FB එකේදි කියපු කතා..

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පච්චත්තං තාදි වෙබ්බෝ
    ආ කැරියවසම් පොන්නයෝ, එහිපස්සිකෝ නරකයි පච්චත්තං වේදිතබ්බෝ හොඳයි උනේ කොහොමද?
    කාලයක් එහෙම සැප විඳිනකොට තොපි රෙවිලම මැරෙනව!!! 😂 😅😅 අන්න ඒත් එක්කම පරළොව වශයෙන් තොපිට ආනිසංස ලැබෙන්න පටාන් ගන්නව
    ණය ගෙවාගන්න බැරිවෙලා ඔලුව කුරුවල් උනාම ඔහොම වෙලාද මැරෙන්නේ? අනේ පව් වරෙන් කීයක් හරි දෙන්න ණය ටික ගෙවාගන්න 😅
     
    • Haha
    Reactions: ShanUK21

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උගත් බුද්ධිමත් මෝඩ පොරවල් "සල්ලි print කොළාම උද්ධමනෙ වැඩිවෙනව"යි කිය කියා කිව්වට.. හිතුවට.. වැල්වටාරම් නැතුව 'උද්ධමනය' කියන එක සුද්ද සිංහලෙන්ම පැහැදිළි කළොත්, උද්ධමනය කියන්නේ ධර්මය නොදන්නා කමින් බලුවෙච්ච / මනුස්සකම ගිළිහිච්ච බලු මිනිස්සුන්ගේ බලුකම් වල ප්‍රතිඵලයක් තමයි!!! !!! !!!

    මං කළිනුත් ඔය උද්ධමනය යටින් ක්‍රියාත්මකවෙන 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ලෝකධර්මතාවය පැහැදිළි කරලා post එකක් දැම්ම. [අර අර මෑතකදි FB පකයි මාව ආයිමත් block කොරල තිබ්බ ටිකේ මේකට දාන්න විදියක් නොතිබුණු නිසා Blogger - WordPress - Elakiri වලට විතරක් දාපු post එක. ඔන්න මගේ Wall / TimeLine එකේ link එක තියනව. බලපු නැති - බලන්න ඕනෙ අය ගිහිං බලන්න.] අන්න ඒකෙදි මං 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ධර්මතාවය පැහැදිළි කළාට ඒක උද්ධමනයට බලපාන විදිය මගෙන් හරියට පැහැදිළි කෙරුණේ නැහැයි කියල.. මෙන්න මේ විදියට විස්තර කරල කිව්වනම් තවත් හොඳයි කියල.. මට පස්සෙ හිතුණා. 😌😌

    බොළල්ල මේ ලෝකෙ යම් බඩුවක / භාණ්ඩෙක නැත්නම් සපයන සේවයක (goods & services) වටිණාකම ඇත්තටම තීරණය වෙන්නේ,
    * ඒ 'දෙය' ලෝකෙ ස්වභාවිකවම තියන දෙයක් / ද්‍රව්‍යයක් නම් ඒවා ලෝකෙ කොච්චර සුලබද? දුර්ලභද? මිනිස්සුන්ට ඒවා කොච්චර වැදගත්ද? උවමණා වෙනවද? ඒවා පොළවෙන් මතුකරගන සුද්ද බුද්ද කරලා හදල ගන්න කොච්චර මහන්සිවෙන්න වෙනවද? කොච්චර වියදම් කරන්න වෙනවද? ඒ වැඩේ කරන එවුන්ට කොච්චර risk එකක් ගන්න වෙනවද? ඒ වෙනුවෙන් කොච්චර කාලයක් වැයකරන්න වෙනවද? කියන කරුණු කාරණා අනුව සහ,
    * යම් 'සේවයක්' (වෙන කෙනෙක් / අය වෙනුවෙන් කරන වැඩක්) නම් ඒ වැඩේ හැමෝටම කරන්න පුළුවන් එකක්ද? නැත්නම් ඒ වෙනුවෙන් සහජ දක්ෂතා තියෙන්න ඕනෙ.. විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ.. ඒ ඉගෙනගන්නත් ගොඩක් මහන්සිවෙන්න - කැපවෙන්න - වියදම් කරන්න - කාලය වැයකරන්න ඕනෙ.. එකක්ද? අන්තිමට ඒ වැඩේ කරන්නත් කොච්චර risk එකක් ගන්න වෙනවද? කොච්චර මහන්සිවෙන්න - කාලය වැයකරන්න වෙනවද? ඒ සේවය අනික් මිනිස්සුන්ට කොච්චර අවශ්‍ය වෙනවද? වැදගත්ද? කියන කරුණු කාරණා අනුව තමයි!!!
    හරිනම් ඒ විදියට තීරණය වෙන ගණන් මිමි කීයටවත් 'ඉල්ලුම - සැපයුම අනුව' වෙනස්වෙන්න විදියක් නෑ!!! !!! !!! ගාණ එම මයි!!! බඩු තියනවා නම් තියනවා / සේවය සපයනවා නම් සපයනවා. නැත්නම් නෑ. විය යුතුයි!!! Demand කිරිලි - demand කරන කතන්දර මොකුත් නැති විය යුතුයි!!! !!! !!!

    එතකොට 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' ධර්මතාවයට අනුව ඕනෙම සත්වයෙකුට තමන්ට ලාබයක් ලැබෙනවා නම් - ලැබෙන ලාබය තවත් වැඩිවෙනවා නම් ඒක සැපයක්!!! පාඩුවක් වෙනවා නම් ඒක ලොකු දුකක්!!! තමයි. ඉතිං උන් හැමතිස්සෙම කොහොමහරි කරලා වැඩි වැඩියෙන් ලාබ ලබන්න - ලබන ලාබය තව තවත් වැඩි කරගන්න උත්සාහ කරනවා!!! !!! !!! පාඩු කරගන්න කොහෙත්ම කැමතිවෙන්නේ නෑ!!! !!! !!! හරියට බලහත්කාරයෙන් මිරිකලා - චප්ප කරලා තියාගෙන ඉන්න.. දිගහැරෙන්නම බලාගෙන ඉන්න.. 'Springs' වගෙයි!!! 😁 හිර කරලා - මිරිකලා තියං ඉන්නකම් එහෙමම තියනවා. ඉඩක් / බුරුළක් ලැබිච්ච සැණින් පුළුවන් උපරිමයටම දිගහැරෙනවා.

    ඔන්න ඔතනදි මේ වෙනකොට ලෝකෙටම ලොක්කො වෙලා ඉන්න 'තෙල් කාරයෝ' කැමති එක තෙල් බිංදුවක් ඩොලර් 2-3ක් වත් වෙන්න විකුණගන්න පුළුවන් නම් තමයි. 😄 එහෙම දීගන්න බැරි කමට බැරල් ගාණට ගණන් කිව්වට උන් හැමතිස්සෙම බලන්නේ ඒ ගාණ පුලුවාන් තරම් වැඩිකරගන්නම තමයි!!! ඉතිං උන් ගාණ වැඩිකරනවා. විකුණුනේ නැත්නම් / විකිණෙනවා අඩුවුණොත් තෙල් හදන එක අඩුකරනවා. එතකොට අවශ්‍යම එකා කොහොමහරි කරලා අලුත් ගාණට තෙල් ගන්නවා. පස්සෙ අනික් එවුණුත් ටික ටික ඒ ගාණට තෙල් ගන්න පටන්ගන්නවා. එතකොට ඒ ගාණ ස්ථිර වෙනවා. ඒ ගාණට මිනිස්සු හුරුවෙනවා. අන්න එතකොට තෙල් කාරයෝ ආයිමත් ගාණ වැඩි කරනවා!!! විකුණුනේ නැත්නම් - විකිණෙනවා අඩුවුණොත් ආයි කලින් වගේම කරනවා ~~ එහෙම කර කර උන් තෙල්වල ගාණ උඩට උඩට උඩටම උස්සගෙන උස්සගෙන යනවා!!! එතනදි උන් කොච්චර ගණන් ඉස්සුවත් ලෝකෙ අනික් රටවල් වල එවුන්ට තෙල් නැති නිසා උන්ගෙන් ගන්නම වෙනවා. තෙල් පාවිච්චිය එහෙම්පිටින්ම නවත්තලා වෙන විකල්ප වලට යන්න පුළුවන් උනොත් හැරෙන්න උන්ව control කරන්න ක්‍රමයක් නෑ!!! !!! !!! ඒ නිසා 'තෙල්' control එකක් නැතුව දවස ගානේ හඳටම යනවා. කිරිපිටි / පාන්පිටි සම්බන්ධයෙනුත් 'එම'ම තමයි.

    ඊළඟට ඒ තෙල් පාවිච්චි කරන, මේ වෙද්දි යහමින් සල්ලි බාගෙ හම්බකරගෙන උඩට උඩට නැගගන ඉන්න, ලොකු ලොකු කොම්පැණි කාරයෝ.. ලොකු ලොකු මුදලාලිලා.. බලන්නෙත් උන්ගෙ ලාබය තව තව වැඩිකරගන්න - තව තවත් හම්බකරගන්නම තමයි!!! උන් කවදාවත්.. කීයටවත්.. උන්ගෙ ලාබය අඩු කරගන - අතින් පාඩු කරගන පොඩි මිනිස්සුන්ට සහන සළසන්න ලැස්තිවෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් 'තෙල් මිළ' පිටින් දාලා, උන්ට වැඩිවෙච්ච තෙල් මිලත් අල්ලලා, උන්ගෙ goods & services වල මිළගණන් හඳෙනුත් එහාට යවනවා!!!

    ඒ සෙට් එකේ ඉන්න ලොකු ලොකු හාල් මුදලාලිලා ගත්තම උන් කැමති එක හාල් ඇටයක් රුපියල් 2-3ක් වත් වෙන්න විකුණගන්න තමයි. 😄😄 උන් කිලෝ ගානට ගණන් කියන්නෙ එහෙම විකුණන්න බැරි කමටයි. ඒත් උනුත් කිලෝ 1ක් රු. 100-150ට හොඳට විකිණෙනවා නම් ඊළඟට කිලෝ 1කට රු. 200-250ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 300-350ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 450-500ක් දාල බලනවා. විකුණුනේ නැත්නම් ටිකක් අඩුකරල බලනවා. ඒ ගාණට මිනිස්සු ගන්න හුරුවුණාම - විකිණෙන්න ගත්තාම ආයි එතන ඉඳලා උස්සන්න try කරනවා!!! අඩුකරන කතා නෑ!!! !!! !!!
    පරිප්පු බිස්නස් කරන ලොකු ලොකු මුදලාලිලා කැමති එක පරිප්පු ඇටයක් රුපියල් 100-150ක් වෙන්න 🙃🙃 විකුණගන්න තියනවනම් තමයි. 😄 ඉතින් උනුත් හාල් කාරයො වගේම කරනවා!!!
    මාළු මුදලාලිලා කැමති එක සාලයෙක් රුපියල් 500 කට විතර විකුණන්න තමයි. 😄😄 ඉතිං උනුත් ටික ටික වැඩි කර කර යනවා.
    සැමන් මුදලාලි - කිරි මුදලාලි - බිත්තර මුදලාලි ඔක්කොමල ඒ ලෙසම තමයි!!! මට හොඳටම check උන එකා මාමයිට් මුදලෑලි තමයි!!! 😂😂 🤬 [පොඩි කාලෙ ඉඳල මගේ ජාතික ආහාරෙ. 😁 දැන් පුත්තරයගෙත්. ඒ නිසා එකක් ඉවරවෙන්න එකක් ගෙනියන්න වෙනව.] මතක විදියට 395/=ට තිබ්බ එකට පොර 450/=ක් ගහල එව්වා. විකිණුනා. ඊළඟට 510/=ක්ද කොහෙද ගහල එව්වා. විකිණුනා. ඊළඟට 695/=ක්ද කොහෙද ගහල එව්වා. අවුළක් නෑ. ඒත් විකිණුනා. ඊළඟට 775/= ඊළඟට 950/= ඊළඟට 1020/= ළෙසට ගගහ එවලා දැන් තියෙන්නේ 1275/=ක්ද කොහෙද තමයි!!! 😔😔 ආයි කතා දෙකක් නෑ, ඔහොම ගහ ගහ එවන ගණන් වලට මාමයිට් විකිණුනොත් ඕකා තව මහ කාලයක් යන්න කළින් කැත නැතුව 6850/= 9300/= 19900/= 27500/= වගේ ගණනුත් ගහලා එවයි!!! !!! !!! 😂 👿👿 😔😔
    එතකොට එළවලු business කරන එවුණුත් එමම තමයි. බෝංචි විකුණන එකා කැමති එක බෝංචි කරලක් රුපියල් 50-60කට විකුණගන්න තමයි. මිරිස් විකුණන එකා කැමති එක මිරිස් කරලක් රුපියල් 30-40කට විකුණගන්න තමයි. ඉතිං උනුත් ටිකෙන් ටික හරි උන්ගෙ targets වලට යනවා!!! 😌😌

    බොළල්ලා, ඔය ඇවිල්ලා තනිකරම 'මිනිස්සු' කියන එවුන්ගේ බලු කමම මිසක් 'සල්ලි print කිරිල්ල' හන්දා වෙන දෙයක් වත්.. වෙන 'මහප්පරාන ආර්ථික කතන්දරයක්' වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔය 'උද්ධමන' කතන්දරේ හරියනව නම් හරියන්නේ ලෝක බලවත්තු කියලා හිතාගෙන ඉන්න මහ එවුන්ගෙ ඉඳලා පොඩි පොඩි මුදලාලිලා වෙනකම් එවුන් ඔක්කොටම 'ධර්මය' අවබෝධවෙලා, අනික් මිනිස්සුන්ව පීඩාවට පත් කර කර හිතේ හැටියට හම්බකොළාම පස්සෙ උන්ට කන්න වෙන කෑම තේරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌

    ඒ කොහොමද කියනවා නම්, ඔය උද්ධමන කතන්දර වලට ස්වභාවධර්මය ප්‍රතිචාර දක්වන විදිය.. ස්වභාවධර්මයෙන් ප්‍රතිචාර ලැබෙන විදිය.. මෙන්න මේ ආකාරයි!!! !!! !!!
    ලෝක බලවත්තුද? රටේ බලවත්තුද? නගරයේ බලවත්තුද? ගමේ බලවත්තුද? කතා මොකුත් අදාළ නෑ, මොකෙක් උනත් 'මනුස්සයෙක්' නම් ඌ අද මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ මේ සැරේ උගේ පුනර්භවය මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි - පිරිමි සත්වයෙකුටයි දාව සිද්ධවෙලා තියන නිසයි!!! !!! !!! ඒ වගේම ඒ පුනර්භව සිද්ධවෙන එක උන්ගෙ 'භව' අනුව / භව වල ප්‍රමාණයන් අනුව automatically සිද්ධවෙන දෙයක් මිස උන් මොකෙකුටවත් මොකියෙකුටවත් ඕනෙ ඕනෙ විදියට කරගන්න - කරවගන්න - නවත්තගන්න පුළුවන් එකකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වගේම 'බලයක්' ලාවට හරි තියන එකෙක් නම් උන් ඔය උද්ධමන කතන්දර වලදි අසරණ වෙන්නෙත් නෑ!!! !!! !!! උන් උන්ට පල්ලෙහායින් ඉන්න එවුන්ව පාගලා.. චප්ප කරලා.. උන්ගෙ බෙලි මිරිකලා.. කොහොමහරි කරලා උන්ගෙ ජාම බේරගන්නවා. කොතනදිත් අසරණ වෙන්නෙ බහුතරයක් ඉන්න කිසීම බලයක් නැති පොඩි මිනිස්සුම විතරයි!!! !!! !!!

    ඔන්න ඔතනදි මේ වෙනකොට යහමින් හම්බකරගන - පොදි ගහගන 'ගමකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ බලුකම නිසා ඒ ගමේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ දුක් පීඩා විඳින එවුන් ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට උන්ගෙ භව පොල්ලෙන් ගැහුව වගේ subject වෙනවා!!! !!! !!! ඉතිං උන් 'ආනන්තරීය විදියට'.. ඒ කියන්නෙ මොනවා කරලවත් බේරෙන්න බැරි විදියට.. අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුරුදු දහස් - දස දහස් ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😊
    'නගරෙකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ නගරෙම ඉන්න දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට subject වෙලා උනුත් ආනන්තරීය විදියට අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙලා අවුරුදු ලක්ෂ - දස ලක්ෂ ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!!
    'රටකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ රටේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! එහෙම රටේම දුක් පීඩා විඳින එවුන්ගෙ භව වළ බලපෑමට subject වෙලා අපාගත උනහම අවුරුදු කෝටි - ප්‍රකෝටි ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😁 😄😄
    'ලෝකෙටම බලවත්වෙලා ඉන්න' කොම්පැනි කාරයෝ - business කාරයෝ මුළු ලෝකෙම ඉන්න දුකට පීඩාවට පත්වෙලා විඳවන මිනිස්සුන්ගේ - සත්තුන්ගේ භව වළ බලපෑමට subject වෙලා අපාගත වෙලා කල්ප කල්ප ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😊😊 😄😄
    Full ආශික් බොළල්ල!!! !!! !!! 😂😂 'ස්වභාවධර්මය' තරම් සාධාරණ වෙන කිසීම එකක් මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 ☺️☺️ ඒ හන්ද ඔය ලොකු ලොකු පොරවල්.. ලෝක බලවත්තු - ලොකු කොම්පැනි කාරයෝ - business කාරයෝ - මුදලාලිලා සේරම, උන්ට කන්න වෙන පරිප්පුව අඩුකරගන්නවත් උවමණා නම්, වහාම වෙනස්වෙලා පොඩි මිනිස්සුන්ගේ සතුට සැනසීම වෙණුවෙන් කැපවිය යුතුයි!!! !!! !!! 😁😁 😌😌
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි ඔය යහමින් හම්බකරගන උඩට උඩට නැගගත්ත එවුන්ට (ලෝක බලවත්තුන්ට / ලොකු ලොකු business කාරයන්ට / කොම්පැනි කාරයන්ට) දැන් ධර්ම කතා හරියන්නෙත් නෑ!!! !!! !!! උන්ට ඒවයින් සත 5ක වත් වැඩක් නෑ!!! උන්ට ඕනෙ උන්ගෙ ගොඩවල් තව තව වැඩිකරගන්න - තව වැඩි වැඩියෙන් හම්බකරගන්න විතරයි!!! එතකොට උන්ගෙන් පස්සෙ ඒ ඒ තැන්වලට සෙට්වෙන අලුත් එවුන් කරන්නෙත් ඒකම තමයි!!! ඒ නිසා දුප්පත් පොඩි මිනිස්සුන්ට කවදත් වෙන්නෙ විඳවන්නම තමයි!!! !!! !!! උන්ට කවදාවත් සහනයක් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අර ලොකු ලොකු එවුන් ආනන්තරීය විදියට අපාගතවෙන්නෙත් ඒ පොඩි එවුන්ට හැමදාමත් කෙළවෙන එකේ ප්‍රතිඵලයක් හැටියටම තමයි!!! !!! !!! ඒ 'ලෝකධර්මතාවය'.. 'හේතු - ඵල ධර්මතා loop එක' (ඒක නිසා මේක - මේක නිසා ආයි ඒක වෙන සිද්ධිය).. හැදිල තියෙන්නෙත් අන්න එහෙමයි!!! !!! !!! 😌😌

    මෙතන 'කැතම' සිද්ධිය තියෙන්නෙ බොළල්ලා 'ලොකුයි' කියල ඉන්න - 'ලොකුයි කියල' හිතාගෙන ඉන්න එවුන් ඔක්කොමල ධර්මය අවබෝධ කරගත්තොත්.. උන් ඔක්කොටම ධර්මය අවබෝධ උනොත්.. මේ ඔක්කොම එහෙම්පිටින්ම වෙනස්වෙලා මුළු ලෝකෙම සුරපුරයක් වෙනවා උනත්, ලෝකෙ ඉන්න දුප්පත් අසරණ මිනිස්සු - සත්තු බහුතරයක් දුකට පීඩාවට පත්වෙන ගාණට ලෝකෙ චාටර් වෙලා environment එක -Ve උනාම මොකෙකුටවත් ධර්මය අවබෝධ වෙන්නෙ - අවබෝධ කරගන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඉතිං මේ ලෝකය කොහොමත් බ්‍රේක් නැති වාහනයක් වගේ වෙලා කෙළින්ම අර බුදුහාමුදුරුවෝ කියාපු අවසානයටම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Supreme Powers නැතුව ඒක නවත්තන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔

    ඔන්න ඔය නිසාම බොළල්ලා ගෝඨව ගෙදර යවලා ජෙප්පන්ට රට දීලා.. නැත්නම් සජබෙට දීලා.. එහෙමත් නැත්නම් උගත් - බුද්ධිමත් වෙනමම එකෙකුට / සෙට් එකකට දීලා.. මේ රටට සුගතියක් වෙයි කියලා බොළා රැවටෙන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මං කළිනුත් කිව්වා!!! දැනුත් කියනවා!!! මේ යන්නෙ රාජපක්ෂලාට රට කරගෙන යන්න ඉඩ දුන්නොත් ආයෙ උන්ට මේ රටේ බලේට එන්න - උන්ට ආයිමත් මේ රට කාල හැදෙන්න අවස්ථාවක් හදාගන්න මළාට හම්බවෙන්නේ නැති නිසා, කොරෝනා උළව්වෙන් යාන්තම් ගැට්ටෙන් ජාම බේරගන අරගෙන ගියපු ලංකාවෙ ආර්ථිකය තවත් පහතට වැටිච්ච එකේ chance එක උපරිමයෙන්ම අරං, රට එහෙම්පිටින්ම බංකොළොත් කරලා කොහොමහරි රාජපක්ෂලා එළවලා උන්ට බලේ ගන්න ජහපාලන කාලකණ්නි රැළ (සජබ-jvp-කොටි-තම්බි-විදෙස් බලවේග ඔක්කොම) plan කරලා plan කරලා 'නිර්මාණය කරපු'... Create කරපු... crisis එකක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 හැබැයි දැන් ඒ උන් උන්ගෙ උවමණාවට බංකොළොත් කරවපු රට උන්ටවත් ආයි ගොඩගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔

    බොළල්ලා මේ රටට කෙළෙව්වේ මේ රටේ මිනිස්සු වෙච්ච උඹලම තමයි!!! !!! !!! මුළින් මේ රටට හොඳ ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණා!!! හාල් - පොල් ඕසෙට තිබුණා!!! කුඹුරු කාරයෝ මඩ නාගෙන අව්වෙ චාටර්වෙවී මහන්සිවෙන්න අකමැති කමට.. ඉක්මණට සල්ලිකාරයො වෙලා සැපෙන් ඉන්න.. කුඹුරු ගොඩ කර කර විකුණන්න පටන්ගත්තා!!! හාල් නිෂ්පාදනය අඩුවුණා!!! !!! !!! පොල්වතු කාරයොත් ඉක්මණට සල්ලිකාරයො වෙලා සැප විඳින්න පොල්වතු කෑලි කර කර විකුණන්න ගත්තා!!! එලෝ පොල් පේන ගාණට පොල් ගණන් ගියා!!! !!! !!! පොල් අපනයනයෙන් ලැබිච්ච ආදායමටත් කෙළවුනා!!! !!! !!! රබර් වතු කාරයොත් ඉක්මණට සල්ලිකාරයො වෙන්න රබර් වතු කෑලි කර කර විකුණන්න ගත්තා!!! රබර් නිෂ්පාදනයත් අඩුවුණා!!! !!! !!! රබර් අපනයනයෙන් ලැබිච්ච ආදායමටත් කෙළවුනා!!! !!! !!! හතු පිපෙන්න වගේ land sale කාරයො බිහිවුණා. Housing complex කාරයො බිහිවුණා. උන් luxury - super luxury items import කර කර සල්ලිකාරයන්ට වාසස්ථාන හදන්න තියාගත්තම ඒවට රටේ විදේශ විණිමය wholesale එකේ වියදම් උනා!!! !!! !!! හතු පිපෙන්න වගේ Car sale කාරයොත් බිහිවුණා. උනුත් luxury - super luxury වාහන wholesale එකේ ගෙන්නන්න තියාගත්තම ඒවටත් රටේ විදේශ විණිමය wholesale එකේ වියදම් උනා!!! !!! !!! උන් වාහන ගෙන්නුවට ඒ වාහන වලට අවශ්‍ය තෙල් ගෙන්නුවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආණ්ඩු කරපු කරපු එවුණුත් ඒ වාහන වලට ඒවයි වටිණාකම වගේ 4-5ගුණයක tax ගහලා ඒක ආදායම් මාර්ගයක් කරගත්තා මිසක් car sale කාරයො හන්දා ඉදිරියෙදි රටටම කෙළවෙන බව කල්තියා දැකලා උන්ව control කළේ නෑ!!! !!! !!! ඉගෙනගන්න කාලෙ එවුන් ඉගෙනගත්තේ නෑ!!! උන් සුදුසුකම් හදාගන්නෙත් නැතුව.. හැකියාවන් දියුණු කරගන්නෙත් නැතුව.. දේසපාලුවන්ගේ පුකවල් පස්සෙ ගිහිං ලොකු ලොකු තැන්වලට රිංගගන්න - හොඳ රස්සාවල් වලට සෙට්වෙන්න තියාගත්තා!!! !!! !!! ඒකෙන් දේසපාලුවෝ උන්ව ආම්බාන් කරන්න බැරි ගාණටම උඩ ගියා!!! උන් රටේ සල්ලි වලින් උන්ට සිත්සේ සැප විඳින්න හදාගත්තා!!! තව හෙණ සෙට් එකක් ඉගෙනගෙන වැදගත් රස්සාවකට යොමුවෙන්නේ නැතුව ත්‍රීවීල් කට්ටක් පාරට දාගෙන 'පොරක්' උනා!!! !!! !!! උන්වත් - ඒ ත්‍රීවීල් ගෙන්නපු එවුන්වත් ඒවට ඕනෙ තෙල් අරං ආවෙත් නෑ!!! 'රුපියල්' දීලා තෙල් ගන්න බැරිබව උන් දන්නවද? දන්නෙත් නෑ!!! තෙල් ගෙන්නලා දෙන්න උන් රටට ඩොලර් දුන්නෙත් නෑ!!! ඒ ඔක්කොම කරන්න උනේ රටට ලැබිච්ච සොච්චම් ආදායමෙන් තමයි!!! !!! !!! අන්තිමට මේ රට දන්නෙම නැතුව 'මං වගේ පොරක්' බවටම උනා!!! !!! !!! 😔😔 කෑමට බීමට - බස් ගාස්තු වලට - බෙහෙත් වලට වගේ අත්‍යවශ්‍ය දේවල් වලටම අම්බානක වියදමක් දරන්න වෙලා තියන... ඒත් ඒකට හරියන ආදායමක් වත් නැති... ඒ නිසාම ණයවෙලා ණයවෙලා ණයවෙලා ණය ගෙවාගන්නත් බැරුව නන්න වෙච්ච... එකෙක්ගෙ තත්වෙටම වැටුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔

    ඒ විදියට අවුරුදු 30-40 ගාණක් තිස්සේ තොපි සිරි ලාංකිකයොම එක්කහුවෙලා කාල දාපු මේ රට කෑවෙ රාජපක්ෂලයි කියලා දැන් තොපි මහින්ද මහත්තයට හෝ ගෝඨට ඇඟිල්ල දික් කරලා සුද්ද වන්තයෝ වෙන්න හදන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හර්දය සාක්ෂියට එකඟව තොපිට කොහෙත්ම එහෙම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විදෙස් බලවේගයි කොටියි කාලකණ්නි සජබ jvp නඩෙත් එක්ක එක්කහුවෙලා මේ රටේ ඉන්න පොල් බූරු නෝනාවරු - මහත්තුරු අන්දලා මහින්ද මහත්තයා පල්හොරෙක් හැටියට label කළේ / හංවඩු ගැහුවේ මහින්ද මහත්තයා උන්ට යට නොවී.. උන්ගෙ පද වලට නටන්නෙත් නැතුව.. අවංකවම මේ රට ගොඩනගන්න - දියුණු කරන්න දරපු උත්සාහය නිසයි කියලා මං පැහැදිළිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 කවුරුවත් නොකරපු - මහින්ද මහත්තයා කරවපු හම්බන්තොට වරාය තිබුණා නම් අදටත් මේ රටේ තෙල් - ගෑස් - බෙහෙත් - පෝර කිසි දෙයක් හිඟ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ වරායෙන් විතරක් කැත නැතුව ඒ අත්‍යවශ්‍ය දේවල් වලට අවශ්‍ය විදේශ විණිමය හොයාගන්න තිබුණා!!! !!! !!! ජහපාලන කාලකණ්නි බලේ ගත්ත සැණින් ඒකට කෙළියෙත් ඒ වරාය තිබුණා නම් මෙහෙම ගේම් ගහන්න බැරිවෙන හන්දා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෝඨටත් වරදක් කියන්න බෑ!!! !!! !!! සජබෙයි ජෙප්පොයි කඩාකප්පල් නොකළා නම් රසායනික පොහොර - කෘෂි රසායන නැතුවට මෙහෙ වගා පාලු වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක ඒ මොන ලබ්බක්වත් නැතුව හොඳට වවපු කරපු ස්වයංපෝෂිත රටක්!!! !!! !!! රටේ මිනිස්සු උනන්දු වෙලා කැපවෙලා වැඩකලා නම් ආයි මහ කාලයක් යන්න කළින්ම මේ රටේ ඒ පරණ පුරුදු විදියටම ස්වභාවික පොහොර - ස්වභාවික ක්‍රම යොදාගෙන සරුසාර වගාවන් කරන්න හදාගන්න තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එහෙම උනා නම් මිනිස්සු නිකං අපරාදෙ ලෙඩ වෙවී අකාලෙ මැරෙන එකත් නවතිනවා / අඩුවෙනවා!!! !!! !!! උන්ට බෙහෙත් කරන්න යන සල්ලිත් ඉතුරුවෙනවා!!!

    ඔක්කොටම වඩා දැන් තොපි පොල් බූරුවෝ ගෝඨව එළවලා සජබෙට - ජෙප්පොන්ට හෝ වෙන මොකෙකුට / මොක්කුන්ට හරි රට බාරදුන්නයි කියලා මේ රට ආයි ජෙප්පෝ - සජබ එවුන් එක්කහුවෙලා මේ crisis එක හදන්න කළින් තිබ්බ තත්වෙටවත් එයි කියලත් හිතන්න එපා!!! !!! !!! ජෙප්පො ආවොත් උන් කියපු හන්දා දැන් මේ රටට සල්ලි නොඑවා ඉන්න මී හරක් - එලදෙන්නු - හරක් පැටව් ටික ආයිමත් සල්ලි එවන්න පටන්ගනී!!! එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ සල්ලි ඔක්කොම එකතුවෙලා ආවත් මාස්පතා මේ රටට අවශ්‍ය දේවල් ගෙන්නන්න - ණය ගෙවන්න අවශ්‍ය ප්‍රමාණයවත් ලැබෙයි කියලා මං හිතන්නෙ නෑ!!! !!! !!! මට හිතෙන - දැනෙන විදියට විදේශ විණිමය උපයන්න පුළුවන් මේ රටේ නිෂ්පාදන එහෙම්පිටින්ම වගේ නැවතිලා.. සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා.. දැන් වෙන මහාපරිමාණයේ ආදායම් මාර්ගත් නෑ!!! !!! !!! දැන් මොකෙක් ගෙනාවත් ඉස්සරහට යන්න යන්න රටේ පොඩි මිනිස්සුන්ට තව තවත් කෙළවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢😢

    මට 'jump start එකක්' හැටියට පේන්න තියෙන්නෙ එකම දෙයයි!!! ඒ මේ මුළු ලංකාවෙම ඉන්න සල්ලිකාර එවුන් තම තමන්ගෙ කැමැත්තෙන්ම තමන් සතු විදේශ මුදල් ඔක්කොම යොදවලා... තව විදේශ වල ඉන්න ලාංකික එවුන්ගෙනුත් පුලුවාන් තරම් මුදල් ආධාර ඉල්ලගෙන... අපිට උදව් කරන්න කැමති විදේශිකයන්ගෙනුත් පුළුවන් තරම් මුදල් ආධාර එකතුකරගෙන... 'සංචිතයක්' හදාගෙන පුළුවන් ඉක්මණට රුපියලේ අගය පුලුවාන් තරම් වැඩිකරගන්න එක තමයි!!! !!! !!! ඊළඟට තෙල් - ගෑස් - බෙහෙත් - කිරිපිටි - පාන් පිටි - පෝර අඩුපාඩු නැතුව නොකඩවා ගෙන්විය යුතුයි!!! එතකොට බඩුමිල අඩුවෙයි!!! අඩු නොකරන එවුන්ගෙ බෙලි මිරිකලා - එකෙක් දෙන්නෙක්ව මරලා හරි මිළ ගණන් අඩුකරවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ පීඩාවට පත්වෙලා ඉන්න රටේ පොඩි මිනිස්සු cool down වෙයි!!! වෙච්ච වැරදි එකින් එකට හදාගෙන අමුතුවෙන්ම නැගිටින්න පටන්ගන්න ඕනේ අන්න ඊටපස්සෙ තමයි!!! !!! !!!
    හැබැයි ඉතිං ඕක වෙයිද? කෙරෙයිද? කියලා නම් මං දන්නේ නෑ. 😔😔 මොකද ලෝකෙ මෙච්චරට -Ve වෙච්චයින් පස්සේ සාමාන්‍යයෙන් එහෙම 'හොඳ අතට' සිද්ධවෙන දේවල් වෙන්නෙ - කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ දූෂිත රාජපක්ස පාලනය ඉවරයි !!! !!!! !!!! !!!

    කිව්ව නෙද රාජපක්ෂලා රටට හිතකර තීරන විතරයි ගන්නෙ කියල ඔන්න දැන් ගෝටාටත් යන්න වෙනවා.
    ------ Post added on Jul 9, 2022 at 3:24 PM

    මාමේ රට වනසපු ගෝඨා යනවලු 13. එදාට කිරිබත් කමු. නැන්දට කියලා රසම කිරිබතක් හදාගන්න. කැවුමුත් හදමු.
    ------ Post added on Jul 9, 2022 at 10:49 PM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ලක්ෂ දසලක්ෂ සංඛ්‍යාත සිරි ලාංකික මී හරකුන්ගෙ - මී හරකියන්ගේ දායකත්වයෙන් සාර්ථක වෙච්ච 'අර ගලය' පිටිපස්සෙන් ක්‍රියාත්මක උනේ කොරෝනා උළව්වෙන් රටේ ආර්ථිකයට තට්ටුවෙච්ච එකේ chance එක උපරිමයෙන්ම අරගෙන රට ආර්ථික වශයෙන් එහෙම්පිටින්ම වට්ටලා.. රටේ මිනිස්සු බඩගින්නෙ තියලා.. උන්ගෙ ආදායම් මාර්ග නැති කරලා.. උන්ට අවශ්‍ය තෙල් / ගෑස් / බෙහෙත් හැමදේම නැති කරලා.. උන්ගෙ අනාගතය ගැන උන්ව බය කරලා.. ඒ ඔක්කොගෙන්ම ගොඩනැගෙන උන්ගෙ කේන්තිය රාජපක්ෂලාට එල්ල කරලා 'තමන්ට' මහා හිසරදයක් - වදයක් - කරදරයක් - බාධාවක් වෙලා තිබිච්ච මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා ප්‍රධාන මේ සිංහල බෞද්ධ රටට හා සිංහල බෞද්ධ ජාතියට පක්ෂපාත කොන්ද පණ තියන සිංහල බෞද්ධ නායකයන්ව බලයෙන් අතුගාලම දාන කුමන්ත්‍රණයක් බව මං මට තේරුණු කාලෙම කිව්වා!!! තව තව අයටත් (දැන් හරි) ඒ බව තේරිලා තියන බව මේ ටිකේ FB එකේ දකින්න ලැබුණු ඒවයින් පෙණුනා!!! නානාප්‍රකාර අයුරින් අර ගලයට දායක වෙච්ච.. සහයෝගය දක්වපු.. සිංහල බෞද්ධ මී හරකුන්ට - මී හරකියන්ටත් උන් ඒ උඩ දාගෙන කළේ උන්ටම කෙළවගත්ත එක බව පස්සෙ කාලෙක හරි තේරෙයි!!! !!! !!!

    කොහොමහරි ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු බල තණ්හාවෙන් උමතුවෙලා ඉන්න බූරු පුතා ප්‍රධාන සජබෙ එවුන්ට උන්ට බලේට එන්න - උන්ට මේ රට කාගෙන කාගෙන යන්න හදාගන්න වෙනම අරමුණක් තිබුණා!!!
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු කවදාවත් සාමාන්‍ය විදියට ඡන්දයකින් දිනලා නම් බලේට එන්න නොලැබෙන ජෙප්පන්ට කොහොමහරි කරලා මේ රටේ බලේ අල්ලගන්න වෙනම අරමුණක් තිබුණා!!!
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු කොටින්ට උන්ට කෙළපු කෙළිල්ලේ පළිය ගන්න.. යුද්ධෙන් අල්ලගන්න බැරිවෙච්ච මේ රට නූල් සූත්තර දාලා හරි අල්ලගන්න.. වෙනමම අරමුණක් තිබුණා!!! නීතිඥයන්ව අල්ලගෙන නීතියයි අධිකරණයයි ඉස්සර කරගෙනම හැම ගේමක්ම ගහන දැන් ඉන්න මහ එකා ඌ මේ රට බාරගන්න ලෑස්තියි කියනවත් ඇහුණා!!! 👿👿
    ඊළඟට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු තම්බි සෙට් එකේ එවුන්ටත් වෙනමම අරමුණක් තිබුණා!!!
    ඒ වගේම ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරපු බටහිර රටවල එවුන්ටත් උන්ට නැවිච්ච නැති - උන්ගෙ පදේට නටපු නැති එකේ වාඩුව ගන්න.. ඒකට අදාළ 'පාඩම උගන්නන්න'.. වෙනමම අරමුණක් තිබුණා!!!
    එතකොට ඒ 'මහින්ද මහත්තයා හොරෙක් ගෝඨාභය මහත්තයා පිස්සෙක්' කරන්න ෆුල් සප් එක දීපු පෝර කොම්පැනි කාරයන්ට.. කළු කඩ මුදලාළිලාට.. අයිස් ගහන - පගා ගහන රජයේ සේවකයන්ට.. හැමෝටමත් උන්ගෙ උන්ගෙ අරමුණු තිබුණා!!!
    අරමුණු වෙනස් උනාට උන් කාගෙ කාගෙත් 'දැවෙන ප්‍රශ්ණය' උනේ මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි දෙන්නව කොහොමහරි එලවගන්න එක නිසා උන් හැමෝම එක්කහුවුණා!!! සිරි ලාංකික මී හරක් - මී හරකියෝ ලස්සණට ඒකට අහුවුණා!!! !!! !!! සරළවම ගත්තම 'සිද්ධිය' එච්චරයි.
    හැබැයි සිරි ලාංකිකයෝ බහුතරයක් මහා මරිමෝඩ.. ගොබ්බ.. ගොං.. කිසි කෙළෙහිගුණයක් නැති.. අතීතය මතක නැති.. ගුණමකු.. කාලකණ්නි නිසාම උන්ට ඒ විදියට බොහොම ලේසියෙන්ම මහින්ද මහත්තයව හොරෙක් - ගෝඨාභය මහත්තයව පිස්සෙක් හැටියට හංවඩු ගහන්න / label කරන්න පුළුවන් උනාට, මට දැනෙන තේරෙන විදියට නම් ඇත්තටම මහින්ද මහත්තයා හොරෙක් වත්.. ගෝඨාභය මහත්තයා පිස්සෙක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඕවා කතා කරලා වැඩක් නැතිවුණත් බුද්ධාගම විනාශ කරන - සිංහල බෞද්ධයන්ට කෙළින - බෞද්ධ උරුමයන් විනාශ කරන එක ඔය සියලු අරගල කරුවන්ගේ හැංගිච්ච පොදු අරමුණ බව ඉවෙන් වගේ දන්නා නිසයි, පොඩි පොඩි signs පේන්නත් තිබිච්ච නිසයි, ලෝක ධර්මතාවයට අනුව කොහොමත් සිද්ධවෙන්නෙත් ඒ විදියටම නිසයි, ගෝඨාභය මහත්තයා අයින් වෙච්ච සැණින් එසැණින් සිද්ධවෙන්න පටන් අරං තියන මේ FB එකෙන්ම දැනගන්න ලැබුණු දේවලුත් නිසයි, මට මෙන්න මේ 'update එක' දාන්න හිතුණා. 😌😌

    තව ඉස්සරහට යනකොට මෙහෙත් අර කොහෙද කොහෙද රටවල්වල වගේ සංඝලව දැක්ක දැක්ක තැන මරල දාන්න... 'බෞද්ධ' නම් එලව එලවා ගහන්න - මරන්න... පිළිම - චෛත්‍ය - පන්සල් කුඩුකරන්න... බෝ ගස් කපල විනාස කරන්න... පටන්ගනීයි!!! හුඟක් වෙලාවට 'බුද්ධාගම' 'බෞද්ධ' කියන වචන පවා තහනම් වෙයි!!! කොටින්ම බෞද්ධකම මාරාන්තික case එකක් බවටත් පත්වෙයි!!! !!! !!! 😑😑

    හැබැයි දැන් ඒ දේවල් වලට කොච්චර දුර යන්න ලැබෙයිද?? දැන් ඒ මොන මොන දේවල් කෙරුවත් උන්ගෙ අරමුණු ඉටුවෙයිද?? කියලා නම් කියන්න බෑ!!! !!! !!! 😁😁

    මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කාලෙ as it is කියල දීගන්න විදියක් නැති කමට නානාප්‍රකාර වචන - උදාහරණ - උපමා - උපමේය පාවිච්චි කර කර බොහොම අමාරුවෙන් ඒ කාලෙ පුළුවන් වෙච්ච උපරිමයටම කියල පෙන්නලා දීපු ස්වභාවධර්මයේ ඇත්ත technical කතාව මං දැන් as it is එහෙම්පිටින්ම දිගහැරලා ඉවරයි!!! !!! !!! 😊😊 ඒක තනිකරම හතරමහා ධාතුයි (4 elements) භවයි (electromagnetic fields) විතරක් සම්බන්ධ purely technical කතාවක් පමණයි!!! !!! !!! 😁😊 ඒකෙ 'බෞද්ධ' කතා.. 'බණ' කතා.. මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 ඒ කතාව ඒ විදියටම කියාගන්න බැරිකමට භාග්‍යවතුන්වහන්සේ පාවිච්චි කරපු 'හිත්' 'කෙළෙස්' 'කුසල් - අකුසල්' 'සංයෝජන' 'ආශ්‍රව' වගේ වචන වලිනුත් දැන් ඇති වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 🤣🤣 😅😅 ඒ කතාවෙ ඇත්තටම නම් තියෙන්නෙ හතරමහා ධාතු විතරයි!!! !!! !!! මොකද භව හැදෙන්නෙත් ඒ හතරමහා ධාතු වලින් හැදෙන දේවල් වළින් තමයි!!! !!! !!! 😄😄 ඉතිං මට තව කියන්න ඉතුරුවෙලා තියෙන්නෙත් බොළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න නැත්නම් field එක (භවය) extinguish කරගන්න / shutdown කරගන්න අවශ්‍ය situation එක හදාගන්න කරන්න තියන බල විභේදනය - බල සංතුලනය (equilibrium state) සම්බන්ධ භෞතික - රසායන විද්‍යා කතන්දර ගොඩක් තමයි!!! !!! !!! 😊😊
    ඉතිං බොළල්ල එහෙම technical case එකකට / භෞතික - රසායන විද්‍යා කතන්දරේකට සංඝලව මරලා... බෞද්ධයො හැඳි ගාලා... පිළිම - චෛත්‍ය - පන්සල් කඩලා / කුඩු කරලා... බෝ ගස් කපලා... වැඩක් වෙයි යැ??? ??? ??? 😜 ලොහ් ලොහ් ලොහ් 🤣🤣🤣 😂😂😂 😅😅

    මං ඔය මේ සැරේ මනුස්ස ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව උන්ගෙ පුනර්භව සිද්ධවෙච්ච නිසා අද ඔහොම මනුස්සයන් හැටියට ඉපදිලා ඉන්න, හැබැයි ඒ බව නොදන්න...
    ඉපදුණාට පස්සෙ අහල කියවලා දැනගත්තු අල්ලගෙ - ජේසුගෙ - අරුංගෙ මුංගෙ කුණුහරුප කතා නිසා දැන් හොඳටෝම නන්නත්තාර වෙලා ඉන්න...
    ඊළඟ සැරේ අනිවාර්යයෙන්ම මේ සක්වළේ තියන අපාය ලෝක 4න් එකක නිරිසතෙක් හැටියට හෝ වැඩේ ගැස්සිලා ගියොත් විතරක්, ඒ කිව්වෙ අපායකට නොවැටුණොත් විතරක් මේ මනුස්ස ලෝකෙ ඇතුලෙම හරක් / ඌරු / එළු / කුකුල් / බලු / බළල් / හූණු / කැරපොතු / ගැරඬි / පත්තෑ / මැසි / මදුරු මොකෙක් හරි තිරිසන් සතෙක් හැටියට පුනර්භවයක් ලබලා ආයි උපදින්න නියමිතව ඉන්න...
    මුස්ලිම් / ක්‍රිස්තියානි / හින්දු ~ සියලු අන්‍යාගමිකයන්ට හා Spaghetti / Born again / නිරාගමික පිස්සු හුටල්ලන්ටත් ඒ ඉපදිලා උන්ට තනි තනියෙන් කන්න වෙන දාර පරිප්පුවෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය මට සෙට්වෙලා මගෙන් ස්වභාවධර්මයේ ඇත්ත කතාව තිතටම දැනගෙන මං කියන විදියටම වැඩකරන එක විතරමයි!!! කියලා තේරෙන්නම කතන්දරේ ඉතුරු හරිය කියල දෙනවා!!! !!! !!! ☺️☺️
    හැමෝම වගේ දන්න - අත්දැකල තියන real life සිදුවීම් එහෙමත් සම්බන්ධ කරගෙනම කියල දෙනවා!!! !!! !!! 😊 ☺️☺️
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'බුදු පිළිම / බුද්ධ ප්‍රතිමා' 'බුද්ධ රූප' වල ස්වභාවය හා ප්‍රමාණයන් අනුව එව්වා වන්දනා මාන කොරන - එව්වට පුදන උන්දලාට ලැබෙන පින් ප්‍රමාණයන් graphically කියල පෙන්නල දෙන්නත් මට ගොඩ කාලෙක ඉඳල ලොකු ආසාවක් තිබුණා!!! 🙃🙃

    thumbnail


    'ගස්' වළින් - චෛත්‍ය වළින් ලැබෙන්නෙත් ඔය පින් ප්‍රමාණයම තමයි!!! !!! !!! 😄 හැඩය උඹල හිතාගනිල්ලා. 😅😅

    පිළිම වන්දනා වළින් - පිළිම පූජා වළින් ඇත්තටම ලැබෙන 'ආනිසංස' ඔයිටත් සනීපයි!!! 😌😌

    "න නො සමං අත්ථි තථාගතෙන" => 'පිළිම සමං අත්ථි තථාගතෙන' කළ පවට... නැත්නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "තථාගතයාණන්වහන්සේ නමක් කිසිවෙකුට හෝ කිසිවකට සමකල නොහැක!!" කියලා කියපු එක 'තථාගතයා පිළිමයකට සමකල හැක!!' 🙃🙃🙃 කියලා modify කොරපු එකට... පිළිම කාරයෝ - පිළිම කාරියෝ සේරම අපාගත වෙනවා!!! !!! !!!
    "මිත්‍යාදෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ බව කෙළින්ම කියලත් තියනවා!!! !!! !!!

    මොකද ඔය කොරල තියෙන්නෙ / කොරන්නෙ අමු මිත්‍යාදෘෂ්ඨික ක්‍රිස්තියානි එවුන් ජේසුගෙ - මරියගෙ පිළිම හදාගෙන.. හින්දු එවුන් පයිකොට හදාගෙන.. අනික් එවුණුත් ඔය මොන මොනව හරි හදාගෙන.. ඒවට වැඳ වැඳ - පුද පුද - යාඥා කොර කොර කොරන අමු කුණුහරුප වැඩේම නෙව??? එහෙම අමු මිත්‍යාදෘෂ්ඨික ආගම් අදහන එවුන් කරන වැඩ ගොං බෞද්ධ - ගොං සංඝ එවුණුත් කළාම උනුත් නිකම්ම අමු මිත්‍යාදෘෂ්ඨිකයන් බවට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම අමු මිත්‍යාදෘෂ්ඨිකයන් බවට පත්උනාම උනුත් අපාගත වෙනවා!!! !!! !!! මොන කරුමෙකට හරි නොවැටී බේරුණොත් විතරක් තිරිසන් සත්තු වෙලා උපදිනවා!!! !!! !!!

    එච්චරයි. 😁 හරි සරළයි. 😊😊

    ----------
    භාග්‍යවත්භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'ඨාන ඥාණ' / 'ඨාන ඥාණය' කියලා සුවිශේෂී හැකියාවක් තිබුණ!!! ඒ කියන්නෙ "මෙන්න මේ මේ දේවල් වෙනවා!! වෙන්න පුළුවන්!! මේ දේවල් වෙන්න බෑ!! වෙන්න විදියක් නෑ!!" කියලා කෙළින්ම කියන්න පුළුවන් හැකියාව!!! ඒ ඥාණයෙන් බලල කිව්වනම් දෙයක් කිව්වම තමයි, ඒක වෙන්නෙ ඒ විදියටමයි!!! !!! !!! උන්වහන්සේට 'තථාගත' කියන්නෙත් ඒකයි!!!
    මටත් දැන් ඒ හැකියාව තරමක් දුරට තියනව!!! 😌😌 ඒ හන්ද මං කියන දේවල් 'බල්ලටම දාන්න' එපා!!! !!! !!! {පූසෙකුට දාන්න. 😄}

    භාග්‍යවතුන්වහන්සේට තව 'මහා කම්ම විභංග ඥාණය' කියලා මහා සුවිශේෂී හැකියාවකුත් තිබුණ!!! ඒ හැකියාව තියෙන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මටත් දැන් ඒ හැකියාව උපරිමයෙන්ම තියනව!!! !!! !!! (මට බැරි භාග්‍යවතුන්වහන්සේට වගේ time vs related layers ඔක්කොම එකසැරේ analyze කරලා යම් කෙනෙක් සම්බන්ධව අනාගතය අනන්තය දක්වාම සිද්ධවෙන දේවල් - සිද්ධවෙන විදිය එහෙම්පිටින්ම කියන්න විතරයි!!! ඒකට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට හැදෙන විදියේම 'පින් උතුරන' ඇඟක් හැදෙන්න ඕනෙ!!! !!! !!!) තියනව විතරක් නෙවෙයි, මුළු ලෝකෙම එවුන්ට දැනගන්න කියලත් දෙනව!!! !!! !!! 😁 🙂🙂 මම "මං ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!" කියලා කැත නැතුව කියන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    අන්න ඒ හන්ද මාව under estimate කොරලා විහිං කෙළවගන්නත් එපා. 😊😊
     
    • Haha
    Reactions: siri_ayya

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    සාක්කුවෙ ඉන්න ලොකු අයියාට ඇත්ත තේරුම් කරලා දීලා, අරගල නවත්තලා මහින්දයි ගෝටයි අගමැති ජනපති විදිහටම තියනවා කිව්වට වැඩක් උනේ නෑ නේද මාමේ. ආයේ යහපාලන ආන්ඩුවක් ආවා නේද කියෙව්වට වැඩ නෑ නේද.

