Father is in ICU due to dengue

libero

Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    Ikmanata saneepa wei mcn. aulk gan epa. ara papaa kola seen eka wada karanawa platelet count eka adu wena ekata. aluhwala thinne. mama dannawa place eka. godak ayata hari giya mama danna. poddak hoyala balanna. mama pm ekakuth danma umbata

    Umbata Pm sent wen na
    ------ Post added on Oct 25, 2023 at 2:12 PM
     
    • Like
    Reactions: B.Chat

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,580
    113
    Nowhere
    සිංහල බේත් කරපන්, admit වෙලා ඉන්න ගමන් පුළුවන්
    Una hadila adata sathiyai. Mul dawas 3 una tibune. Amaru mukut na. Hawasa gedara yanna hitiye. Ude test eke platelet bahala. E nisa karapiti yawanawa :(
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Una hadila adata sathiyai. Mul dawas 3 una tibune. Amaru mukut na. Hawasa gedara yanna hitiye. Ude test eke platelet bahala. E nisa karapiti yawanawa :(
    සිංහල බේතට ආයෙ පට්ටිකා නගිනවා, පාරම්පරික වෛද්‍යවරයෙක් ගෙන් අහගෙන ගෙන්නවගෙන බීහං
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,580
    113
    Nowhere
    සිංහල බේතට ආයෙ පට්ටිකා නගිනවා, පාරම්පරික වෛද්‍යවරයෙක් ගෙන් අහගෙන ගෙන්නවගෙන බීහං
    Ara alutgwala doctor ge eka gennagena bonna puluwan
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ☝️ :-Dමුන් හදන්නෙ නිකන් සනීප වෙන ලෙඩෙන් ගාණක් හොයාගන්න.
    නිකං සනීප වෙනව නම් ඕකට තාම බේත් හොයන්නෙ අහවල් මඟුලකටද ? 😝🤭
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    මම ගාව තෙලක් තියෙනවා මචං. ඔලුව දෙපැත්තේ පොඩ්ඩක් ගාන්න තිබ්බා නම් හරි. මම අවිස්සාවේල්ල. උබ කොහෙද

    පුළුවන් නම් විශ්වාසයක් ඇතුව අම්බලන්ගොඩ බෙහෙත් එකත් දෙන්න. මේ තියෙන්නේ නම්බර් එක. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි

    (91) 791 4202
     
    • Like
    Reactions: Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ara alutgwala doctor ge eka gennagena bonna puluwan
    ඒක වැඩි දෙනෙක්ට හරි යනවා. ගෙන්නවගෙන ඒකෙ තියෙන උපදෙස් අනුගමනය කරන්න.