Favorite social network (poll)

Your favorite social network

  • Facebook

    Votes: 38 40.9%
  • Youtube

    Votes: 27 29.0%
  • Twitter

    Votes: 6 6.5%
  • Instagram

    Votes: 12 12.9%
  • Other

    Votes: 10 10.8%

  • Total voters
    93

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Fb hodata thibbe 2008 to 2010 wage dan kollai ballai hama ekaama ringala guuu godak wela
Twitter 2010 to 2015 wage wenakan up wela thibba. Dan ekatath ringala guuu godawal.
Insta ekath fb ekata link karata passe ekath guuu haliyak una.
Youtube tikak shape. But youtube higanno nisa issarahata youtube ekath haddama guuu godak wenawa. Impending to be.

ඉතිං utube එකේ හිඟන්නො දාන එ්ව බලන්න යන්නෙ මොකටද :lol: මම නං ලස්සනට හෝම් පේජ් එක තියාගෙන ඉන්නව ජරාව එකක්වත් එන්නෑ :D ආව ගමං නොට් ඉන්ටරස්ටඩ් කියල මාක් කරපං :yes:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතිං utube එකේ හිඟන්නො දාන එ්ව බලන්න යන්නෙ මොකටද :lol: මම නං ලස්සනට හෝම් පේජ් එක තියාගෙන ඉන්නව ජරාව එකක්වත් එන්නෑ :D ආව ගමං නොට් ඉන්ටරස්ටඩ් කියල මාක් කරපං :yes:

    Ehema karanawa. But rawatrala dapu guuu godawal thiyenawa ban samahara welawata.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,043
    1,174
    113
    කන්දක
    ඔක්කොම එකයි quora වලට වරෙං :yes: ඒක පට්ට ප්‍රශ්න අහන්න උත්තර දෙන්න තියෙන්නෙ :yes: BNBR නීතිත් තදින් ක්‍රියාත්මක වෙනව troll කරන්න එහෙම බෑ :yes:

    :yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    ඔක්කොම එකයි quora වලට වරෙං :yes: ඒක පට්ට ප්‍රශ්න අහන්න උත්තර දෙන්න තියෙන්නෙ :yes: BNBR නීතිත් තදින් ක්‍රියාත්මක වෙනව troll කරන්න එහෙම බෑ :yes:

    Quora එක පට්ට බන්. මිනිස්සුන්ගේ අත්දැකීම් , උපදෙස් , ප්‍රශ්න වලින් ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා ඒකෙ.:yes::yes: වැඩ ඉවර වෙලා ඇවිත් රෑට අනිවා Quora එක කියවනවා. :cool: