තමුන් ධර්මය දන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඕකෙන් ඔලුව ඉදිම්මගෙන මෙතන ඇවිදින් නටන්නේ නැතිව තමුන් ඔය දේ පිලිපැදගෙන ඉන්නවකෝ අයිසෙ. නිවන් දකිනවා. කාටවත් පෙන්නන්න ඕනේ නෑ. තමුසෙට කව්රුවත් බලෙන් නිවන් දක්වන්න බැහැනේ. සත්‍ය ධර්මයට මේ සමාජේ මෝඩ මිනිස්සු කොච්චර ගරහනවද. ඒක එහෙම තියෙද්දී තමුසෙගෙ මේ වැඩෙන් වෙන්නේ මේ ධර්මයට තියෙන සමාජමය වටිනාකම තියෙන ටිකත් නැතිම වෙලා යන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඇයි ඔය ලියල තියෙන විදිහට මේ ලෝකේ එකෙකුට ඕක කියවන්න හිතෙන්නේ නැනේ. තමුසෙට තියෙන්නෙ මානසික ලෙඩක්. ධර්මය හරියාකාරයෙන් අවබෝද කරගත්තු මිනිස්සු ඔහොම දගලන්නේ නෑ. මේකේ වෙලාව නාස්ති කරන වෙලේ කර්මස්ථානයක් විදර්ශනා කරලා මාර්ගය වඩනවා.
කොහෙද යන කාලකන්ණියෙක්!!!



සෑහෙන පිරිසකට නොසෑහෙන්න _වෙයි!!!
ඒවට කොරන්න දෙයක් නෑ!!! !!! !!! 









)...' එක ලියන්න සෙට්වුනාම ඒකට මුළු විශ්වයේම කතන්දරයත් අමුණලා, මුළු ලෝකෙම එවුන් එකසැරේ නස්පුක් වෙලා යන්නම දෙන්න තමයි දැන් plan / schedule වෙලා තියෙන්නෙ!!! 
