කවුරු හරි ෆැට් ලූස් කර ගන්න සෞනා වෙස්ට්, වේස්ට් බෑන්ඩ්, සෞනා බොඩි කිට් යුස් කරපු උන් ඉන්නවද?
Post mortem එකේ වීඩියෝ එක ජීවත් වෙලා ඉන්න හැමෝම බලන්න ඕනෙ නියම විඩියෝ එකක්.
kada kama thel mcn , wadiya kanna epaමන් කොච්චර කඩෙන් කෑවත් මහත් වෙන්නේ නෑනේ බන්.බඩත් නෝමල්.මන් හැබැයි ගෙදරින් කන දවසට වේල් 2ක් බත් පොඩ්ඩක් දාගන එලවලු මස් වැඩියෙන් දාන් කන්නේ.