fax machine එකක්

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    කාට හරි කියන්න පුලුවන්ද office එකක වැඩට හොද fax machine එකක්
    brand තමයි ගන්න හිතන් ඉන්නේ
    company name ,model number සහ price එකත් කියන්න පුලුවන්ද ?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    you can check with abans, dinapala, softlogic

    but do yourself a favor. don't buy this shitty brand "Brother" we have one at my workplace and it's nothing but a heap of crap.