Father is in ICU due to dengue

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කවුද හොයන්නෙ? ☝️ :-D
    prLmnMo.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    Bayawenna epa machan dengue godak ayata hadenawa hoda wenawa. ICU ida thiyenn poddak amaru una hatiye danawa. ICU kiyala baya wenna epa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    කවුද හොයන්නෙ? ☝️ :-D
    Seriously, there are many teams working on NTD (Neglected Tropical Diseases) - After the London declaration, now WHO has a NTD 2030 roadmap. Dengue is just one of them. Currently there are antivirals on Phase2a stage for DENV-3. Lets hope something will be available.

    PS: Wish his father a rapid recovery.
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එක එක තෙල් බේත් වලට අවසර දෙන ආයුර්වේද දෙපාර්තමේන්තුව වහල දාන්න ඕන
    ඒක වැහුවත් තෙල් බේත් වලට අවසර ඕන නෑ කාගෙන්වත් 😎

    Seriously, there are many teams working on NTD (Neglected Tropical Diseases) - After the London declaration, now WHO has a NTD 2030 roadmap. Dengue is just one of them. Currently there are antivirals on Phase2a stage for DENV-3. Lets hope something will be available.
    As far as facts are concerned, Dengue vaccine trials were haulted due to high failure rate.




    PS: Wish his father a rapid recovery.
    ------ Post added on Oct 25, 2023 at 3:21 PM
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    මචං කොස් ගෙඩි හැදෙන්න කලින් මල තියෙන්නේ, පනා මල් කියල කියන්නේ, ඒව තම්බල වතුර පොවන්න, තම්බපු එක බ්ලෙන්ඩ් කරල වගේ පොවන්න පුලුවන්නම් තවත් හොදයි. මගේ මල්ලි කෙනෙක්ට දෙපාරක්ම හැදුනා, ඕකෙන් තමයි ගොඩ ගියේ




    ICU ඉන්නවනම් doctor ගෙන් මේක අහල දෙන්න කිවා, මුත්‍රා වල එහෙම පාට වෙනස් වෙන්න පුලුවන් නිසා
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003