FastStone Capture - නියම Screen Capture එකක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    FastStone Capture - නියම Screen Capture එකක්

    කම්පියුටර් පාවිච්චි කරන අපිට වැදගත් වෙන පොඩි පොඩි ගැජට් තියෙනවනේ.. ඒ වගේ එකක් තමයි Screen Capture එක..
    අපිට ෆොටෝ සේව් කරගන්න දෙන්නෙ නැති Site වලදි මේකෙන් Capture කරලා ඕන එකක් සේව් කරගන්න පුලුවන්..

    faststone-capture-1.gif


    මම පාවිච්චි කරන්නේ FastStone_Capture කියන එක.. මේක Portable එකක්.. හරිම ලේසියි පාවිච්චි කරන්න..

    පොඩි Software එකක්.. 2.9Mb විතරයි..
    කැමතිනම් බාගෙන බලන්නකෝ..



    අයිතිය මුල් අයිතිකරු සතුය.

     
    Last edited: