fatty liver thiyana un

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,756
    39,569
    113
    Homagama
    umbala monawada ban Dan kanne?

    kanna deyak aththema na wage ne
    රටෙන් කාලකටත් වඩා වෙන්න උබලා ⁣ඔය පොදුවේ ෆැටිලිවර් කියන එකේ තමයි ඉන්නේ. ගොඩක් අය තියනවාද වත් දන්නැ. ඒතරම් කොමන්.
    මුල් අවස්තාවේ ඔය කිසිම බෙහෙතක් නොකර කැමෙන් ව්‍යායාමයෙන් පාලනය කරන්න පුලුවන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,461
    124,349
    113
    දෙහිවල
    මමනම් කලේ දවසට හොඩට දාඩිය දානකන් සයිකලෙ පැදපු එක..
    පස්සෙ දවසට පැයකට එහා පොඩ්ඩක් දාඩිය පෙරෙන්න ඇවිදද එක..

    උඩ සහෝ කෙනෙක් සදහන් කල කැදත් බොන්න.. වැඩේ ඉක්මන්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,429
    72,377
    113
    මමනම් කලේ දවසට හොඩට දාඩිය දානකන් සයිකලෙ පැදපු එක..
    පස්සෙ දවසට පැයකට එහා පොඩ්ඩක් දාඩිය පෙරෙන්න ඇවිදද එක..

    උඩ සහෝ කෙනෙක් සදහන් කල කැදත් බොන්න.. වැඩේ ඉක්මන්..
    Mama hituwe umbalage set ekey ekama excercise eka sex kiyala 🤭 🤭 .

    9MM eken sorry sorry 9inch eken wadak ganne nadda ban 🥴🥴