    ලයිෆ් පාට්නර් සෙට් උනේ නැති එකෙන් වෙන පාඩු බලන්නකො නේද මාමෙ. හලි දුකයි අපට.
    ------ Post added on Jul 21, 2022 at 11:45 AM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කවුරු මාව පිළිගත්තත් නැතත්.. ගණන් ගත්තත් නැතත්.. මේ ලෝකෙ ඉන්න සියලු මිනිසුන් ඇතුළු පණ තියන සත්වයන් ඔක්කොටම දැන් කාලෙ ඉන්න වැදගත්ම වැදගත් එකම චරිතය / පුද්ගලයා මං (මං තුමා 😁) බව මම හොඳටම දන්නව!!! !!! !!! 😌😌

    මොකද මේ ලෝකෙ ඉන්න leading උගත්ම.. බුද්ධිමත්ම.. ධනවත්ම.. බලවත්ම.. පුද්ගලයන්ගෙ ඉඳල සියලු ජාති - සියලු ආගම් වලට අයත් හා ආගම් නැති උදවිය තම තමන්ගෙ ජීවිත සම්බන්ධයෙන් හිතාගෙන අදහගෙන ඉන්න දේවල් ඔක්කොම තම තමන් මැරෙන්න වැටෙනවත් එක්කම අවසන් වෙනව!!! !!! !!! 😄 එතන ඉඳල තියෙන්නෙ තනිකරම මං එළිදරව් කරපු - කරගෙන යන ස්වභාවධර්මයේ ඇත්ත කතාව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😌😌
    ඒ කතාවෙදි 'ඇඟවල්' මොනවද?? කියන එක අදාළම නෑ!!! !!! !!! ඒක තනිකරම එක 'ජීවිතයක්' අවසන් වෙනවත් එක්කම තව 'ජීවිතයක්' හැදෙන පැවැත්මක කතන්දරයක්!!! !!! !!! එහෙම ජීවිත හැදෙනා තාක් කල් තම තමන්ට දැනෙන්නෙ ඔය දැන් දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඇත්තටම මළ කරුමයක්!!! !!! !!! ඒත් එහෙමෙයි කියලා ඒ හැදිච්ච මොකක් හරි එක ජීවිතයක් අවසන් වෙනවත් එක්කම ඒ පැවැත්මත් ඉබේම නවතින්න / terminate වෙන්න හදාගෙන තමන්ට තව දුරටත් කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන එකෙන් ගැළවෙන / බේරෙන / නිදහස්වෙන එක තම තමන්ට හිතෙන හිතෙන විදියට කරගන්න පුළුවන් දේකුත් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔
    ඔන්න ඔතනදි දැන් මං මැදිහත්වෙලා ආයි කීයටවත් වරදින්නෙ නැතිවෙන්න පැවැත්මෙන් ගැළවෙන්න තම තමන් කටයුතු කරන්න ඕනෙ විදිය හැමෝටම කියල දීලා 'නොයැව්වොත්' ආයි අහන්න - බලන්න කිසීම දෙයක් නෑ, සියලු සත්වයෝ මේ සැරෙත් අනිවා නානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඇදගෙනම නානව!!! !!! !!! අනාගන්නව!!! !!! !!! මේ සැරේ අනාගත්තොත් නම් ආයි කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 (මේ වෙනකොටත් අනාගෙන ඉවර එවුන් සම්බන්ධයෙන් මට කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!)

    මං මේ ඔය බව හොඳටම දැනගෙන ඉතුරු හරිය ඉක්මණට ලියල දාන්නෙ නැතුව - කට්ටියව දැණුවත් කරන්නෙ නැතුව කල් මරණවා නෙවෙයි!!! !!! !!! 😥 මට හෙණ අමාරුයි!!! ඒ ඇයි? ඒ මොකද?? එහෙම කොහොමද වෙන්නෙ??? ඔක්කොම ඉතුරුවා බලනකොට ඔහෙලටත් තේරෙයි!!! අනික ඒ case එක එන්න එන්නම තව worst වෙනව!!! ඉස්සර මෙහෙම තිබුනෙ නෑ!!! ඔක්කොටම වඩා දැන් මං අම්බානට ණයයි!!! ණය ගෙවන්න සල්ලි නෑ!!! සල්ලි දෙන්න තියන එවුන් කතා කරන්නෙත් නෑ!!! කිව්වට කවුරුවත් උදව් කරන්නෙත් නෑ!!! ඉතිං දැන් මං ඔලුව අවුල්වෙලා ඉන්නෙ!!! !!! !!! 😞😞 ඒකෙන් ලියන එක නිකම්ම කල් යනව!!! 😔😔

    ඒ අතරෙ world news වළින් 'එක එක රටවල් වල temperatures අච්චරට නැගල මෙච්චරට නැගල!! අරහෙ ලැව්ගිණි මෙහෙ ලැව්ගිණි!!' කිය කියා ඇහෙනකොට මං කතන්දරේ හොඳටම දන්න නිසා බොක්ක රත්වෙනව!!! !!! !!! තව මහ කාලයක් යන්න බෑ බෑ වගේ හොඳටම තේරෙනව!!! !!! !!! ඒ අතරෙ හිතට ආව solution එක මාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ ඒකෙන් Nature එකට බම්බු ගහගනිං කියල සෑහෙන කාලෙකට අල්ලලා හිටින්න situation එක කණපිටම ගහන්න පුළුවන්!!! !!! !!! 🙂🙂 දැන් මට ඕනෙ පුළුවන් ඉක්මණට ඒක implement කරවගන්න!!! හැබැයි ඒකට අනිවාර්යයෙන්ම ලෝක නායකයන්ගෙ - ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ - engineersලගෙ - manufacturersලගෙ හැමෝගෙම සහය ඕනෙ!!! මේක උන් හැමෝටම එක වගේ බලපාන පොදු case එකක් නිසා උන් කවුරුවත් මඟහරින එකකුත් නැහැ!!! !!! !!! උන්ට වැඩේ දැනගන්න බැරුව / දැනගන්න විදියක් නැතුව ඇත්තෙ!!! මොකද ඕක දැනගන්න පුළුවන් වෙන්නෙත් මගෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌

    මං මට පුළුවන් විදියට වැඩේ කියල - කරන්න ඕනෙ දේ කියල කඩ්ඩෙන් post එකක් දැම්මෙ ඒ මිනිස්සුන්ට message එක යන්න!!! !!! !!! ඒත් එහෙම යන බවක් පේන්න නෑ!!! දකින දකින එකා share කළොත් මොකක් හරි දෙයක් වෙයි!!! ඒත් මොකෙක්වත් එහෙම share කරන්නෙත් නෑ!!! [ප්‍රකාශ් මල්ලි නම් මගේ හැම රෙද්දම share කොරනව. 😁 ඒත් ඌ share කරන ඒවා කවුරුවත් බලන්නැහැ කියලා ඌම කියනව!!! 😄😄 😅] ඒ හන්දම දන්න දන්න 'ලොකු එවුන්' කිහිපදෙනෙකුට විශේෂයෙන් කියලත් උන් ලව්ව වැඩේ කරගන්න පුළුවන් වෙයිද බැලුව. ඔහෙ නෑ!!! !!! !!! මගේ friend list එකේ ඉන්න එවුන් අතරෙම 'ලොකු ලොකු උන්දලා' සෑහෙන ඉන්නව!!! උන්ට අනිවා world leading උන්දලත් එක්කත් connections තියෙන්න පුළුවන්!!! ඒත් ඒ 'ලොකු පොරවල්' මං දාන එව්වා බලන්නෙවත් නැද්ද කොහෙද!!! 😡😡 උන් මාව පඩේකට වත් care කරන්නෙත් නැද්ද කොහෙද!!! සමහරවිට උන්ගෙ ලොකු කමට 'පිස්සෙක්!' කියලා මට හිණා වෙනවත් ඇති!!! !!! !!! 😌😌 මැරියල්ලකෝ..... 👿👿 එතකොට තොපිට මං (දමිය) මොකෙද්ද?? කියලා හරියටම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹

    ඇත්තටම මෙහෙම ඉස්සරහට වෙන දේ තිතටම දැනගෙන මොකුත් නොකර අකුලගෙන බලාගෙන ඉන්න එක මට කරන්නම බැරි දෙයක්!!! !!! !!! 😌😌 මං හැදිල තියෙන්නෙම එහෙම වෙලාවට auto 'All Override' mode එකට වැටිල කඩාගෙන ඉස්සරහටම යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මේ case එකට මොකද්ද කරන්නෙ?? කිය කියා හිත හිතා ඉන්නකොට Elon Musk, Vladimir Putin වගේ හොඳ Quality මිනිස්සු කියලා මට දැනිල තියන.. තේරිලා තියන.. Bill Gates, Mohammad bin Salman, Mark Zuckerberg වගේ හොඳ Quality මිනිස්සු කියලා අහල තියන.. හිතිල තියන.. 'මගේ හිතේ ඉන්න' world leading characters ටිකකට personally මේ ගැන කියන්න ඕනෙයි කියලා අදහසක් ආව!!! ඉතිං ඒකවත් කරල බලනව. 😌😌
     
