Fax LINE තියන අයගෙන් උදවු

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Fax LINE තියන අයගෙන් උදවු

    කොමිනිකේෂන් එකට ෆැක්ස් ලයින් එකක් ගන්න කියලා බැළුවේ දන්න අයගෙන් උදවු ඔනේ

    * SLT ලයින් එකක් ගන්න එකද හොද නැත්නම් විකල්ප ක්‍රමයක් තියනවද? (කොමිනිකේෂන් එකක් නිසා කරදර අඩු වෙන්න ඔනේ(ෆැක්ස් ගන්නත් යවන්නත් දෙකම ඔනේ)
    *ලාබම මැෂීම මොකද්ද තර්මල් එකක්ද ඔල් ඉන් වන් ප්‍රීන්ටරයක්ද (ලාබ උනත් වැඩක් නෑ කරදර නම්)

    සාමාන්‍යය විදයම සහ ෆැක්ස් එකකට කීයක් ගන්නවද කොමිනිකේෂන් වලින් දන්න අය කියන්න උදව් කරන අයට රෙප්++
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    dankale fax bawith wenawada ban??? hamadema email walin neda wenne?

    ෆැක්ස් තාම තියෙනවද මම හිතුවේ නෑ කියල

    fax kawda ban yawanne dan ???

    මමත් එහෙම තමයි බං හිතුවේ ඉස්සර දැන් දවසට 5ක් 6ක් ෆැක්ස් තියනවද අහනවා තාම සමහර රාජ්‍ය ආයතන ෆැක්ස් ඉල්ලනවා ඇති:baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමත් එහෙම තමයි බං හිතුවේ ඉස්සර දැන් දවසට 5ක් 6ක් ෆැක්ස් තියනවද අහනවා තාම සමහර රාජ්‍ය ආයතන ෆැක්ස් ඉල්ලනවා ඇති:baffled:

    උබලගේ පැත්තේ උන් තාම ගල් යුගයෙද? පුතී කැසට් ටිකක් ග්‍රැමර්ෆෝන් ටිකක් ගෙනිහින් කඩේ තියපන් පට්පට් ගාලා විකිනෙයි :shocked:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fax modem thiyenawa ne ban computer walata gahanna puluwan ? ehema gaththa nam ubata ena ena fax eke printouts ganna one nathi weyi
     
    • Like
    Reactions: E Jay

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බම්ප් මචං.. මටත් ප්‍රින්ටර් එකක් ගන්න හෙල්ප් එකක් දෙන්නකො.. බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් අවුට් 1000ක් වගේ ගන්න තියනව.. ප්‍රින්ටරයක්ම ගන්න බැලුවේ ලාබයිනෙ :lol:
     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    බම්ප් මචං.. මටත් ප්‍රින්ටර් එකක් ගන්න හෙල්ප් එකක් දෙන්නකො.. බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් අවුට් 1000ක් වගේ ගන්න තියනව.. ප්‍රින්ටරයක්ම ගන්න බැලුවේ ලාබයිනෙ :lol:

    https://www.elakiri.com/forum/showpost.php?p=20879002&postcount=30
     
    • Like
    Reactions: HypermaD2

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Mobitel mFax
    http://www.mobitel.lk/mfax

    Get your own fax number and send, receive, store and forward faxes from wherever you are!

    How it works

    An SMS alert will notify you with sender's number, date and time.
    Forward your faxes to any email address or fax machine direct from your Mobitel phone.

    How to send faxes:

    Sending individual faxes:
    PC to Fax
    1. Go to Check my mFax Account
    2. Enter your mobile number and password
    3. Click on "compose"
    4. Type your message and browse and attach the document you want to send
    5. Type the recipient's fax number
    6. Click send.
    (show me)
    Charges: Rs.5/- per min to a local number and Rs.30/- per min to an international number
    Sending group faxes:

    mFax Broadcasting
    1. You can create contact lists to send the same fax to multiple numbers
    2. You can make maximum of 5 groups with up to 20 unique numbers in total
    Charges per recipient: Rs.5/- per min to a local number, Rs.30/- per min to an international number
    Special Feature - SMS to mFax

    1. Type an SMS on your Mobitel phone
    2. Send it to the recipient's mFax number
    3. The mFax customer will receive your SMS as an mFax
    Charges: Normal SMS rates would apply
    How to subscribe:

    By sending "mFax" to 7575 The monthly subscription and usage charge will be added to your bill value.

    Registering online

    By calling our 24 Hr Customer Care hotline 071 2 755777 FREE

    By visiting any Mobitel branch or outlets
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    SLT line එක ගන්න. Thermal එක ගන්න එපා. All in one laser එකක් ගන්න.