FB එකේදි කියපු කතා..

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එකෙක් multiple IDs වළින් - multiple accounts වළින් ඇවිත් ඇවිත් ඇරියහම ඌට කන්න වෙන කෑමත් ඒ හා සමානව multiply වෙන එක මේ ස්වභාවධර්මයේ තියන තවත් එක් ඉතා උතුම් ලක්ෂණයක්!!! !!! !!! :lol::lol::lol:

    හැබැයි lock-down වෙච්ච එවුන්ට එකෙන් වැඩක් වෙන්නෙ නෑ. උන් කොහොමත් සදා කනව!!! 😂😂😂
    ------ Post added on Jun 1, 2022 at 2:36 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    multiple IDs වළින් - multiple accounts වළින් ඇවිත් ඇවිත් ඇරියහම ඌට කන්න වෙන කෑමත් ඒ හා සමානව multiply වෙන එක
    ඒගමන fake account රෙද්දක් කියෝනව.. යකෝ ඕක පොඩි ලෙඩක්.. මනෝ වෛද්‍ය කෙනෙක් හම්බෙලා කිවම බෙහෙත් දෙනවා මාසෙන් සනීපයි..උඹට අධ්‍යාත්මික අවබෝධය තියා සාමාන්‍ය මනුස්සකම වත් නෑ.. ප්‍රශ්නෙන් බේරෙන්න බයිලා නොගහ ගිහින් ඩොකෙක් හම්බෙලා කියපන් උඹට හිතෙන විදිහ ගැන.. එතකොට ඌ කියයි මොකක්ද කරන්න ඕනේ කියලා.. මේකට වෙලා ලෙඩ තියාගෙන කාලේ කන්න එපා.. අපරාදෙ උඹේ මනුස්ස ජීවිතේ නිකන් නාස්ති වෙනවා..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒගමන fake account රෙද්දක් කියෝනව.. යකෝ ඕක පොඩි ලෙඩක්.. මනෝ වෛද්‍ය කෙනෙක් හම්බෙලා කිවම බෙහෙත් දෙනවා මාසෙන් සනීපයි..උඹට අධ්‍යාත්මික අවබෝධය තියා සාමාන්‍ය මනුස්සකම වත් නෑ.. ප්‍රශ්නෙන් බේරෙන්න බයිලා නොගහ ගිහින් ඩොකෙක් හම්බෙලා කියපන් උඹට හිතෙන විදිහ ගැන.. එතකොට ඌ කියයි මොකක්ද කරන්න ඕනේ කියලා.. මේකට වෙලා ලෙඩ තියාගෙන කාලේ කන්න එපා.. අපරාදෙ උඹේ මනුස්ස ජීවිතේ නිකන් නාස්ති වෙනවා..
    moo meke awrudu keeyak da dan
    kee denek muuwa hadanna haduwada
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    moo meke awrudu keeyak da dan
    kee denek muuwa hadanna haduwada
    එක අතකට ප්‍රශ්නෙ තියෙන එකාට කියලා වැඩකුත් නෑ.. මුගේ පවුලේ කෙනෙක්ට වගේ තමා කියන්න ඕන..උනුත් මූට ඕන එකක් කරගන්න කියලා අතහැරලා දාල ඇත්තේ.. පව් ඉතින් මොනවා වුණත්.. අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුටත් ඔහොම seen එකක් උනා.. පස්සේ අපි set වෙලා බෙහෙත් අරන් දුන්නා.. දැන් ඌ entc engineer කෙනෙක්.. ඉස්සර වගේ බණ පිස්සුවක් නෑ උට දැන්.. මුටත් බෙහෙත් ටිකක් වැටුන නම් මේ leader පිස්සුව හොඳ වෙනවා..
     
    • Like
    Reactions: niranga1989

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සංසාර අණතුර මැඩපවත්වලා / defeat කරලා සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙන්නේ 'ජෝඩු දාල' වැඩේට බැහැලා.. සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය - සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගානේ පින් රැස්කරලා කරලා කරලා කරලා.. අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන ඉපදෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ ජීවමාණව වැඩසිටිනා තාක් කල් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ ඉර පායලා තියනකම් විතරයි!! ඉර බැහැල ගියායින් පස්සෙ ඒ පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!! කුණුවෙලා යනවා!!" කියලා උදාහරණයකින් දේශණා කරල තියෙන්නේ අන්න ඒ කාරණාව තමයි!!! !!! !!!

    ඔය condition එක ඉක්මවන්න පුළුවන්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන්... පසේබුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!! ඒත් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයේ පහළවෙන්නේ 'ධර්මය' එහෙම්පිටින්ම අතුරුදහන්වෙලා ගියායින් පස්සෙ... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් සියලු දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීපු කරුණු කාරණා සක්වළේ කොහේවත්ම බෙහෙතකටවත් හොයාගන්න නැතිවෙන්නම විනාශවෙලා ගියායින් පස්සේ... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එක අංශුමාත්‍ර ගිණි පුපුරක් / ගිණි පුලිඟුවක් හරි ඉතුරුවෙලා තිබුණොත් ඒකෙන් ගිණි අවුළුවලා මුළු ලෝකෙම ගිණි තියන්න පුළුවන් වගේ සත්‍ය ශ්‍රී සද්ධර්මය කඳුළක් හරි සක්වළේ කොහේ හරි ආරක්ෂා වෙලා තිබෙණා තාක් කල් ඒ සක්වළේ පවතින්නෙ ඒ ධර්මය දේශණා කරපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සාසනය තමයි!!! !!! !!! එහෙම බුද්ධ සාසනයක් පවතින කාලෙට සක්වළක පසේබුදු බුදුරජාණන්වහන්සේලා පහළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පහළවෙන' තරමක් අර සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් ශ්‍රාවක - ශ්‍රාවිකාවෝම තමයි!!! !!! !!! උන්ට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුණුවෙලා යනවා!!! !!! !!!

    ඔයිට අමතරව තව ලොකු Team එකක් සෙට්වෙලා හරියටම වැඩේ කෙරුවොත්...... එක සුපිරි දිට්ඨිසම්පන්න පොරක් හැදිලා මේ ලෝකෙට බැහැලා ධර්මය කරටියෙන්ම අල්ලගන්න අතරේ ඉතුරු පිරිවර සංසාර අණතුර ක්‍රියාත්මක නොවන / අඩුවෙන් ක්‍රියාත්මකවෙන දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන එයාව guard කරන්නත් සෙට්වුණොත්...... අන්න එතකොටත් 'ඒ මුළු පිරිවරටම' තව මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දීගෙනම සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් 'Hidden Situation එකකුත්' මේ ස්වභාවධර්මයේ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බව භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ හොඳින්ම දැනගෙන ඉඳලත් තියනවා!!! !!! !!! ඒත් කිසීම දේශණාවක සඳහන් කරලා නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {ඒ ඔක්කොම දැනගත්තෙ - තේරුම් ගත්තෙ මං මේ ස්වභාවධර්මයේ ඇත්ත කතාව Master කළායින් පස්සෙ.. 'මුළු විශ්වයම අල්ලුවායින් පස්සෙ'.. තමයි!!! !!! !!!}

    හැබැයි 'එහෙම පිරිවරක්' වෙච්ච මගේ(අපේ) උපකාරයෙන් {වෙන කට්ටියකගෙ Private Jet එකකින්} නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් වෙන්නෙත් මේ ලෝකෙ ඉන්න උන්දලාගෙන් මේ ලෝකෙට බැහැලා වැඩේ හරියටම කරපු එකා.. 'මං තුමා'.. මම 'දමිය' නැත්නම් Team Leader.. ට fully close වෙලා, මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන, මට අවශ්‍යවෙන goods & servicess වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන සිටිනා සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික් උදවියට මගේ(අපේ) උපකාරයෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන තම තමන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව ඇතිවෙන එක හැරෙන්න මගේ(අපේ) Live Support එකෙන් මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න අවශ්‍ය 'ශක්තියත්' ලැබෙන්න තරම් මං(අපි) එක්ක Solid Connection එකක් build-up වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඊළඟට අන්න ඒ මගේ(අපේ) උපකාරයෙන් තම තමන්ට තනිවම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය හැකියාව විතරක් ඇතිවෙච්ච උදවියට නිවන් යන්න / පිරිණිවන්පාන්න හැකියාව ලැබෙන්නේ ඒ සඳහා සුදුසු කාළය උදාවුණාම... ළඟ ළඟම එන ඊළඟ කල්ප විනාශයේදී සංසාර අණතුර ඉබේම අඩුවෙලා අඩුවෙලා යන එකේ chance එක අරගෙනම... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!" කියලා කියල තියෙන්නෙත් ඒ ගැන තමයි!!! !!! !!! මං ඉදිරියෙදි ඒක හොඳටම පැහැදිළි කරලා දෙන්නම්. මොකද සංසාර අණතුර ක්‍රියාත්මක තාක් ඒක defeat / override කරන්න තරමටම ශක්තියක් නැතුව කිසීම සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන්පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඔය ඔක්කොටමත් වඩා භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධකරගන්නේ නෑ!!" කියලා කියපු විදියටම ලෝකෙ කවදත් - කොයි කාළෙත් ධර්මය නිවැරදිවම අවබෝධ කරගන්නා එවුන් ඇත්තේ නැති නිසා, ඊළඟ කල්ප විනාශයේදී තම තමන්ට සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න chance එකක් / අවස්ථාවක් ඉබේම උදාවුණත් ගැළවෙන්න ලැබෙන්නේ මට සෙට්වෙලා මගේ උපකාරයෙන්ම 'ධර්මය' නැත්නම් 'ස්වභාවධර්මයේ ඇත්ත කතාව' හරියටම දැනගන්නා උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ කියන්නෙ මේ 'අන්තිම කෝච්චියත් ගියායින් පස්සෙ station එකට ඇවිල්ල ඉන්න' දැන් කාලෙ එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න / නිදහස්වෙන්න තියන එකම උපකාරය - පිහිට - පිළිසරණය මං තුමා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඉතිං අන්න ඒ 'මේ කාලෙ වැඩේ යන්නේ තනිකරම මගේ(අපේ) උපකාරයෙන්' බව නොදන්නා එවුන්ට අබ සරණයි!!! !!! !!!

