එයාටෙල් පැකෙජ් මොනවද බන් තියෙන්නෙ ප්‍රීපේඩ් වලට.මාසෙට 1000 ට වගේ තියන ? 30 days ඒව ඩේට වලට ?මගෙත් රවුටරේ ඩයලොග් 30+30 gb පැක් එක තියෙන්නෙ...
හැබැයි, මොබයිල් ඩේට එයාටෙල් ලාබයි වගේ. අනික්ව ගැනනං හොයල බලල නෑ...

ඩේට විතරක් නෑ. 999ට කෝල් මැසේජ් එක්ක, එනිටයිම් 60gbඑයාටෙල් පැකෙජ් මොනවද බන් තියෙන්නෙ ප්‍රීපේඩ් වලට.මාසෙට 1000 ට වගේ තියන ? 30 days ඒව ඩේට වලට ?
Prepaid ද ? මට ඒකෙ screenshot එකක් දාපන්කොඩේට විතරක් නෑ. 999ට කෝල් මැසේජ් එක්ක, එනිටයිම් 60gb
ඔවු ෆ්රීඩම් පැකේජ් එක.Prepaid ද ? මට ඒකෙ screenshot එකක් දාපන්කො
ඔවු ෆ්රීඩම් පැකේජ් එක.
හැබැයි දවසට 2gb ගානෙ ලිමිට් කරලද මන්ද තියෙන්නෙ...
https://www.airtel.lk/freedom-packs...t6TNY0Z_AgFJsS7R8BMTxlTCtIgzIpdRoC2P8QAvD_BwE

1 GB = 58/= Airtel