    • Like
    Reactions: helayalk

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    Elon Musk, Vladimir Putin වගේ හොඳ Quality මිනිස්සු කියලා මට දැනිල තියන.. තේරිලා තියන.. Bill Gates, Mohammad bin Salman, Mark Zuckerberg වගේ හොඳ Quality මිනිස්සු කියලා අහල තියන.. හිතිල තියන.. 'මගේ හිතේ ඉන්න' world leading characters ටිකකට personally මේ ගැන කියන්න ඕනෙයි කියලා අදහසක් ආව!!! ඉතිං ඒකවත් කරල බලනව.
    @siri_ayya
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    දැන්වත් තේරුනාද මාමගේ පෝස්ට් කවුරුත් බලන්නෙ නෑ කියලා. මේ විකාර බලයිද මාක්ලා බිල් එහෙම ඊට වඩා ලේසි නේද හොද මනෝ වෛද්‍ය කෙනෙක් මුණ ගැහුනොත් ඉක්මනටම. කාලයක් බෙහෙත් ගත්තම හරි යයි ඔය අසනීප ගතිය.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන්වත් තේරුනාද මාමගේ පෝස්ට් කවුරුත් බලන්නෙ නෑ කියලා. මේ විකාර බලයිද මාක්ලා බිල් එහෙම ඊට වඩා ලේසි නේද හොද මනෝ වෛද්‍ය කෙනෙක් මුණ ගැහුනොත් ඉක්මනටම. කාලයක් බෙහෙත් ගත්තම හරි යයි ඔය අසනීප ගතිය.
    ඉස්සෙල්ල තෝ මැරියං පකෝ. ඊටපස්සෙ බලපං තොට හම්බවෙන ආතල් එක!!! !!! !!! :rofl::rofl::rofl:
    මට අරින්නම තකහනියක් account එකකුත් හදාගෙන වැඩේට බැහැපු තොට Nature එකෙන් අනිවා පට්ට සැපක් ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D

    තෝ ගෑණියෙකුට හරකෙක් ඇනලා හැදිච්ච mix case එකක් කියල මට කරන්න දෙයක් නෑ!!! ඒකයි මං තොට ඇතිවෙන්න රීගන්න ඇරල මගේ පාඩුවෙ ඉන්නෙ. මොකෝ තෝ රුන්නයි කියල මගේ ඇඟේ ගෑවෙනවයි??? :lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සෙල්ල තෝ මැරියං පකෝ. ඊටපස්සෙ බලපං තොට හම්බවෙන ආතල් එක!!! !!! !!! :rofl::rofl::rofl:
    මට අරින්නම තකහනියක් account එකකුත් හදාගෙන වැඩේට බැහැපු තොට Nature එකෙන් අනිවා පට්ට සැපක් ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D

    තෝ ගෑණියෙකුට හරකෙක් ඇනලා හැදිච්ච mix case එකක් කියල මට කරන්න දෙයක් නෑ!!! ඒකයි මං තොට ඇතිවෙන්න රීගන්න ඇරල මගේ පාඩුවෙ ඉන්නෙ. මොකෝ තෝ රුන්නයි කියල මගේ ඇඟේ ගෑවෙනවයි??? :lol::lol:

    ane hukahan ponnnyo
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ane hukahan ponnnyo
    තොටත් එක්ක තමයි කිව්වෙ!!! !!! !!! :growl::growl:

    තොපි ඔය ගත්ත ආතල් වලට තොපි කන කෑම මතක්වෙනකොට මට පුකෙනුත් හිණා
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl:

    මොකද කාලකණ්නි රැළ නිහඬ වෙලා??? :lol::lol::lol: :rofl::rofl:
    දැන් තොපි කොහොමත් තොපේ මේ ගතවෙන ජීවිත ඉවර වෙනවත් එක්කම ලෝකාන්ත නිරයෙ lock-down වෙලා සදා කනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :D:D
    දැන් මට අරින එක නැවත්තුවයි කියලා ඒ කන්න වෙන කෑම අඩුවෙන්නෙ වත්.. තව ඇරියයි කියලා වැඩියක් වෙන්නෙවත්.. නෑ!!! !!! !!! :D:D :lol::lol::lol:
    ඉතිං තව කොච්චර ඇරියත් අවුළක් වෙන්නෙත් නැති එකේ දිගටම ඇරපියව්!!! !!! !!! :lol::lol: Threads ගූ කරපියව්... මගේ නොරහත් භාවය ගැන කියපියව්... මට තියන අසනීපෙ ගැන කියපියව්... 'තොපිලගෙ නිර්මල දහම' තියන තැන් - කියන එවුන් කියපියව්... මකබෑවිලා යන්න කළියෙන් තියන ආසාවල් ඔක්කොම ඉටුකොර ගනිපියව්!!! :lol::lol: (නැත්නම් මටත් මේකට එන්න කම්මැලියි. :rofl::rofl::rofl:)
    තොපිට ආයි ඔහොම ආතල් ගන්න කාලයක් එන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: සසර වසනා තුරු ලෝකාන්ත නිරයේ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :yes::yes: :cool::cool::cool:
    ------ Post added on Jul 22, 2022 at 2:44 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොටත් එක්ක තමයි කිව්වෙ!!! !!! !!! :growl::growl:

    තොපි ඔය ගත්ත ආතල් වලට තොපි කන කෑම මතක්වෙනකොට මට පුකෙනුත් හිණා
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl:

    මොකද කාලකණ්නි රැළ නිහඬ වෙලා??? :lol::lol::lol: :rofl::rofl:
    දැන් තොපි කොහොමත් තොපේ මේ ගතවෙන ජීවිත ඉවර වෙනවත් එක්කම ලෝකාන්ත නිරයෙ lock-down වෙලා සදා කනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :D:D
    දැන් මට අරින එක නැවත්තුවයි කියලා ඒ කන්න වෙන කෑම අඩුවෙන්නෙ වත්.. තව ඇරියයි කියලා වැඩියක් වෙන්නෙවත්.. නෑ!!! !!! !!! :D:D :lol::lol::lol:
    ඉතිං තව කොච්චර ඇරියත් අවුළක් වෙන්නෙත් නැති එකේ දිගටම ඇරපියව්!!! !!! !!! :lol::lol: Threads ගූ කරපියව්... මගේ නොරහත් භාවය ගැන කියපියව්... මට තියන අසනීපෙ ගැන කියපියව්... 'තොපිලගෙ නිර්මල දහම' තියන තැන් - කියන එවුන් කියපියව්... මකබෑවිලා යන්න කළියෙන් තියන ආසාවල් ඔක්කොම ඉටුකොර ගනිපියව්!!! :lol::lol: (නැත්නම් මටත් මේකට එන්න කම්මැලියි. :rofl::rofl::rofl:)
    තොපිට ආයි ඔහොම ආතල් ගන්න කාලයක් එන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: සසර වසනා තුරු ලෝකාන්ත නිරයේ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! :yes::yes: :cool::cool::cool:
    ------ Post added on Jul 22, 2022 at 2:44 PM

    mokakda , mona athal ekada?????????????thota pissu hadila ponnayo, gihin pissan kotuwen beheth ganin moda mee haraka
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thota wadaa 'lokko' ehe ambaanata parippu kakaa innawa!!!
    thoge turn eka enakan hitahan gon ponnaya!!!

    Kiyana payannak therenna kiyapan ponnayo

    issela kiuwa mama athal gannawalau?
    dan kiyanawa mage turn eka enakan innalu??

    ubata pissu hadila mansgatha kiyanawada?
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    ආ Kariya wasam මාමේ ඔන්න ඔහොම රිප්ලයි දාන්නකො. අපිටත් කම්මැලියි මාමා රිප්ලයි නොදා ඉන්නකොට. අපේ කමෙන්ටුත් මාමගෙ පෝස්ට් වගේම වෙනවනේ. කවුරුත් බලන්නෙ නැති. ඒනිසා දිගින් දිගටම රිප්ලයි කරන්න හොදේ.

    තොපිට ආයි ඔහොම ආතල් ගන්න කාලයක් එන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no: සසර වසනා තුරු ලෝකාන්ත නිරයේ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ආ Kariya wasam මාමේ ඔන්න ඔහොම රිප්ලයි දාන්නකො. අපිටත් කම්මැලියි මාමා රිප්ලයි නොදා ඉන්නකොට. අපේ කමෙන්ටුත් මාමගෙ පෝස්ට් වගේම වෙනවනේ. කවුරුත් බලන්නෙ නැති. ඒනිසා දිගින් දිගටම රිප්ලයි කරන්න හොදේ.
    ------ Post added on Jul 23, 2022 at 11:05 AM