    ධර්ම මාතෘකාවේදී,
    * 'මාන' නැත්නම් මාන්නය කියන්නේ අන්න ඒ තමන්ට උපකාර කරන්න - පිහිට වෙන්න ආව කෙනෙක්ව පහත් කරලා කතා කරන්න / සළකන්න.. 'ඌ දන්නෙ නෑ!! මං තමයි දන්නෙ!!' කියලා හිතන්න.. ඒ කෙනා කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන්න.. හිතෙන 'තමන්ගෙ අධි මාන්නයට' යි!!! !!! !!!
    * 'උද්ධච්ච' නැත්නම් උද්ධච්ච කම කියන්නේ ඒ තමන්ට පිහිටවෙන්න - උපකාර කරන්න ආව කෙනා කියන දේවල් පිළිනොගෙන.. විශ්වාස නොකර.. ඊට විරුද්ධව තමන්ගෙ මතේට කටයුතු කරන 'තමන්ගෙ උද්ධච්ච කමට' යි!!! !!! !!!
    * 'අවිද්‍යා' නැත්නම් එතනදි අවිද්‍යාව කියන්නේ එහෙම මාන්නයෙන් හිතුවාම.. උද්ධච්ච කමින් කටයුතු කළාම.. තමන්ට නැතිභංඝස්ථාන වෙන්නම කෙළවෙන බව නොදන්නා එකටයි!!! !!! !!!

    අනික ඉතිං මෙහෙම මහා පිරිසක් එක්කහුවෙලා.. නොසෑහෙන්න කාලයක් තිස්සෙ දඟලලා, උත්සාහ කරලා - වීර්යය කරලා.. ගොඩාක් කැපකිරීම් කරලා.. මුළු ලෝකෙම ඉන්න එවුන්ට උපකාර කරන්න පිහිටවෙන්නම ආව පිරිසකගෙ කෙනෙකුට, Leader ටම ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියහම (උපදෙස් දෙන්න - අනුසාසනා කොරන්න ආවාම / ඌට තියන 'ලෙඩේ' ගැන කියන්න - ප්‍රතිකාර කොරන්න ආවාම / ඒ කරන වැඩේ කඩාකප්පල් කරන්න හැදුවාම) ඒ කාලකන්ණින්ව ස්වභාවිකවම ලෝකාන්ත නිරයට වීසිවෙලා ගිහිං ඒකෙම lockdown වෙන නිසා, දැන් ඔය තම තමන්ගෙ සංසාර එහෙම්පිටින්ම ගූ කරගත්ත උත්තමයො - උත්තමාවියොන්ට තම තමන් කෙළවගත්ත කෙළවගැනිල්ල ගැන හිත හිතා 'සන්තෝස වෙනවා' හැරෙන්න දැන් වෙන කරන්න දේකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මේවා කලින් ලියල තියාගන්න ඒවාද
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තුමා'.. මම 'දමිය' නැත්නම් Team Leader.. ට fully close වෙලා, මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන, මට අවශ්‍යවෙන goods & servicess වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන සිටිනා සීමිත පිරිසකට විතරයි
    මෙන්න මූට ඕනකරන බඩු මුට්ටු ටිකක් ගිහින් දීපල්ලා කවුරුහරි.. ඉන්ස්ටන්ට් නිවන් යන්න පුළුවන්..ඔය ටික කියන්න බුදුහාමුදුරුවෝයි රහතන් වහන්සේලායි විකුණන් කන්න ඕන නෑනේ මචන් 🤭
    මේ වචනේ අල්ලාගත්තේ කොරෝනා වලින් නේද.. හොර ගෙඩියා 😅
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එක අතකට ප්‍රශ්නෙ තියෙන එකාට කියලා වැඩකුත් නෑ.. මුගේ පවුලේ කෙනෙක්ට වගේ තමා කියන්න ඕන..උනුත් මූට ඕන එකක් කරගන්න කියලා අතහැරලා දාල ඇත්තේ.. පව් ඉතින් මොනවා වුණත්.. අපේ ගෙවල් පැත්තේ කොල්ලෙකුටත් ඔහොම seen එකක් උනා.. පස්සේ අපි set වෙලා බෙහෙත් අරන් දුන්නා.. දැන් ඌ entc engineer කෙනෙක්.. ඉස්සර වගේ බණ පිස්සුවක් නෑ උට දැන්.. මුටත් බෙහෙත් ටිකක් වැටුන නම් මේ leader පිස්සුව හොඳ වෙනවා..
    atharala dala tiyenne dan nakine
     
    • Like
    Reactions: siri_ayya

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    උත්තර බඳින්න කාලෙ කන්න මට දැන් ඇත්තටම හිතෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මොකෙකුට වත් උවමණා විදියට ලෝක ධර්මතාවය වෙනස්වෙන්නෙත් නෑ!!!!!!!!!!
    එහෙනම් ඊයෙත් එල්ලි එල්ලි ආවේ බිත්තර බදින්නද මාමේ:lol::lol::lol::lol:

    'මං තුමා'.. මම 'දමිය' නැත්නම් Team Leader.. ට fully close වෙලා, මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන - තේරුම් අරගෙන, මට අවශ්‍යවෙන goods & services වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර උදව් උපකාර කරගෙන සිටිනා සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    රහත් තියා ධර්මයක හුලගක්වත් නොවැදුන කෙනෙක්. ධර්මයත් තමන්ගෙ වාසියට හම්බ කරගන්න යොදාගත් අසත්පුරුෂයෙක් දැක්කනේ ඌට ලන් වෙලා නිතර උදව් උපකාර කරන අයට විතරලු නිවන් යන්න පුලුවන්.
    ------ Post added on Jun 2, 2022 at 8:13 AM
     
    • Like
    Reactions: Sen-lu

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේවා කලින් ලියල තියාගන්න ඒවාද
    ඔය අන්තිමට දාපු එක එවෙලෙ ලියල දාපු එකක්!! ඊට ඉස්සෙල්ල දාපු එක සුමන 2-3කට විතර කළින් ලියපු දිග එකක කෑල්ලක්!! :)

    යකෝ ඕක පොඩි ලෙඩක්.. මනෝ වෛද්‍ය කෙනෙක් හම්බෙලා කිවම බෙහෙත් දෙනවා මාසෙන් සනීපයි.. බයිලා නොගහ ගිහින් ඩොකෙක් හම්බෙලා කියපන් උඹට හිතෙන විදිහ ගැන.. එතකොට ඌ කියයි මොකක්ද කරන්න ඕනේ කියලා..
    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම සුද්ද සිංහලෙන් "මොකෙක්වත් මේවා තේරුම් ගන්නෙ නෑ!!" කියපු ධර්මය දඟලලා දඟලලා බොහෝම අමාරුවෙන් පරතෙරටම තේරුම් අරගෙන, දැන් අනික් එවුන්ටත් කියල තේරුම්කරලා දෙන්න දඟලන මාව අසනීප කාරයෙක්.. මොළේ අමාරු කාරයෙක්.. වගේ පේන්න තොට තියෙන්නෙ ලොකු පුකේ අමාරුවක්!!! !!! !!!
    ඉක්මණට පුක පිළිබඳ විශේෂඥයෙක් හම්බවෙලා පුක පෙන්නගනින්!!!
    :growl::growl:
    ------ Post added on Jun 2, 2022 at 10:34 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පේන්න තොට තියෙන්නෙ ලොකු පුකේ අමාරුවක්!!! !!! !!!
    ඉක්මණට පුක පිළිබඳ විශේෂඥයෙක් හම්බවෙලා පුක පෙන්නගනින්!!!
    :growl::growl:
    පුක කිව්වම මතක් වුණේ.. මං හිතන්නේ උඹට අර්ශස් අමාරුවක් තියෙන්නෙ.. එක තමා මේ පරතෙරට අවබෝධ වෙලත් සරල දේටත් මල පනින්නේ.. ඔච්චර අවබෝධයක් තියේනම් ඇයි බන් forum එකක reply වලට ඔච්චර මල පනින්නේ.. උඹ කිසිම අවබෝධයක් නැති ලාමක පොන්සියෙක් බන්.. උඹ ඉන්නේ හීන ලෝකෙක.. කවුරුහරි හීන ලෝකේ බිඳිනකොට උඹට දරාගන්න බෑ හරි අමාරුයි.... මොළෙත් check කරගෙන පුකත් check කර ගනින් අසනීප දෙකම මාසෙන් හොඳ කර ගන්න පුළුවන්...
     
