Fat Loss /බර අඩු කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හ&#

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
Fat Loss /බර අඩු කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හ&#

ඔන්න මම මගේ Youtube Channel එකේ අලුත් Video එකක් upload කරා
මේ පාර Fat loss කරගැනීමේදී ගොඩක් යට වැරදෙන තැන කීපයක් ගැන මේකෙන් කතා කරනවා

http://youtu.be/I_kczrENb-Q

මගේ Channel එක ගැන දන්නේ නැති යට වෙනුවෙන්

මන් හිතුව අලුත් වැඩක් කරන්න
පොඩි කාලේ ඉදන්ම මට lifting ගැන මෙව්වා එකක් තියෙනවා
එක එකාට bodybuilding /Lifting ගැන free කියල දුන්න
ඉස්කෝලේ යන කලේ පන්තියේ ඉන්න එවුන්ට advice දුන්නෙත් මම
ඒකම තව දුරටත් කරන්න හිතුව youtube වලින්

එක නිසා මම youtube channel එකක් හැදුවා
 
Last edited:

bodybuilding

Member
Feb 18, 2015
15
1

උත්සහය අගේ කරනවා.. මචන් අඩු බර දාලා සෙල්ලම් කරපන් ඇගට පුරැදු වෙනකල්..ටෙක්නික් අවුල් උබ ජිම් එකේ සෙල්ලම් කරන වීඩියෝ බැලුවා.. :yes:
 
gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
උත්සහය අගේ කරනවා.. මචන් අඩු බර දාලා සෙල්ලම් කරපන් ඇගට පුරැදු වෙනකල්..ටෙක්නික් අවුල් උබ ජිම් එකේ සෙල්ලම් කරන වීඩියෝ බැලුවා.. :yes:

Powerlifting karanne bn ekai godak heavy daane, Mage samahara exercises wala form eka tikak awul bn , Fix karanna full try eka denawa ....
 
gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
mahath wenne kohomai ? :P

55KG wath.

Uba Gym yanawa neda ?

Uba kanna Ganna Calories pramanaya wadi karanna oneh, Calories count karanna danne natthan kiyanna..
Puluwannan Whey protein ekak ganna try karapan , weight gainers walata wada hodaii
Wadiyen Chicken , Beef, Eggs kanna oneh.

Kaala nikan inna epa gym ekata gihilla lift karannath oneh ....
 
gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
උත්සහය අගේ කරනවා.. මචන් අඩු බර දාලා සෙල්ලම් කරපන් ඇගට පුරැදු වෙනකල්..ටෙක්නික් අවුල් උබ ජිම් එකේ සෙල්ලම් කරන වීඩියෝ බැලුවා.. :yes:

Video eka baluwata thanks machan !
 
gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
mahath wenne kohomai ? :P

55KG wath.

Machan oya therun ganna oneh thawa deyak thamai , api weight eka gain karanawa kiyala karanna age muscles wala size eka wadi karaganna eka thamai , Thawa weight eka wadi karaganna oneh nan , tikak wadiyen fat thiyena kaama gannath puluwan (fried rice ,fried chicken etc)

Okkoma Hariyata karanawanan saamanyayen 1-2Kg (Fat+ Muscle) 1 month walin gain karaganna puluwan.
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Uba Gym yanawa neda ?

    Uba kanna Ganna Calories pramanaya wadi karanna oneh, Calories count karanna danne natthan kiyanna..
    Puluwannan Whey protein ekak ganna try karapan , weight gainers walata wada hodaii
    Wadiyen Chicken , Beef, Eggs kanna oneh.

    Kaala nikan inna epa gym ekata gihilla lift karannath oneh ....

    ela mchn.. thanks :yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,574
    113
    නිධානයක් උඩ
    මචන්ලා මගේ උස/බර අවුලක් නැ ,(5.9/72kg) ඒ වුනාට බන් බඩ වැඩියි. අත් ටිකක් කෙට්ටුයි. මොනවද කරන්න පුළුවන් එක්සයිස්(ගෙදරදී). දැනට එලිප්ටිකල් ට්‍රෛනේර් එකේ සතියට දවස් 4-5ක් විත පැය බාගේ ගානේ පදිනවා. බඩ නම් ඉස්සරට වඩා ටිකක් අඩුයි. අත් එහෙම තාම කෙට්ටුයි. පුලුවන්නම් දවසට පැය බාගයක් වගේ කරන්න පුළුවන් දෙයක් කියපල්ලා.
     
    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    mage bara 89 :oo: usa hinda awlk na 5.9 :rofl:
    eth mun kiyanawa ne wadie wadie kiyala

    Machan Ube Body Fat Pecentage eka anuwa thamai kiyanna puluwan uba mahatha da nadda kiyala
    Menna me link ekath ekk uba body eka compare karanna
    http://www.nutristrength.com/blog/wp-content/uploads/2014/06/body-fat-percentage-men-women.png

    Okey widihata 25-40 % wage nan machan uba mahathai eka nisa poddak workout karanna wenawa

    5-20 Wage nan awulak naha, eth poddak running wage exercise karanna passe kaaleka ena heart attack awama karaganna puluwan
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Machan Ube Body Fat Pecentage eka anuwa thamai kiyanna puluwan uba mahatha da nadda kiyala
    Menna me link ekath ekk uba body eka compare karanna
    http://www.nutristrength.com/blog/wp-content/uploads/2014/06/body-fat-percentage-men-women.png

    Okey widihata 25-40 % wage nan machan uba mahathai eka nisa poddak workout karanna wenawa

    5-20 Wage nan awulak naha, eth poddak running wage exercise karanna passe kaaleka ena heart attack awama karaganna puluwan

    naturally BF% eka 5 wage yanna amarui 12 ,10 wage thiyagena decent muscle mass ekak hadaganna puluwa nam anna uu tamai wedda :)