fat burn help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Machan poddak wath awidinnawath bari num Kama control karapan ..fat burn suplimet use karanna epa eyalage wayasata hari yanne ne .Bath kana eke poddak adu karala wena kama kanna deepan ..Noka inna eka hari yanne na machan week wei ...

    kama control bna.rataadu koppayai kanne.wena kama warga monada denna hoda suger th thiiyanawa
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    kama control bna.rataadu koppayai kanne.wena kama warga monada denna hoda suger th thiiyanawa

    රෑට බත් කන එක නතරකරලා දාපන් , green apple , green tea හොදයි ෆැට් අඩු වෙන්න ,
    එලවලු තම්බල කන එක හොදයි මචන් ,පලතුරු කන එක කෙසෙල් ගෙඩි නැතුව ,එවගේ එවා බඩ පිරෙන්න කෑවට කමක් නෑ ,පිටි ජාති තෙල් කෑම අඩු කරපන්

    ලේසි නෑ මචන් වැඩේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    රෑට බත් කන එක නතරකරලා දාපන් , green apple , green tea හොදයි ෆැට් අඩු වෙන්න ,
    එලවලු තම්බල කන එක හොදයි මචන් ,පලතුරු කන එක කෙසෙල් ගෙඩි නැතුව ,එවගේ එවා බඩ පිරෙන්න කෑවට කමක් නෑ ,පිටි ජාති තෙල් කෑම අඩු කරපන්

    ලේසි නෑ මචන් වැඩේ

    ow ban thaththala bath kana eka nawaththana ekanam amarui:dull: