක්ක දැම්මනම්, කිට්ටුව ඉන්න කෙනෙක් විස්තර දාවි.). Outdoor Unit එකක් තියෙනම්, Dialog එකට ආපහු Complain එකක් දැම්මොත්, දුර Traffic එක අඩු Cell එකකට Lock කරලා දෙන කතාවක් තියෙනවා. පොඩ්ඩක් ඒකත් බලන්න. Wireless Use කරනවනම්, Uninterrupted Connectivity එකක් ඕන නම්, Prepaid හරි ISPලා දෙන්නෙක් ගෙන් වත් Connection තියාගන්න ඕන.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    මගෙත් රවුටරේ ඩයලොග් 30+30 gb පැක් එක තියෙන්නෙ...

    හැබැයි, මොබයිල් ඩේට එයාටෙල් ලාබයි වගේ. අනික්ව ගැනනං හොයල බලල නෑ...
    poddak dapanko
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    poddak dapanko
    මම කිවුවෙ මේ හේතුව නිසා...

    එයාටෙල් 58
    Screenshot_2022_0118_173038.jpg

    ඩයලොග් 49
    Screenshot_2022_0118_172947.jpg