කවුද බැලුවේ. මටනම් පට්ටටම අල්ලලා ගියා කතාව. මේක බලල Tehran බලන්න ඉන්නේ... Fauda- IMDB
Riskaddiction Well-known member Jun 5, 2016 1,725 1,537 113 Nov 24, 2020 #1 කවුද බැලුවේ. මටනම් පට්ටටම අල්ලලා ගියා කතාව. මේක බලල Tehran බලන්න ඉන්නේ... Fauda- IMDB
Walter White Well-known member Nov 20, 2019 43,421 124,210 113 දෙහිවල Nov 24, 2020 #2 Patta Reactions: The Kingslayer and NRTG
EVC Well-known member Sep 15, 2008 28,651 20,934 113 Nov 24, 2020 #3 teheran awul mata nam oka patta my favourite Reactions: buddikagayan, Mad Weera and හෙළයෙක්
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Nov 24, 2020 #4 පට්ට යකෝ.. ටෙහ්රාන් වලට වඩා ගොඩක් හොඳයි. සීසන් තුනම බැලුව මම...
emoji diaries Well-known member May 26, 2020 12,671 39,346 113 Homagama Nov 24, 2020 #7 Riskaddiction said: කවුද බැලුවේ. මටනම් පට්ටටම අල්ලලා ගියා කතාව. මේක බලල Tehran බලන්න ඉන්නේ... Fauda- IMDB View attachment 103607 Click to expand... හොදද? 10න් කියක් දෙන්න පුලුවන්ද
Riskaddiction said: කවුද බැලුවේ. මටනම් පට්ටටම අල්ලලා ගියා කතාව. මේක බලල Tehran බලන්න ඉන්නේ... Fauda- IMDB View attachment 103607 Click to expand... හොදද? 10න් කියක් දෙන්න පුලුවන්ද
Mad Weera Well-known member Oct 13, 2015 5,317 6,070 113 Nov 24, 2020 #8 පට්ට කතාව,රඟපාන උනුත් සිරා Reactions: Riskaddiction
hackerj Well-known member Aug 3, 2007 1,431 430 83 Inside ma hEaRt Nov 24, 2020 #9 මේක පට්ට realistic. Teheran බලල නැහැ. Fauda අලුත් සීසන් එකක් එනව කියල kiyanawa. Reactions: Riskaddiction
surarocks Active member Apr 17, 2008 694 176 43 Nov 24, 2020 #11 Fauda patta ban.. Tehran e taram gatiyak nane.... Fauda season 4 enakan balan inne... Reactions: Riskaddiction
buddikagayan Well-known member Jan 25, 2012 27,106 15,886 113 Colombo Jun 27, 2021 #12 Patta Season 1 2 3 Baluwa