fatta දිව+යන්න+තහනම්

sliitkolla

Member
Oct 31, 2010
164
10
0
fatta දිව+යන්න+තහනම්

දිව යන්න තහනම් ...... :lol::lol::lol::lol:

දිව යන්න තහනම් නම් දුරක්
මගෙ රෙද්ද ඉස්සෙයි තව ටිකක්
මට ලැබුණ ලස්සන සාරියක්
ඇඳ දිව්වෙ උස්සන් ඉනට මං

මගෙ හැට්ටෙ දාරෙට යට ඉඳන්

පෙන්වන්න ආසයි ඔබට දැන්
මම රෙද්ද නොමැතිව දිව්වොතින්
පළවෙනිය වෙන බව මම දනිම් //

දිව යන්න...


හැමදාම සාරිය ඇන්ද මං

දැනුනේ පෑන්ටිය නැති බවක්
අර ගෑනි දුවලා දින්නොතින්
මම රෙද්ද ගලවා දුවමි දැන් //

දිව යන්න...




:lol::lol::lol:

I cant post the web page URL.. But u will be able to find the source by googling..
 
  • Like
Reactions: dilshanjvc

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දින්නොත් මගේ නම රෑකේ..
    පැරදුනත් මට කමක් නෑතේ..
    හේතුව කොල්ලෝ මගේ පස්සෙන්
    එන ඇතැයි.. කියලා
    හිතෙන නිසායි... :P