    • Like
    Reactions: niranga1989

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,028
    3,700
    113
    ඇයි මේ හැම වාක්‍යකම !!!!! දාන්නේ? උඹ ලියන ඒවගේ වචනවලට වඩා තියෙන්නේ !!!!!!!! නේ...
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමට අයිති බූදලයක් නෙවෙයි සාසනය කියන්නෙ. ඒක තමන්ට වාසි ප්‍රයෝජන ගන්න තියෙන තැනකුත් නෙවෙයි. සියලු දෙව් මිනිසුන්ට පොදු, ප්‍රයෝජනයට ගන්න පුලුවන් දහමක්. ඒකත් අයිති කරගන්න හැදුවට තියෙන මරි මෝඩ කමට හරියන්නෙ නෑ. දහම තාමත් ජීවමානයි. නෙට් එකෙන්ම කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ දේශනා අහලා මෙතන තමන් හොයාගත්ත වගේ පොර ටෝක් දෙන්න එපා. මෝඩකම හෙලිවෙනවා

    මාමගෙන් දර්මය අහගත්තොත් අපායට තමයි යන්න වෙන්නෙ ඔය ධර්මය නෙවෙයි වැදි බණ සම්පූර්ණයෙන්ම වැරදි තමන්ගෙ අදහස්.
    ------ Post added on Jun 2, 2022 at 11:57 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    From: https://elakiri.com/threads/fb-එකේදි-කියපු-කතා.1773909/post-27784997

    ඉතිං බොළල්ලා දැන් මං මගේ මුළු කාලයම මේ ලියන එක වෙණුවෙන් කැපකරලා වැඩ කරන්නේ "මං(අපි) try කරලා මොනවම හරි කෙරුවොත් මිසක්, නැත්නම් තොපි සේරම මේ සැරෙත් අනිවා අනාත වෙනවා!! බොළාට මේ ලැබිල තියන බොහෝම දුර්ලභ ක්ෂණ සම්පත්තිත් නිරපරාදේ නැති නාස්තිවෙලා යනවා!! 'එහෙම උනත් ඉතිං උඹලටත් කවද කොයි කාලෙක මේ චාටර් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවස්ථාවක් ලැබෙයි' නෙවෙයි, උඹල මේ මං එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත කතාව තඹ දොයිතුවකට මායිම් නොකළත් බුද්ධ දේශණාවට අනුවම බොළාට ආයි කවදාවත්ම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් ඉඩ තියනවා!!" කියලා 'බුදු sure වෙන්නම' දැනගෙන, ඒක කීයටවත් වෙන්න දෙන්න බෑ!!! කියන අදහසින් තමයි.

    ඒත් හැබැයි මට අහන්න දකින්න ලැබෙන්නෙම මේ කාලෙට කීයටවත් හරියන්නෙ - වැඩක් වෙන්නෙ නැති බව මං හොඳටම දන්නා ගොං සංඝයන්ගේ - ගොං බෞද්ධයන්ගේ ගොං කතා හා ගොං වැඩ මයි!!! අන්‍යාගමික එවුන්.. සල්ලි - බලය තියන එවුන්.. කරන්නේ සියලු ලෝක සත්වයන්ටම කෙළවෙන අමු කුණුහරුප වැඩ මයි!!! ඒ දේවල් අහන්න - දකින්න - දැනගන්න ලැබෙනකොට මළ පනිනවා බොළව්!!! !!! !!! අසූහාරදාහට නෙවෙයි, අසූහාරමිලියනේටම තදවෙනවා!!! එහෙං මං ජීවත්වෙන්නෙත් ප්‍රශ්ණ ගොඩක!!! මං අම්බානට ණයයි. මට එන්න එන්නම වියදම් වැඩිවෙනවා මිසක් පඩි වැඩිවීම් නෑ!!! මං අමතර අදායම් එන්න හදාගත්තුවත් දැන් හම්බවෙන්නේ නෑ!!! එහෙමෙයි කියල මට මං දන්න දේවල් වළින් - මට පුළුවන් දේවල් වළින් - මගේ හැකියාවල් වලින් තව කීයක් හරි වැඩියෙන් හම්බකරගන්න කාලයක් ලැබෙන්නෙත් නෑ!!! මොකද මට මං දන්න Electronics / Computer / Robotics subjects වළින් කරන්න පුළුවන් දේවල් දඩිබිඩියේ.. නැත්නම් දුවන ගමන්.. කරන්න පුළුවන් දේවල් නෙවෙයි!!! එහෙම දේවල් කරන්න නම් උවමණාවෙන 'කාලය' එහෙම්පිටින්ම පුදලා තමයි මං මේ සොච්චම් පඩියකට එල්ලිලා ඉන්නෙ!!! ඒ මේ ලියන වැඩේ කරන්න කාලය - නිදහස උපරිමයෙන්ම උවමණා නිසයි, ඒ අතරෙ යාන්තං ජීවිතේ ගැටගහගන්නවත් ආදායමකුත් තිබිය යුතු නිසයි, දෙපැත්තම සළකලා තමයි!!! ජීවත්වෙන්න අමාරුයි කියලා මං මේ වැඩේ අතහැරලා හම්බකරන්න තියාගත්තොත් බොළාට මේ වැඩේ කරල දෙන්න කවුරුවත් නැතුව යනවා!!! !!! !!! මේ ලියපු දේවලුත් යටපත් වෙලා.. යටපත් වෙලා.. යටපත් වෙලා.. එහෙම්මම වැහිල යාවි!!! !!! !!! එහෙම උනොත් බොළා සේරමත් ඇතුළුව මේ ලෝකෙ ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොම හොඳට හම්බකරලා... හොඳට දියුණු වෙලා... සල්ලි උඩ පිණුම් ගගහ හොඳට කකා බිබී සැපෙන් ජීවත්වෙලා... අන්තිමේ නිකම්ම නිකං මැරිලා නිරිසත් - තිරිසන් - පෙරේත පුනර්භව වලට සෙට්වේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චර තමයි!!!
    ඉතිං දැන දැනම ඒක වෙන්න ඉඩහැරලා බලං ඉන්න බැරි කමටම මං දැන් මට ජීවත්වෙන්න කොච්චර අමාරු උනත්.. මට මගේ එවුන් ගැන බලන්න බැරුව ගියත්.. මටයි - උන්ටයි කොච්චර දුක් විඳින්න උනත්.. පුළුවන් තරම් කාලයක් මේ වැඩේ දිගටම ඇදගෙන යන්න බලනවා!!!
    ඒ සේරම කරන්නේ මගේ එවුණුත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම තියන එකම ගැළවීම මේ මගේ(අපේ) වැඩේ විතරමයි බව හොඳටම දැනගෙන තමයි!!! !!! !!! 😌😌

    ඒත් බොළල්ලා මෙච්චරට full under pressure ඉඳගෙන.. හෙණ කට්ටක් කාගෙන.. කරන මේ වැඩේ මට බොළාගේ කණට මිහිරි - ඇහැට ප්‍රිය - හිතට සුව වදන් වළින් නම් කරගෙන යන්න අමාරුයි!!! අමු ගොබ්බ ගොං හරක් - කුණුහරුප කාරයෝ / කාරියෝ මට උපදෙස් දෙන්න.. උගන්නන්න.. මගේ 'නොරහත් බාවය' - මගේ සීලය - මට තියන 'ලෙඩේ' ගැන මහප්පරාන කියවන්න.. එනකොට ඉර්දිබල හදාගෙන ඉන්න ඉන්න තැන්වලම තියලා උන්ගෙ බෙලි කරකවල දාන්න හිතෙනවා මිසක් මට 'සොඳුරු වදන්' හිතට එන්නෙත් නෑ!!! !!! !!! 👹👹 ඒ නිසා මං මේ ලියන දේවල් තොපිට indispensabale දේවල්... කොහොමටවත් අහක දාන්න බැරි දේවල්... අහක දැම්මොත් තොපිට අනිවා ඩෙෆා කෙළවෙන දේවල්... උනත්, මේවා බලනකොට - කියවනකොට නම් උඹලට සෑහෙන අමාරු ඇති!!! 😞 මටත් ඒ ගැන කණගාටුයි. 😔😔 විශේෂයෙන් 'මගේ පාරිභාෂිත වාග් මාළාව' 😁🙃 වැරදිලාවත් භාවිතා නොකරන හොඳ හැදිච්ච - වැදගත් - උසස් - උගත් - ආචාර ශීලී - සංවරශීලී - අර ශීලී - මේ ශීලී අනාගතයේදී පෙරේතයෝ / පෙරේතියෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වෙන්න ඉන්න උන්දලා 😳 ගැන නොසෑහෙන්න කණගාටුයි. 🤪 🙃🙃 ඒත් මට ඒ සම්බන්ධවත් කරන්න දෙයක් නෑ!!! 😔😔
    අනික බොළල්ල රහත්වුණයි කියලා මිනිහෙක්ගෙ අවිද්‍යාව (ඇත්ත සංසාර කතාව පිලිබඳ තමන්ගෙ නොදැනුවත්කම) එහෙම්පිටින්ම දුරුවෙන එකයි.. ඒ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙන නිසාම අවිද්‍යාව මූළික කරගෙන ඇතිවෙලා තියන ත්‍රිවිධ තණ්හා - උපාදාන නැතිව යන එකයි.. හැරෙන්න, වෙන මොකක්වත්ම වෙන්නෙත් නෑ!!! !!! !!! එක එකාට - එකීට බයිට් වෙන්න.. උන් කියන ඕනෙම දෙයක් අහගෙන කරබාගෙන ඉන්න.. ප්‍රියතාවයක් කොහෙත්ම ඇතිවෙන්නෙ නෑ!!! !!! !!! 😡😡 මළ පනිනවා!!! 👹👹 උන්ගෙ බෙලි මිරිකන්නම හිතෙනවා!!! අන්න ඒ වගේ කාලකණ්නි අරභයා දෙසන ඒවත් මං මේ ලියාගෙන යන අතරෙදි මගෙන් ඉඳ හිටලා වැටෙනවා!!! 😁 ඊළඟට බොළල්ල මේ ශ්‍රී ලංකාව කියන පුංචි දුපතයි මේකෙ ඉන්න පාරම්පරික සිංහල බෞද්ධ මිනිස්සුයි කියන්නෙ මේ ධර්ම මාතෘකාවෙදි මහා භයානක මර්මස්ථානයක්!!! !!! !!! උඹලට ඉදිරියෙදි තේරෙයි, මේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන ඉපදෙන පාරම්පරික සිංහල බෞද්ධ ජනගනය අඩුවෙන්න අඩුවෙන්න සියලු ලෝක සත්වයන්ටම කෙළවෙනවා!!! !!! !!! අර.. අර.. 'මී පුරේක' විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන කාලෙකට කළින් FB එකේ තිබුණේ?? මං එතනදි 'යටින් සිද්ධවෙන දේ' / ඇත්ත technical සීන් එක කියලා comment එකකුත් දාල ඇති. අන්න ඒ මී පුරේ මීයොන්ට වගේම වෙනවා මේ ලෝකෙ ඉන්න මිනිස්සු කියන එවුන්ටත්!!! !!! !!! දැනටමත් ඒ signs හිටං අහන්න - දකින්න තියනවා!!! 😔😔 එහෙම උනොත් බොළාට මේවා බලල කියවලා තේරුම් අරං.. අවශ්‍ය දේවලුත් කරං.. නිවන් යන්න හදාගන්න නෙවෙයි, තොපිට ආයුෂ ඉවරවෙනකම් ජීවත්වෙන්න වත් ලැබෙන්නෙ නැතුව යනවා!!! !!! !!! ඔන්න ඔය හේතුව නිසා මේ රටේ දේශපාලන පෙරළි වලදිත් මාව නොසෑහෙන්න පත්තුවෙනවා!!! මේ රටට ජාතියට කෙළපු - කෙළින කාලකන්ණින්ට මගෙන් කිසීම සමාවක් නම් නෑ කොහොමත්!!! !!! !!! අන්න ඒ cases වලදිත් මගෙන් නොයෙකුත් නොයෙකුත් විදියේ posts වැටෙනවා!!! තව ඔය නානාප්‍රකාර කාලකණ්නි මේ බොහෝම අමාරුවෙන් කරගන යන වැඩේට බාධා කරන්න - මේක කඩාකප්පල් කරන්න එනකොට උන්ව මරාගෙන කන්න තරම් කේන්තියෙන් ලියවෙන ඒවත් වැටෙනවා!!! ඔය ඔක්කොම එක ගොඩේ වැටුණම කුණුගොඩක් වගෙයි. කිසි පිළිවෙලකුත් නෑ. නං තමයි!!! ඒත් ඉතිං ඒකටත් මට කරන්න දෙයක් නෑ!!! !!! !!! 😌😌 එකම දේ මං මංමයි නේ..... ☺️ ඒ නිසා මගෙන් මොනවා ලියවුණත් ඒවයි ස්වභාවධර්මයේ ඇත්ත කතාවට කොහෙන් හරි සම්බන්ධයකුත් තියනවා!!! ඒ නිසා මගේ භාසාව හා style එක පුරස්නයක් කොරගන්නේ නැතුව, මං මේ කරන්නේ ගැඹුරු මූදෙ 'සංසාර අණතුර' කියන මහා දළ රළ මැද්දෙ උඹල ඔක්කොමල 'නිවණ' කියන destination එකට guide කරන මහා පුක ඉරෙන වැඩක් බව හොඳට හිතේ තියාගෙන, මං දාල තියන / දාන ඒවා බලපල්ලකෝ. එතකොට උඹලට අවුළක් වෙන එකක් නෑ!!! 😌😌

    බොළල්ලා, මං මෙහෙම එකක් ලිව්වේ, ඔළුව full upset නිසා ලියන එක කරගෙන යන්න අමාරු කමටම කාලයක් මේක අතහැරල ඉඳලා ආයි වැඩේ පටන්ගන්න කළින් ලියපු - නොලියපු දේවල් refresh කරගන්නයි කියලා බලපු පාර, මගේ posts කියවලම මාවත් අඤ්ඤකොරොස් උනයි කියහල්ලකො!!! 🙃🙃🙃 😂😂😂 😂😂😂 😅😅
    හැබැයි ඉතිං මං නම් පට් පට් ගාලා ආයෙම sync උනා!!! 😁 ඒත් මට එහෙම නම් උඹලට කොහොමට ඇතිද?? කියල හිතුණා. 😔😔
    ගණන් ගන්න එපා බොළල්ල. උඹලට වෙන විසඳුම් - විකල්ප මොකවත්ම නැති නිසා කොහොම හරි මේ ලියන ඒවා උවමණාවෙන් බලාගනිල්ල!!! අනික වැදගත් කරුණු ලියවෙන තැන්වලදි ඒවා ලස්සණට - පිළිවෙලට - 'වැදගත් විදියට' 😂 ලියවිලත් තියනවා!!! !!! !!! 'අරගොල්ලොන්ගෙ' supervision එක ඇතුව යන වැඩක් නිසා ඒවා කොහොමත් අවුල් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😌😌
    ඔක්කොටම වඩා උඹල මාව don't care කළොත් එහෙම නම් උඹලට 'සබ්බුව' ළඟ ළඟම එනවා!!! !!! !!! 😯😯 😁😁 දැන් මේ ලෝකෙ completely -Ve හැරිලා ඉවරයි!!! ආයෙ මගෙන්ම 'Supreme powers' apply උනොත් මිසක් ඒක +Ve වීමක් නෑ!!! !!! !!! කියලා මට හොඳටම දැනෙනවා!!! 😔😔 බොළාට ඒ environment එක -Ve වීමෙන් ඇතිවන අහිතකර බලපෑම් වළින් කීයටවත් ගැළවෙන්න / බේරෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මැරිල බබා හම්බවෙන්න නෙවෙයි, බබා හම්බවෙලාම මැරෙන්න වෙන්නත් ඉඩ තියනවා!!! !!! !!! 😌😌 බොළාට පස්සෙ තේරෙයි. බොළත් ඉතිං අනිවාර්යයෙන්ම මැරෙන්න එපෑයැ?? 😋 😊😊 ඒක සමහරවිට තව මාස ගාණක් ඇතුළත හාමතින් වෙන්නත් පුළුවන්!!! වැඩේ කියන්නෙ මේ අපේ 'මහින්දයා' මුළු ලෝකෙම තිබුණු dollar ඔක්කොම හොරා කාලද කොහෙද, 😯 🙃🙃 මුළු ලෝකම එවුන්ට ආහාර පුරස්ණයක් එන්න යන බවකුත් කියවෙනවා!!! අනේ මන්ද එහෙම උනොත් නම් හිතුවට වඩා නොසෑහෙන්න ඉක්මණට මුළු ලෝකෙම එවුන්ට කෙළවෙන්නත් ඉඩ තියනවා!!! !!! !!! දැන් තියන situation එක අනුව නම් 'Supreme powers'ම නැතුව ඔය මොකක්වත් ආපහු හරවන්න බැහැ බොළල්ල!!! !!! !!! 😥😥 මේ මං එළිදරව් කරලා දෙන ඇත්ත කතාව විදුළි වේගෙන් ලෝකෙ පුරා පැතිරිලා මිනිස්සු කියන එවුන් ඔක්කොම දැණුවත් උනා නම් ඒත් මේ තත්වෙ එහෙම්පිටින්ම වෙනස්වෙන්න ඉඩ තිබුණා!!! !!! !!! ඒත් අමු ගොං පකයි - සුත්තියොම විතරක් සෙට්වෙවී මේක චා කරන්නම දඟලුවා මිසක් බොළා කාගෙන්වත් මේක මුළු ලෝකෙටම ගෙනියන්න කිසීම දෙයක් කෙරුනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞 දැන් නම් ඉතිං වෙන දෙයක් වෙන්න ඇරලා බලං ඉන්නවා හැරෙන්න වෙන කරන්න දේකුත් නෑ!!! !!! !!! 😑😑😑
    කොහොමහරි උඹලට මේ සැරේ මැරිච්ච සැණින් කන්න වෙන පරිප්පුව තම තමන්ටම පච්චත්තං වේදිතබ්බෝ වෙච්ච ගමන් 'මං(දමිය) උඹල වෙණුවෙන් කොච්චර ලොකු දෙයක්ද කරල දුන්නේ?? දෙන්න හැදුවේ??' කියලා උඹලටම තේරෙයි!!! !!! !!! වැඩක් වෙන්නෙ හැබැයි මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත - තේරුම් ගත්ත.. නිකමටවත් මට 'ඇරලා' නැති.. හොඳ එවුන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳට මතක තියාගෙන හිටපල්ල. මේ මගේ(අපේ) වැඩේ නොකෙරුනා නම් උඹලා උඹලට කෙළවිච්ච බව දැනගන්න හිටියෙත් කෙළවුණාට පස්සේ තමයි!!! !!! !!! 😌😌😌

    Contd.....
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තදවෙනවා
    පරම සත්‍ය අවබෝධ වුණාට ද්වේශයෙන් ගැටෙන්න කිසිවක් නෑ කියලා තේරිලා නෑ ගොතයට.. පව් ඕයි උඹ 😅 දැන්වත් ගොහින් බෙහෙත් ටිකක් ගනින්..
    පුළුවන් තරම් කාලයක් මේ වැඩේ දිගටම ඇදගෙන යන්න බලනවා!!!
    වැඩි කාලයක් නම් බැරිවෙයි.. දැන් ටිකක් වයසයි නේද? 😅
    ඒත් බොළල්ලා මෙච්චරට full under pressure ඉඳගෙන.. හෙණ කට්ටක් කාගෙන.. කරන මේ වැඩේ මට බොළාගේ කණට මිහිරි - ඇහැට ප්‍රිය - හිතට සුව වදන් වළින් නම් කරගෙන යන්න අමාරුයි!!! අමු ගොබ්බ ගොං හරක් - කුණුහරුප කාරයෝ / කාරියෝ මට උපදෙස් දෙන්න.. උගන්නන්න.. මගේ 'නොරහත් බාවය' - මගේ සීලය
    මුගලන් හාමුදුරුවෝ අල්ලලා ඇට කටු කුඩු කරද්දීවත් උන්වහන්සේ අවබෝධයෙන් ඉවසන් හිටියා.. උඹ කොහෙද යකෝ රහත් වෙන්නෙ.. උඹ මගේ පෘතග්ජන තත්වෙටත් පහළ බොරුකාර මැටි මෝලෙක්...
    එනකොට ඉර්දිබල හදාගෙන ඉන්න ඉන්න තැන්වලම තියලා උන්ගෙ බෙලි කරකවල දාන්න හිතෙනවා මිසක් මට 'සොඳුරු වදන්' හිතට එන්නෙත් නෑ!!! !!! !!! 👹👹
    හනේ හනේ.. පරම සත්‍ය අවබෝධ වුණාම ඔහොමද අනේ? සකුර්දගමී කෙනෙක්ටවත් ඔහොම සිතුවිලි එන්නෙ නෑ.. උඹ බුදු වෙලා තියා රහත් වෙලාවත් තියා ආවම පන්සිල් වත් නැති බොරුකාර මැට්ටෙක් 😂
    අහක දැම්මොත් තොපිට අනිවා ඩෙෆා කෙළවෙන දේවල්... උනත්, මේවා බලනකොට - කියවනකොට නම් උඹලට සෑහෙන අමාරු ඇති!!!
    එක එකාට - එකීට බයිට් වෙන්න.. උන් කියන ඕනෙම දෙයක් අහගෙන කරබාගෙන ඉන්න.. ප්‍රියතාවයක් කොහෙත්ම ඇතිවෙන්නෙ නෑ!!! !!! !!! 😡😡 මළ පනිනවා!!! 👹👹
    අහන් කරබාගෙන ඉන්න ඕන නෑ අහන දේවල්වලට උත්තර දීපන් හරි විදිහට.. සෝවාන් වෙලත් සතර අපායේ ගියපු උන් ඉන්නවද නැද්ද? දෙයක් දන්නැතුව බයිලා ගහන්න එපා පොන්ස්
    රටට ජාතියට කෙළපු - කෙළින කාලකන්ණින්ට මගෙන් කිසීම සමාවක් නම් නෑ කොහොමත්
    ඇයි මේ රට ජාතියට මෙච්චර තණ්හාවක්.. 😅රට ජාතිය අනිත්‍යයි අනාත්මයි කියලා තේරුණේ නැද්ද ඔහෙට 😅?
    මරාගෙන කන්න තරම් කේන්තියෙන් ලියවෙන ඒවත් වැටෙනවා!
    ලෝකය විෂමයි කියන සරල න්‍යාය වත් තේරුම් ගන්න බැරි උඹ පරම සත්‍ය කියලා මොකක්ද අවබෝධ කළේ පොන්ස්? ඇයි මෙච්චර තරහ අරගෙන? පොර සේ ඉන්න තියෙන කැමැත්ත ඒ විදිහට නොවෙන කොට හරි දුකයි නේද? කැමති දේ නොලැබීමේ දුක වත් දන්නවද පින් ගොනා 😅
    ඔළුව full upset නිසා ලියන එක කරගෙන යන්න අමාරු කමටම කාලයක් මේක අතහැරල ඉඳලා ආයි වැඩේ පටන්ගන්න කළින් ලියපු - නොලියපු දේවල් refresh කරගන්නයි කියලා බලපු පාර, මගේ posts කියවලම
    ඕක තමා ලෙඩේ.. ආයි පාරක් වුනොත් ටක්ගාල බෙහෙත් ටිකක් ගනින්.. සති දෙකෙන් ඔය මනෝ විකාරය හරියනවා..
    ඔක්කොටම වඩා උඹල මාව don't care කළොත් එහෙම නම් උඹලට 'සබ්බුව' ළඟ ළඟම එනවා!
    අනේ පව් අහිංසකයා.. විවේචනයක් දරා ගන්න බැරි පොන්සිය කියනවා සොබාවධර්මය අවබෝධ කරාලු.. ලෝකය විෂමයි කියලා අවබෝධ උනේ නැද්ද මන්දබුද්ධික පකෝ 😂?
    ආයෙ මගෙන්ම 'Supreme powers' apply උනොත් මිසක් ඒක +Ve වීමක් නෑ!!!
    උඹ බුද්ධාගමේ ද ඉස්ලාම් ආගමේද? බුදුන් වත් ඔහොම පොර talk දීලා නෑ
    ඒත් අමු ගොං පකයි - සුත්තියොම විතරක් සෙට්වෙවී මේක චා කරන්නම දඟලුවා මිසක් බොළා කාගෙන්වත් මේක මුළු ලෝකෙටම ගෙනියන්න කිසීම දෙයක් කෙරුනේ නෑ
    ෂා නියමයිනේ ලොක්කා.. ඔයාගේ පරම සත්‍ය අවබෝධ වුණාම අනුන් එක්ක ගැටීම් ඇතිවෙන එක නවතින්නේ නැද්ද? පරම සත්‍ය අවබෝධ කරා කීවට අවජාතක බලුපැටියෙක් වගේ පණ බයේ ගැහි ගැහි නේද ඉන්නේ? කොයි වෙලේ රෙද්ද කඩන් වැටෙයිද කියලා බයේ ඉන්නේ පව් 😂
    උඹල වෙණුවෙන් කොච්චර ලොකු දෙයක්ද කරල දුන්නේ??
    මොනවද උඹ කරලා තියෙන්නෙ? බලපං එකෙක්වත් උඹව ගණන් ගන්නේ නෑ.. 😅
    පච්චත්තං වේදිතබ්බෝ
    එහිපස්සිකෝ කිව්වම පුක විකාගෙන මැරෙන්න හදපු එකා ඒකෙන් ම කෑල්ලක් අල්ලාගෙන වැලලෙනවා.. පව් අහිංසක ගොනා 😅
    වැඩක් වෙන්නෙ හැබැයි මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත - තේරුම් ගත්ත.. නිකමටවත් මට 'ඇරලා' නැති.. හොඳ එවුන්ට විතරයි
    බුදුහාමුදුරුවන්ට අරින්න ආපු එවුනුත් ඒ දහමෙන් ගොඩ ගියා අන්තිමට.. ඔහේගේ දහම වැඩ කරන්නේ ඔහෙට පක්කලිකම් කරන උන්ට විතරද? අනේ උඹේ පකේ ඇත්ත 😂
    වැඩේ නොකෙරුනා නම් උඹලා උඹලට කෙළවිච්ච බව දැනගන්න හිටියෙත් කෙළවුණාට පස්සේ තමයි
    මානසික ලෙඩා බහුබූත කියෝනව... ගිහින් බෙහෙත් ටිකක් ගනින් මෝඩයෝ.. උඹව ගණන් ගන්නේ නැහැ කවුරුවත්.. මං උනත් මේකට comment කරන්නේ බලන එකෙක් හරි උඹේ ගොන් කතා වලට රැවටෙන්න නොදී බේරගන්න.. ජීවිතේ අන්තිම ටික සැනසීමෙන් හිටපන්..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පරම සත්‍ය අවබෝධ වුණාට ද්වේශයෙන් ගැටෙන්න කිසිවක් නෑ කියලා තේරිලා නෑ ගොතයට.. පව් ඕයි උඹ 😅 දැන්වත් ගොහින් බෙහෙත් ටිකක් ගනින්..

