Tywin Lannister - i like his personality and the way he talk
Khalizee - bravory
Tyrion Lannister


ප්‍රින්ස් ඕබරින්![]()
රැම්සි ස්නෝ![]()
මෞන්ටන්![]()
ටයිවින් ලැනිස්ටර්![]()
ආර්යා ස්ටාක්![]()
කයිබර්න්![]()
වොල්ඩර් ෆ්‍රේ![]()
නයිට් කින්ග්![]()
සහ පළවෙනි වයිට් වෝකර්ව හදපු child of forest![]()
![]()

is she tickling the dragon![]()

king beyond the wall
![]()
ගොඩක් ඉන්නව බන්
1. නයිට් කිංග් - හාඩ්හෝම් වල "come at me crow" සීන් එකට.
2. ඔබරින් මාටෙල් - මවුන්ටන් එක්ක ෆයිට් එකට.
3. ඔලෙනා ටයිරෙල් - ජෝෆ්රිට වස දුන්නට + සර්සිට අරින හින්ට් වලට.
4. කාල් ඩ්‍රෝගෝ - විසිරිස් ගෙ ඔලුවට රත්තරන් හැලුවට.
5. යාරා ග්‍රේජෝයි - තියොන් බේරගන්න ගිය මිෂන් එකට.
6. ටිරියන් ලැනිස්ටර් - ජෝෆ්රිගේ කනට ගැහුවට.
7. මන්ස් රයිඩර් - ස්ටැනිස්ට දන නොගැහුවට.



Jon Snow
Daenerys Targaryen
Tyrion Lannister


Iron throne

john snow
of course Arya

කැමතිම අයනම් ගොඩක් ඉන්නවා..
---my new favorite character
වළස්මුල්ලේ කෙල්ල
![]()
Lyanna Mormont

I can't wait to see what Ramsay would do to her
Malberry of Nottingham. Siraawata. Sherwood. Kele

Jon Snow
Tyrion Lannister
Arya Stark
Prince Oberyn
Brienne of Tarth

Favorite Margaery Tyrell
and this is the hottest scene in GOT
beautiful, smart and good hearted 
Tywin Lannister
![]()

no wonder Cersei turned out the way she isDaenerys Targaryen
Joffrey

