මේකේ ඉන්න කෙනා ගැන නොසලකා හරින්න. කියන දේ කෙනෙක්ට වැදගත් වෙයි කියලා දැම්මේ. ඇවිදීමේ වටිනාකම කොච්චර ද කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි.
බලන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් විස්තරේ මෙහෙමයි -> දවසට උදේ පැයයි හවස පැයයි ඇවිදින්න ඕන. හැබැයි එකම වේගෙන් ඇවිදින්න ඕන. දුවන්නත් බෑ. නතර වෙන්නත් බෑ. මෙහෙම මාස 6ක් කරන්න ඕන. යකිනාරං කොළ තම්බලා බොන කතාවක් කියනවා. ඒ ගැන නම් හරියට දෙයක් දන්නේ නැති නිසා හොඳයි ද කියන්න බෑ ඉතින්. හැබැයි ඇවිදින කතාව නම් වැඩ කරයි වගේ. මේක grade 2 fatty liver තත්ත්වයක ඉන්න කෙනෙක්ට නැවත නිරෝගී තත්වය එන්න උදව් වෙනවලු. Grade 2 වලට එහා ගිය අයට මේක යම් තරමක් හොඳ ඇති ඒත් යථා තත්ත්වයට පත් වෙනවා ද කියන්න බෑ ඉතින්.
මේ තක්කඩියා එක පාරක් මුළු රටම ඇන්දුවා නේද ? ආයෙත් උබලා ලජ්ජා නැතුව මේ ගොබ්බය කියනෙවා අහනවද ???
ලෙඩක් තියනවනම් සුදුසුකම්ලත් වි. වයිද්යවරයෙක් ගෙන් ප්රතිකාර ගනිල්ලකෝ මේ වගේ තක්කඩි ටුයුෂන් කඩ කාරයින්ගෙන් බෙහෙත් අහන්නේ නැතුව. කොහොමත් ඕකට චන්දයක් ලග එකකොට ගස්වල කොළ පොතු මල් මතක් වෙනවා ...