    වැඩි කාලයක් නම් බැරිවෙයි.. දැන් ටිකක් වයසයි නේද? 😅

    මුගලන් හාමුදුරුවෝ අල්ලලා ඇට කටු කුඩු කරද්දීවත් උන්වහන්සේ අවබෝධයෙන් ඉවසන් හිටියා.. උඹ කොහෙද යකෝ රහත් වෙන්නෙ.. උඹ මගේ පෘතග්ජන තත්වෙටත් පහළ බොරුකාර මැටි මෝලෙක්...

    හනේ හනේ.. පරම සත්‍ය අවබෝධ වුණාම ඔහොමද අනේ? සකුර්දගමී කෙනෙක්ටවත් ඔහොම සිතුවිලි එන්නෙ නෑ.. උඹ බුදු වෙලා තියා රහත් වෙලාවත් තියා ආවම පන්සිල් වත් නැති බොරුකාර මැට්ටෙක් 😂


    අහන් කරබාගෙන ඉන්න ඕන නෑ අහන දේවල්වලට උත්තර දීපන් හරි විදිහට.. සෝවාන් වෙලත් සතර අපායේ ගියපු උන් ඉන්නවද නැද්ද? දෙයක් දන්නැතුව බයිලා ගහන්න එපා පොන්ස්

    ඇයි මේ රට ජාතියට මෙච්චර තණ්හාවක්.. 😅රට ජාතිය අනිත්‍යයි අනාත්මයි කියලා තේරුණේ නැද්ද ඔහෙට 😅?

    ලෝකය විෂමයි කියන සරල න්‍යාය වත් තේරුම් ගන්න බැරි උඹ පරම සත්‍ය කියලා මොකක්ද අවබෝධ කළේ පොන්ස්? ඇයි මෙච්චර තරහ අරගෙන? පොර සේ ඉන්න තියෙන කැමැත්ත ඒ විදිහට නොවෙන කොට හරි දුකයි නේද? කැමති දේ නොලැබීමේ දුක වත් දන්නවද පින් ගොනා 😅

    ඕක තමා ලෙඩේ.. ආයි පාරක් වුනොත් ටක්ගාල බෙහෙත් ටිකක් ගනින්.. සති දෙකෙන් ඔය මනෝ විකාරය හරියනවා..

    අනේ පව් අහිංසකයා.. විවේචනයක් දරා ගන්න බැරි පොන්සිය කියනවා සොබාවධර්මය අවබෝධ කරාලු.. ලෝකය විෂමයි කියලා අවබෝධ උනේ නැද්ද මන්දබුද්ධික පකෝ 😂?

    උඹ බුද්ධාගමේ ද ඉස්ලාම් ආගමේද? බුදුන් වත් ඔහොම පොර talk දීලා නෑ

    ෂා නියමයිනේ ලොක්කා.. ඔයාගේ පරම සත්‍ය අවබෝධ වුණාම අනුන් එක්ක ගැටීම් ඇතිවෙන එක නවතින්නේ නැද්ද? පරම සත්‍ය අවබෝධ කරා කීවට අවජාතක බලුපැටියෙක් වගේ පණ බයේ ගැහි ගැහි නේද ඉන්නේ? කොයි වෙලේ රෙද්ද කඩන් වැටෙයිද කියලා බයේ ඉන්නේ පව් 😂

    මොනවද උඹ කරලා තියෙන්නෙ? බලපං එකෙක්වත් උඹව ගණන් ගන්නේ නෑ.. 😅

    එහිපස්සිකෝ කිව්වම පුක විකාගෙන මැරෙන්න හදපු එකා ඒකෙන් ම කෑල්ලක් අල්ලාගෙන වැලලෙනවා.. පව් අහිංසක ගොනා 😅

    බුදුහාමුදුරුවන්ට අරින්න ආපු එවුනුත් ඒ දහමෙන් ගොඩ ගියා අන්තිමට.. ඔහේගේ දහම වැඩ කරන්නේ ඔහෙට පක්කලිකම් කරන උන්ට විතරද? අනේ උඹේ පකේ ඇත්ත 😂

    මානසික ලෙඩා බහුබූත කියෝනව... ගිහින් බෙහෙත් ටිකක් ගනින් මෝඩයෝ.. උඹව ගණන් ගන්නේ නැහැ කවුරුවත්.. මං උනත් මේකට comment කරන්නේ බලන එකෙක් හරි උඹේ ගොන් කතා වලට රැවටෙන්න නොදී බේරගන්න.. ජීවිතේ අන්තිම ටික සැනසීමෙන් හිටපන්..
    ගොං පකයෝ, ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට තිබුණේ දරුණු මානසික ලෙඩක් කියල හිතන තෝ අමු පොල් බූරුවෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මේ කියන්නෙ උන් වහන්සේ ඇතුළු සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හෙළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත කතාව බව නොපෙනන - නොතේරෙන එක තොගේ පූරුවෙ කරුමයක්!!! !!! !!! තෝ මකබෑවියන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට තිබුණේ දරුණු මානසික ලෙඩක් කියල හිතන තෝ අමු පොල් බූරුවෙක්
    මානසික රෝගය තියෙන්නෙ ගෞතම බුදුහාමුදුරුවන්ට නෙවෙයි යකෝ උඹට.. සිංහල තේරෙන්නේ නැති මීහරකා.. උඹට සිංහල තේරෙන්නෙත් නෑ බුද්ධාගම තේරෙන්නෙත් නෑ..
    ස්වභාවධර්මයේ ඇත්ත කතාව බව නොපෙනන - නොතේරෙන එක තොගේ පූරුවෙ කරුමයක්
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම සත්‍යයේ කොහෙවත් කියලා නෑ තමන්ට ලංවෙන අයට විතරයි උදව් කරන්නේ කියලා.. උඹ තමන්ට ඕන විදිහට බුදුහාමුදුරුවන්ගේ නාමයෙන් බොරු කියලා මිනිස්සු අන්දන බොරුකාර හිවලෙක්.. මානසික රෝගියෙක්.. ඔය විසබීජ තව බො නොකර ගිහින් බේත් ගනින් මෝඩ මීහරක් පැටියෝ.. උඹේ වචන පාවිච්චියෙන් තේරෙනවා උඹට සත පහක අවබෝධයක් නෑ කියල.. මගේ reply වලින් අම්බානක රිදෙන තොට මොන අවබෝධයක්ද? තෝ අටලෝ දහමට මුහුණ දෙන්නවත් දන්නෙ නැති ගෑනුන්ටත් අන්ත ටිපර් පොන්සියෙක්.. තවත් පව් නොදී ගිහින් බෙහෙත් ගනින්.. නැත්නම් ගෙදරට වෙලා තනියෙන් කියෝ කියෝ හිටපන් වහුපැටියා..
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මේ ටික හොදටම ඇති මාමා නොරහත් බව ඔප්පු කරන්න. රහත් උනා නම් තරහ යන්නෙ නෑ කියලවත් නොදන්න ලපටි පුද්ගලයෙක් ඔබ. කරුනාකර ගිහින් දහම් පාසැල් පොත් කියවන්න. ඔබ රහත් නෑ. ඔබ කියන ඒව අහන්න මිනිස්සු සුදානම් නෑ.ඔබේ අපේක්ෂා බිද වැටිම නිසා හටගත් මානසික අවපාතය ක්‍රමයෙන් මේ තත්වයට ඔබව පත්කර ඇත.

    ඒ දේවල් අහන්න - දකින්න - දැනගන්න ලැබෙනකොට මළ පනිනවා බොළව්!!! !!! !!! අසූහාරදාහට නෙවෙයි, අසූහාරමිලියනේටම තදවෙනවා!!! එහෙං මං ජීවත්වෙන්නෙත් ප්‍රශ්ණ ගොඩක!!! මං අම්බානට ණයයි.
    මේ ටික හොදටම ඇති මාමා නොරහත් බව ඔප්පු කරන්න. රහත් උනා නම් තරහ යන්නෙ නෑ කියලවත් නොදන්න ලපටි පුද්ගලයෙක් ඔබ. කරුනාකර ගිහින් දහම් පාසැල් පොත් කියවන්න. ඔබ රහත් නෑ. ඔබ කියන ඒව අහන්න මිනිස්සු සුදානම් නෑ.ඔබේ අපේක්ෂා බිද වැටිම නිසා හටගත් මානසික අවපාතය ක්‍රමයෙන් මේ තත්වයට ඔබව පත්කර ඇත.
    ------ Post added on Jun 3, 2022 at 10:25 AM

    බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම සත්‍යයේ කොහෙවත් කියලා නෑ තමන්ට ලංවෙන අයට විතරයි උදව් කරන්නේ කියලා.. උඹ තමන්ට ඕන විදිහට බුදුහාමුදුරුවන්ගේ නාමයෙන් බොරු කියලා මිනිස්සු අන්දන බොරුකාර හිවලෙක්.. මානසික රෝගියෙක්.. ඔය විසබීජ තව බො නොකර ගිහින් බේත් ගනින් මෝඩ මීහරක් පැටියෝ.. උඹේ වචන පාවිච්චියෙන් තේරෙනවා උඹට සත පහක අවබෝධයක් නෑ කියල.. මගේ reply වලින් අම්බානක රිදෙන තොට මොන අවබෝධයක්ද? තෝ අටලෝ දහමට මුහුණ දෙන්නවත් දන්නෙ නැති ගෑනුන්ටත් අන්ත ටිපර් පොන්සියෙක්.. තවත් පව් නොදී ගිහින් බෙහෙත් ගනින්.. නැත්නම් ගෙදරට වෙලා තනියෙන් කියෝ කියෝ හිටපන් වහුපැටියා..
    ඔබ කියපු ටික හොදට රිදෙන්නම වැදිලා තියෙනවා මේ මනුස්සයාට. ඔබ කියන දේවල් හරියට හරි. කාලයක සිට අපේක්ෂා භන්ගවීම නිසා බලාපොරොත්තු බිද වැටී මානසික අවපාතයකට ලක්ව මේ තත්වයට පත්වී ඇත. රහත්බව තමයි මේ මනුස්සයා තමන්ගේ සමාජයේ කැපී පෙනීමක් ලබාගන්න යම් උදව් උපකාර ලබන්න යොදාගෙන තියෙන්නේ.
    ------ Post added on Jun 3, 2022 at 10:29 AM

    මං මේ වැඩේ අතහැරලා හම්බකරන්න තියාගත්තොත් බොළාට මේ වැඩේ කරල දෙන්න කවුරුවත් නැතුව යනවා!!! !!! !!! මේ ලියපු දේවලුත් යටපත් වෙලා.. යටපත් වෙලා.. යටපත් වෙලා.. එහෙම්මම වැහිල යාවි!!! !!! !!! එහෙම උනොත් බොළා සේරමත් ඇතුළුව මේ ලෝකෙ ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොම හොඳට හම්බකරලා... හොඳට දියුණු වෙලා... සල්ලි උඩ පිණුම් ගගහ හොඳට කකා බිබී සැපෙන් ජීවත්වෙලා... අන්තිමේ නිකම්ම නිකං මැරිලා නිරිසත් - තිරිසන් - පෙරේත පුනර්භව වලට සෙට්වේවි!!!!!!!!! !!!!
    මාමා කලබල වෙන්න එපා කවුරුත් මේවා කියවන්නෙ නෑ. පෙන්වන්න පුලුවන් නම් මේවා කියවලා පොඩ්ඩක් හරි ගොඩගිය කෙනෙක්. පිරිසිදු ධර්මය දේශනා කරන ස්වාමින්වහන්සේලා ඉන්නවා යුටියුබ් දේශනා තියෙනවා. මිනිස්සු අහන්නෙ ඒවා. තව රූපවාහිනි චැනල් තියෙනවා. මාමාට සාමාන්ය දැනුමක් තියෙනව නේද මේවා මිනිස්සු කියවන්න එන්නෙ නෑ කියලා. කරුනාකර මාමා මේ කාලෙවත් එලවලු ටිකක් අල බතල ටිකක් හිටවගන්නවත් කාලය යොදවන්න.
    ------ Post added on Jun 3, 2022 at 10:34 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ උඹල හැමෝටම "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! ඉක්මණට රහත්වෙලා මේ ජීවිතයෙන්ම පිරිණිවන්පාපං!! බැරිම නම් අඩුම ගානේ අනාගාමීවත් වෙලා සංසාර අණතුරට අහුවෙන්නෙ නැති / ගහගෙන යන්නෙ නැති ලෝකෙක වත් උපදින්න බ
    පහළවෙන' තරමක් අර සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ සෝවාන් / සකෘදාගාමී / අනාගාමී / අරහත් ශ්‍රාවක - ශ්‍රාවිකාවෝම තමයි!!! !!! !!! උන්ට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුණුවෙලා යනවා!!! !!! !!!
    මොනවද ඕයි තමුසෙගෙ මේ දෙබිඩි කතා? එක වෙලාවක රහත්වෙලා පිරිනිවන් පාන්න කියනවා.. තව වෙලාවක රහත් වුණත් පිරිනිවන් පාන්න හම්බෙන්නේ නෑ කියනවා.. දැන් නම් ලෙඩේ හොඳටම තදවෙලා තියෙන්නෙ.. කරුණාකරලා මේ විකාර දදා මිනිස්සුන්ගේ ඔලු කන්න උත්සහ නොකර මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න.. ඔහේ කියන සමහර කාරණා හරි.. හැබැයි ඒවාට මුවා වෙලා මේ වගේ හිතට එන බොරු බයිලා පතුරන්න ලෑස්ති වෙන්න එපා.. මේකේ තවදුරටත් ඔහේගේ වැල්වටාරම් දාන්න මේකේ ඉන්න එවුන් ඉඩ තියන්නෙත් නෑ කියන එක හොඳට මතක තියා ගන්න!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Comment එකක්.....

    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප නොහොත් 'අභිධර්මය' හදාරපු.. promote කරපු.. ප්‍රචාරය කරපු.. තොපි කාටවත් මේ ගෞතම බුද්ධ සාසනයේදී නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මැරෙන මැරෙන එකා - එකී කෙළින්ම ලෝකාන්ත නිරයට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හේතුව මේ වෙද්දි තොපිට කළින් ඔය කුණුහරුප - අමු තිත්ත කුණුහරුප හදාරලා කෙළවගත්ත ලක්ෂ - දස ලක්ෂ සංඛ්‍යාත කාලකණ්නි රැළක් මේ වෙද්දි අපාගත වෙලා අම්බානට විඳව විඳවා ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ කාලකණ්නින්ගේ භව වළින් එන දඩාර් radiation එකට resonate වෙවී දැන් තොපේ භව පුපුරන්නම ලොකු / විශාල වෙනවා!!! !!! !!! {Same memory components නිසා!!!} මොනවා කරලවත් ඒවා control / limit / attenuate කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම නොහොත් 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක්ය කියන්නේ අන්න ඒකයි!!! !!! !!!
    ඒ ගොබ්බ වැඩේ කළායින් පස්සෙ ඒකෙන් එන විපාක ආයි මොනවා කරලවත් suppress කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    .........

    ඔය දාපු comment එක ඇත්තටම ලියන්න හිටපු එකක් නෙවෙයි. ඒක මේ මං වගේම භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ නියම ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච අපේ කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප උගන්නන්න දඟලන ගොනෙක්ගෙ post එකකට අහම්බෙන් ලියවිච්ච එකක්!!! 😄😄
    'ආනන්තරීය පාපකර්ම' වල foundation එකයි 'සංඝ භේදය' (ධර්මය විකුර්ති කිරීම & ආර්ය උපවාදය) ආනන්තරීය පාපකර්මයක් වෙන්නෙ කොහොමද කියන එකයි පැහැදිළිවෙයි නේද? කියල කල්පණාවෙච්ච හන්දයි එහෙම්මම ලියල දැම්මෙ!!! බැලුවම එහෙම හරි ලියවිච්ච එක වටිනව. නැත්නම් මේ සීන් ගැන ලියන්න අදහසක් තිබ්බෙ නැහැ!!!

    බොළල්ල එතන ඒ කියපු 'same memory components' uncontrollable විදියට / පාළනය කරන්න බැරි විදියට resonate වෙන එකම තමයි භාග්‍යවතුන්වහන්සේ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා කියන්නත් හේතුව!!! !!! !!!

    ඒ මෙහෙමයි. දැන් බලපල්ල මේ අපේ හා අනික් සංසාරගත සත්වයන්ගේ ජීවිතවල ඇත්ත කතාව නොදන්න එවුන් ඉන්නෙ කොච්චර මුළාවකද?? කියල. 😥😥 එතනදි ඇත්තටම වෙලා තියන - වෙන දේ ගැන මෙලෝ හසරක් නොදන්න 'අල්ල' කියල එකෙක් ඔක්කොම කොරල තියනවයි... ඌ ඔක්කොම බලාගන්නවයි... මැරුණමත් ඌ ළඟටම ගෙන්න ගන්නවයි... කියලා තියන කුණුහරුප කතා අහල - කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න මිනිස්සු හැම තිස්සෙම උන්ට හදල දීල තියන 'අල්ලාහ් - අල්ලාහුඅක්බර් ~' මොන මොනවද පොඩි පොඩි එව්ව මෙව්ව වගයක් දමාගෙන repeat කරනව!!! එක දවසකට සිය දහස් වාරයක් repeat කරනව!!! එතකොට 'සර්වබලධාරී' මොකෙද්ද එකෙක් ඔක්කොම කොරල තියනවයි... ඌ ඔක්කොම බලාගන්නවයි... ඌත් මුං මැරුණම ඌ ළඟට ගෙන්න ගන්නවයි... කියල තියන කුණුහරුප කතා අහල - කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න ජේසුගෙ එවුනුත් ඒ වගේම උන්ට හදල දීල තියන පොඩි පොඩි එව්ව මෙව්ව නිතර නිතර repeat කරනව!!! අනික් මිත්‍යාදෘෂ්ඨික මිනිස්සුත් එච්චරම තමයි!!! මොන මොනව හරි කුණුහරුප කෑලි ටිකක් තියාගෙන දමාගෙන repeat කරනව!!!
    එතකොට පිළිම වන්දනා කොරන.. ගස් වන්දනා කොරන.. චෛත්‍ය වන්දනා කොරන.. තව මෙකී නොකී තියන තරමක් දේවල් ඔක්කොම වන්දනා කොරන.. අමු මිත්යාදෘෂ්ඨික ගොං බෞද්ධයො - ගොං සංඝයෝ උන් ඔක්කොටම අන්තයි!!! !!! !!! 😄😄 😅 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ට වරු ගණන් ජපකොරන්න 'අමු කුණුහරුප ගාථා' හද හදා දීලා කෙළල තියනව කුඩුවෙන්නම!!! !!! !!! 😅😅 ඇයි ඔය තියෙන්නෙ 'පූජේමි බුද්ධං... 🙃 ඝන සාරප්ප... 🙃 සුගන්ධිකාය... 🙃 ඉන්දනීල වන්න පත්ත... 🙃🙃 විසාල තං නමාමි... 🙃🙃🙃 ~' ලොට් එකක්ම??? 🤣🤣🤣 ගොං සංඝයො - ගොං බෞද්ධයො අන්න එව්ව තියාගෙන repeat කොරනව දමාගෙන!!!

