fat burn help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    machnala podi udwuwak oni .ape tatage wayasa 56 wenawa.bara wadi kilo 20 witara .issra hodata sports karapu kenek.eth danahis amaruwak(atharaitis) thiyena nisa exercise karanna ba dan .fat burn suuplimets thiyenawada side effects nathi .man me lagadi ad ekak dakka ara e wage mata nama matakana.10000k da koheda kamata kalin ganna piti ekak.mewa hodadad use karapu aya innawada.nattam ara telecene eke pennene belt ekek abtronic x2 kiyala eka hodada.danna kenek help ekak denna.loku udwuwak:yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    රෑට නොකා ඉදපන්.. මී පැණි තේ හැන්දක් රෑට කන්න ..තව ත්‍රිපලා බොනවානම් හොඳයි..සුදුලූණු තම්බලා බිව්වත් හොඳයි..කැමති එකක් කරන්න..ඔක්කෝම එක පාර කරන්න එපා..මද රස්නේ වතුර බොන්න හොඳට:D
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අනේ මංදා බං ඔය බෙල්ට් එක දැම්මා කියලා බඩ විතරක් බහීද බං..එහෙම බයිලයක් නෑ බං මම දන්න විදිහට..මුලු ඇඟම එක සමානව අඩු වෙනවා නේද??:rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රෑට නොකා ඉදපන්.. මී පැණි තේ හැන්දක් රෑට කන්න ..තව ත්‍රිපලා බොනවානම් හොඳයි..සුදුලූණු තම්බලා බිව්වත් හොඳයි..කැමති එකක් කරන්න..ඔක්කෝම එක පාර කරන්න එපා..මද රස්නේ වතුර බොන්න හොඳට:D
    මේ තියෙන්නේ හරියටම කියලා මේ ටික කරලා බලන්න අනිවාරෙන් අඩු වෙනවා:yes:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    exercise belt nam boru wadak ban.kaama paalanaya karana eka thamyi karanna oni .wathura ehema hodata bonna kiyahan ,green tea ehema hodayi seeni nodaa dawasata depaarak bonna
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ත්‍රිපලා ගන්නකොට ලිංක් නැචුරල් ස්වස්ත කියන එක ගන්න..ඒකේ ඩෝසේජ් එක වැඩි එක ටැබ්ලට් එකක තියෙන ...අනික ටැබ්ලට් 30ක් තියෙන එක රුපියල් සීයයි.. :D අරළු බුළු නෙල්ලි තමයි ත්‍රිපලා කියන්නේ..
    රෑට 2යි උදේට 2යි බොන්න. වැඩි උනොත් බඩ බුරුල් වෙලා යයි..:rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ත්‍රිපලා ගන්නකොට ලිංක් නැචුරල් ස්වස්ත කියන එක ගන්න..ඒකේ ඩෝසේජ් එක වැඩි එක ටැබ්ලට් එකක තියෙන ...අනික ටැබ්ලට් 30ක් තියෙන එක රුපියල් සීයයි.. :D අරළු බුළු නෙල්ලි තමයි ත්‍රිපලා කියන්නේ..
    රෑට 2යි උදේට 2යි බොන්න. වැඩි උනොත් බඩ බුරුල් වෙලා යයි..:rofl:

    Machan mata poddak meka gana kiyanawa da?
    Adu wayase aya biwwata kamak nadda?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    රෑට නොකා ඉදපන්.. මී පැණි තේ හැන්දක් රෑට කන්න ..තව ත්‍රිපලා බොනවානම් හොඳයි..සුදුලූණු තම්බලා බිව්වත් හොඳයි..කැමති එකක් කරන්න..ඔක්කෝම එක පාර කරන්න එපා..මද රස්නේ වතුර බොන්න හොඳට:D

    me pani hoda naneda ban thathata seni thiyenawa.seni kohomath kan na.kam apalanay karanawa ban .aduwen kanne.ude piti pawa seni nathuwa bonne:dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Machan poddak wath awidinnawath bari num Kama control karapan ..fat burn suplimet use karanna epa eyalage wayasata hari yanne ne .Bath kana eke poddak adu karala wena kama kanna deepan ..Noka inna eka hari yanne na machan week wei ...
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Machan mata poddak meka gana kiyanawa da?
    Adu wayase aya biwwata kamak nadda?

    ත්‍රිපලා වලට වයස ප්‍රශ්නයක් නැ :yes: පිළිවෙලක් නැතුව කන කෙනෙක්නන් පාවිච්චි කරන එක කෝකටත් හොදයි. ඇගට අගුණයක් නැ මේකේ :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    uba oya kiyala tiyanawa wage belt akak mage hena mahatha yaluwek kalekata kalin use kala uge nam lowet bada bassa ban aka parama , thattalata owa galapenawada kiyalanam danne na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මහත් වෙන්න විදියක් හොයන එකෙක් හැටියට මහත එවුන් කෙට්ටු වෙන්න දැගලීම හෙලා දකිමි..:angry:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අඩු වයසේ කිව්වේ ගොඩාක් පොඩි ලමයිද?? ඒකනම් පොඩ්ඩක් අහලා බලලා දෙන්න..:oo:
    පොඩි අයට දෙනවා අඩු dosage එකක් :yes: මම දැකල තියනවා
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    siini paan piti nawaththanna kiyanna.. udeta hodata kanna, dawalta samanya pramanayak kanna kiyanna, reta cracker biscuit 3-4k ekka green tea mug ekak bonna kiyanna.. maasayak yanakota kilo 8-10 athara adu wela thiyewi pothe hetiyata..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    d
    බම්ප් බං.. මහත් වෙන්න විදියක් හොයන එකෙක් හැටියට මහත එවුන් කෙට්ටු වෙන්න දැගලීම හෙලා දකිමි..:angry:

    danahis amaruwa nisa amarui ban agata thathage awidinna ekai