favourite Coffee Brand ?

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    lankawe thinawada kiyada price

    ඔවා මේහේනැ බන් මුන් නෙට් එකේ හොයාලා පොටෝ කැලීදානවා පොර සීන් දෙන්න ස්ටාර්බකස් මෙහෙ නැ බන් pathetic sinhalese you fail :lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,720
    113
    අදාල නෑනේ
    ඔවා මේහේනැ බන් මුන් නෙට් එකේ හොයාලා පොටෝ කැලීදානවා පොර සීන් දෙන්න ස්ටාර්බකස් මෙහෙ නැ බන් pathetic sinhalese you fail :lol::lol::lol::lol:

    Ever heard of Charcoal, Java Lounge, Barista ? :rofl:

    you should try sometime
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මිත්‍රයා......
    මේ ලෝකේ රස විදින්නට කල් ගත යුතු දේවල් 3ක් ඇත කියා මාගේ ගුරුවරුන් මට කියා තිබෙනවා...
    1- වයින්
    2-තේ සහ කෝපි
    3-කාන්තාවන්

    ගතිය එන්නට නං ගතිය ලැබෙන විදියට බොන්නට ඕනෑය....

    සහතික ඇත්ත බන්...මට ඔය තුනෙන්ම අතල් එකක් ගන්න තේරෙන් නැනේ තේ එකේ නං fun එකක් තියනවා..වයින් පල් රහයි වෙරි වෙන්නෙත් නැ fanta එකක් බිව්වනං හොදයි කියල හිතෙනවා..කාන්තාවන් එකත් වැඩක් නෑ අත හොදයි කියල හිතෙනවා බන්...:dull::dull:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,468
    3,463
    113
    සිංහලේ
    ඔවා මේහේනැ බන් මුන් නෙට් එකේ හොයාලා පොටෝ කැලීදානවා පොර සීන් දෙන්න ස්ටාර්බකස් මෙහෙ නැ බන් pathetic sinhalese you fail :lol::lol::lol::lol:

    Cofee bean denne starbuks ewa kiyala thamai kiyanne itin un nam
    Waradi wennath ba bn itin
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔවා මේහේනැ බන් මුන් නෙට් එකේ හොයාලා පොටෝ කැලීදානවා පොර සීන් දෙන්න ස්ටාර්බකස් මෙහෙ නැ බන් pathetic sinhalese you fail :lol::lol::lol::lol:

    starbucks nathi unata coffe packet thinna puluwan ona thram kada thinawa genath wikunana eth patta overpriced lankwe
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    Jacobs patta.I like Kenko too.From where can you buy Jacobs in SL?

    Daily nam Meka tama

    kafe-kompozice.jpg

    Machine eken nam mewa tamai itin

    IMG_8863-637x320.jpg

    delicious-espresso-cappucino.jpg