    උඹලට එහෙම එකම දේවල් repeat කරන එකේ රඟේ දැනගන්න - තේරුම්ගන්න තිබුන තඩි බිල්ඩිමක් ගාවට ගිහිල්ල හරියට pitch කරල timing අල්ලලා අර 'ඕම්' (Ohm) සද්දෙ දාගෙන දාගෙන ගියා නම්!!! !!! !!! ඒ 'ඕම් සද්දෙදි' එන්නෙ ඇතුළෙම resonate වෙලා amplitudes සෑහෙන build-up වෙච්ච waves bundle එකක්!!! එතනම හොඳ energy එකක් තියනව. ඒක ගාණට බිල්ඩිමේ resonance frequency එකට pitch කරලා timely repeat කළා නම් මහ වෙලාවක් යන්න කළින් බිල්ඩිම දොකොස්!!! !!! !!! 😂😂 බිමටම බාන්න තිබුණ!!! 😁😁 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "ඉර්දිමත් ආර්ය ශ්‍රාවකයෙකුට මේ ලෝකත් කම්පා කරන්න පුළුවන්!!" කියලයි!!! !!! !!! 😌😌 ඒ කිව්වෙ හොල්ලන්න!!! හැබැයි ඒ ඒ එව්ව නම් ඕන්නෑ!!! 😂😂 😅

    කොහොමහරි ඒ මිත්යාදෘෂ්ඨික - අමු මිත්යාදෘෂ්ඨික මිනිස්සු එහෙම නානාප්‍රකාර කෙහෙල්මල් / ගාථා / ස්තෝත්‍ර / prayers අනං මනං හදාගෙන දමාගෙන repeat කරන එකෙන් උන්ගෙ ඔළුගෙඩි අස්සෙ භව (electromagnetic fields) build-up වෙනවා පැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පස්සෙ උන් ඒ ගොං වැඩ අතහැරියත් වැඩක් නෑ, ඒ ගොං වැඩ දිගටම කරගෙන යන එවුන්ගෙ පිහිටෙන් උන්ගෙ භව පැලෙන්නම ලොකුවෙලා හිටිනව දිගටම!!! !!! !!! ඉතිං අන්තිමට මොකද වෙන්නෙ, මැරෙන මැරෙන එකා / එකී අපාගත වෙනව!!! !!! !!! එහෙම අපායටම නොවැටී බේරුණොත් විතරක් ඔන්න තිරිසන් මොහොකටට හරි සෙට්වෙනව!!! !!! !!! ඉතිං භාග්‍යවතුන්වහන්සේ කෙළින්ම කිව්ව "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියල!!! 😌😌😌
    හෙණ අපරාදෙ!!! 😥😥 ඒ අතරෙ කාටවත් කිසීම වදයක් කරදරයක් නැතුව තමන්ගෙ පාඩුවේ ජීවත්වෙච්ච - වෙන අහිංසක හොඳ මිනිස්සු අනන්තවත් ඉන්නව!!! 😔😔 අනික් එවුන්ටත් පුළු පුළුවන් විදියට උදව් පදව් කරගෙන ජීවත්වෙච්ච - වෙන පරාර්ථකාමී මිනිස්සුත් ඉන්නව!!! ඒත් උන්ට 'ගහගෙන යන එකෙන් බේරෙන්න තරමට පින් රැස්වෙන්න' සුපිරි දිට්ඨිසම්පන්න.. පින්වත්.. හරියට මාර්ගඵල ලබපු.. මාර්ගඵල ලාභීන් සමාජයේ බෙහෙතකටවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔

    බොළල්ල මාත් මේ ඔක්කොමල ගොඩ දාන්න කියල උඩදාගෙන දැඟලුවට full කොර උනා ඔන්න ඔය සීන් කෝන් එක check උනහම!!! !!! !!! 😞😞 ඒත් පස්සෙ හාරගෙන හාරගෙන 'කතාවෙ' ගැඹුරටම ගිහිල්ල බැලුවම වැඩේ එච්චරම අවුළක් නැහැ!!! උන්ටත් ගොඩයන්න හදල දෙන එක 100% possible!!! 🙂🙂

    ඒ මේකයි. ඒ ගොං වැඩ සේරම නොදන්න කමට - නොදැනුවත් කමට කරන 'අහිංසක ගොං වැඩ' මිසක් වෙන කිසීම සත්වයෙකුට හිංසාවක් පීඩාවක් සිද්ධවෙන දේවල් නෙවෙයි!!! !!! !!! ඒ කියන්නෙ 'පව් - පාපකර්ම' නෙවෙයි!!! !!! !!! Just 'සීලබ්බත පරාමාස' පමණයි!!! ඉතිං ඒවයින් හැදෙන fields අන්තිම දරුණුවට build-up වෙන්නේ නෑ!!! මං සංස්ඛාර තෝරලා දීපු තැනදි කියල ඇති, ඒ 'ආනෙන්ජාභී සංස්ඛාර' වලදි ඇඟේ භෞතික - රසායනික ක්‍රියාකාරීත්වය වෙනස්නොවෙන නිසා සත්වයො සත්වයො අතරෙ කොච්චර resonate උනත් ඒ build-up වෙන waves 'කණ පැලෙන්නම' build-up වෙන්නේ නෑ!!! !!! !!! ඒ හන්ද සීලබ්බත පරාමාස කරලා අපාගතවෙන එවුන් පළවෙනි අපායෙන් එහාට යැවෙන්නෙත් නෑ!!! පළවෙනි අපාය ඇතුළෙම හිටිනවා!!! ඒක 'උදාසීන' නැත්නම් 'පව් - පින් neutral' මට්ටමක්!!!
    ඉතිං මට(අපට) සෙට්වෙලා ඇත්ත කතාව තිතටම දැනගෙන, ඒත් ඊට කළින් කරපු ගොං වැඩ නිසා අපාගතවෙන්න වෙන ඕනෙම එකෙකුට / එකියෙකුට ඒකෙදි "අනේ මං නොදැනුවත් කමටයි ඒ දේවල් කළේ!! දැනගෙන හිටියා නම් මං එහෙම දේවල් කීයටවත් කරන්නේ නෑ!! දැන් මං හොඳටම 'ඇත්ත' දන්නා කෙනෙක්!! දමිය(ල) නිසා / දමිය(ල) හන්දා මාත් දැන් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් / ශ්‍රාවිකාවක්!!" කියලා කැත නැතුව නිතර නිතර හිතන්න... 'Brake ගහගෙන ඉන්න'... 😉 පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 උන්ට හර්දය සාක්ෂියට 100% එකඟවම එහෙම කරන්න පුළුවන් නම් magnetic brakes apply වෙනවා උන්ගෙ තියන උපරිම ශක්ති ප්‍රමාණයෙන්ම!!! !!! !!! මේ මනුස්ස ජීවිතයේදී දැන දැන උවමණාවෙන් පව් කරලත් නැතිනම් භවත් කුඩා වෙනවා හොඳටම!!! අනික් පැත්තෙන් කල්ප විනාශයේදී සංසාර අණතුරත් අඩුවේගන අඩුවේගන එනවා!!! අනික පළවෙනි අපායෙ තියෙන්නෙත් නිරිසත්තු මැරිලා යමපල්ලො වෙන.. යමපල්ලො මැරිලා නිරිසත්තු වෙන.. 'rotating' සීන් කෝන් එකක්!!! 😉😁 අන්න ඒ පුනර්භවයක් / cross-fade එකක් සෙට්වෙච්ච ගමන් උන්ව නිවිල යනවා නිකම්ම!!! !!! !!! 🙂🙂 😌😌😌 මේ ජීවිතේ ගෙවිල ඉවරවෙන්න කළින් පුළුවන් තරම් පිණුත් රැස්කරගත්තොත් චාටර් වෙන්න වෙන කාලයත් අඩුකරගන්න පුළුවන්!!! !!! !!! මට අවශ්‍ය කරන goods & services වළින් හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට(අපට) directly connect වෙලා හිටියොත් මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන්පාන්න හදාගන්නත් පුළුවන්!!! !!! !!! 😌😌😌