පරම්පරා ගනනක විශ්වාසය...
හරිස්චන්ද්‍ර....
full grind කරපු නැති ඒවා,කෝපි ඇට විතරක් එනවද එනවද හරිස්චන්ද්‍ර එකේ
පරම්පරා ගනනක විශ්වාසය...
හරිස්චන්ද්‍ර....
නෑ....full grind කරපු නැති ඒවා,කෝපි ඇට විතරක් එනවද එනවද හරිස්චන්ද්‍ර එකේ
නෑ....
මොඩරේට්ලි රෝස්ටඩ් & ක්‍රෝස්ලි ග්‍රවුන්ඩඩ් කොෆී කියන ගණයට හරිස්චන්ද්‍ර වැටෙන්නේ.
හයිලි රෝස්ටඩ් & ෆයින්ලි ග්‍රවුන්ඩඩ් (නැත්තං රොසෙටා )කියන ගනයට වැටෙන ඒවා තමා හොද ම කෝපි කියන්නේ...
ඔය ඉන්ස්ටන්ට් කොෆී කියන්නේ හයිලි රෝස්ටඩ්, බෘෘඩ් & එක්ට්‍රෑක්ටඩ් කියන ගණයට.
මිත්‍රයා......ඇයි බන් මිනිස්සු මෙච්චර සීන් එකෙන් කොපි බොන්නේ..ෆිල්ම් tv සිරිස් ගත්තොත් කොපි එකක් අතේ...මටනං එහෙම ගතියක් නැනේ...
එහෙම නෑ දොරේ......grind karapau nathi ewa ganna brand ekak dananwada lankwe thina overpriced nathi lankawe 3n gunayak withara wadiyen thinne wena ratawala ganan walata wada, machine ekak thinawa danna bean naha.
grid karapu ewa tika dawasakin suwanda adu wenawa wage therenawa.

ඇයි බන් මිනිස්සු මෙච්චර සීන් එකෙන් කොපි බොන්නේ..ෆිල්ම් tv සිරිස් ගත්තොත් කොපි එකක් අතේ...මටනං එහෙම ගතියක් නැනේ...

මිත්‍රයා......
මේ ලෝකේ රස විදින්නට කල් ගත යුතු දේවල් 3ක් ඇත කියා මාගේ ගුරුවරුන් මට කියා තිබෙනවා...
1- වයින්
2-තේ සහ කෝපි
3-කාන්තාවන්
ගතිය එන්නට නං ගතිය ලැබෙන විදියට බොන්නට ඕනෑය....

eBay![]()
එහෙම නෑ දොරේ......
එහෙනං ඔය ඇට විකුනන තැනකිං ඇට ඇන්න කබලේ බැදල තියං ටික ටික එදිනෙදා කොටල තමා ගන්න වෙන්නේ....![]()
adenawa podi kale siya nam genath dunna badala thina ewa gedara gas walin gatta. eka eka than walin rasa wenas ne ban godak. machine eke grinder ekath thinawa hamba una ekak danna bean naha.Keeyak wage wenawada bn ??
Matath maara aasai oya posh cofee ekak bonna
Ape dadata rata idan yaaluwek dunna caremal latte wagayak
Hambe puduma rasak
Lankaawe ganna thanak attena nadda bn ??
Keeyak wage wenawada bn ??
Matath maara aasai oya posh cofee ekak bonna
Ape dadata rata idan yaaluwek dunna caremal latte wagayak
Hambe puduma rasak
Lankaawe ganna thanak attena nadda bn ??
