FB එකෙන් ඉස්සුවේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    FB එකෙන් ඉස්සුවේ

    මේ සටන නුබලා වෙනුවෙනි...

    12118596_1155875374442644_2583065831540794157_n.jpg

    https://web.facebook.com/3339125299...912529972270/1155875374442644/?type=3&theater
     
    පිස්සුද බන් ඔය දේශපාලනික අරමුණු වෙනුවෙන් කල උසි ගැන්වීම්

    බලපන් ස්කෝල කොල්ලෝ උද්ඝෝෂණය කරලා තියේද
    නිදහස් අධ්‍යාපන රැක දියව් කියලා

    නෑ නේ

    ඒත් නිදහස් අධ්‍යාපන නැද්ද

    හැබැයි ඉතින් ගුණාත්මක භාවය නම් අඩුයි
    :( :(
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    කාගෙන් හරි මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා.."රජයේ කැම්පස් යන්න results මදි වෙච්ච,ඒත් උසස් අද්‍යාපනයක් ලබන්නන කැමති,දෙමව්පියන්ට ලොකු ගානක් වියදම් කරන්න සල්ලිත් තියෙන, තව පාරක් A/L කරන්න අකමැති, පිටරටක ගිහින් ඉගෙනගන්නත් අකමැති, ළමයිට මොකද වෙන්නේ එතකොට? "

    අද කාලේ degree එකක් නැතුව හොදට කාල ඇඳලා ඉන්න පුළුවන් රස්සාවක් හොයාගන්නත් අමාරුයිනේ? අවුරුද්දකට 250000 විතර ලමයි විභාගේ ලියනවා. ඒත් ලමයි 25000කට විතරයි රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ තියෙන්නේ.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Podi Silva - පොඩි සිල්වා;19218912 said:
    පිස්සුද බන් ඔය දේශපාලනික අරමුණු වෙනුවෙන් කල උසි ගැන්වීම්

    බලපන් ස්කෝල කොල්ලෝ උද්ඝෝෂණය කරලා තියේද
    නිදහස් අධ්‍යාපන රැක දියව් කියලා

    නෑ නේ

    ඒත් නිදහස් අධ්‍යාපන නැද්ද

    හැබැයි ඉතින් ගුණාත්මක භාවය නම් අඩුයි
    :( :(

    JVP karayo bn, me gobbayoth formwela ghn walla thalan enawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,968
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාගෙන් හරි මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා.."රජයේ කැම්පස් යන්න results මදි වෙච්ච,ඒත් උසස් අද්‍යාපනයක් ලබන්නන කැමති,දෙමව්පියන්ට ලොකු ගානක් වියදම් කරන්න සල්ලිත් තියෙන, තව පාරක් A/L කරන්න අකමැති, පිටරටක ගිහින් ඉගෙනගන්නත් අකමැති, ළමයිට මොකද වෙන්නේ එතකොට? "

    අද කාලේ degree එකක් නැතුව හොදට කාල ඇඳලා ඉන්න පුළුවන් රස්සාවක් හොයාගන්නත් අමාරුයිනේ? අවුරුද්දකට 250000 විතර ලමයි විභාගේ ලියනවා. ඒත් ලමයි 25000කට විතරයි රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ තියෙන්නේ.

    තාත්තට සල්ලි තියෙනව නම් උපාදියකුත් ඕනෙම නම් ඉතින් ... ප්‍රයිවෙට් තමයි. හැබැයි ඉතින් තාත්තගෙ සල්ලි ටික ඉල්ලන් බැන්කුවෙ දැම්ම නම් නිකම්ම ඉන්නත් පුලුවන්
     
    Last edited: